සිංහලු මේ courses තුනෙන් මොකක්ද හොඳ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,265
    1
    101,112
    113
    34
    Kalutara
    අපේ සයිට් එකක් අටවලා adsense ගන්න බලාගෙන කරනවා නම් SEO පාර්ට් එකේදී වැඩි දැනුමක් ගන්න බලාගෙන කරන්න හොඳ කෝස් එක මොකක්ද මේ තුනෙන්?
    පලවෙනි එකට නම් දැනටම ජොයින් වුනා. හැම එකම බදාගත්තා වගේ නෙමෙයි කරන්න ගියාම. :(


    DemSlEb.png



    c9Arml5.png



    A7QAwaJ.png