සිංහලු රවට්ටන්න බැහැපු අලුත්ම තට්ටයා

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉතින් උඹට පාන්ද පොන්ස් ? උඹ රැවටෙන්නේ නැතුව හිටපන් ..

    ඉතින් උඹට පාන්ද පොන්ස් ? උඹ රැවටෙන්නේ නැතුව හිටපන් ..
    ------ Post added on Oct 29, 2025 at 6:38 PM
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඉතින් උඹට පාන්ද පොන්ස් ? උඹ රැවටෙන්නේ නැතුව හිටපන් ..

    ඉතින් උඹට පාන්ද පොන්ස් ? උඹ රැවටෙන්නේ නැතුව හිටපන් ..
    ------ Post added on Oct 29, 2025 at 6:38 PM

    ඇයි උඹ දෙපාරක් කියන්නෙ..?

    ඇයි උඹ දෙපාරක් කියන්නෙ..?

    වාහ් ක්‍යා කමෙන්ට් කර්තාහෙ..
    වාහ් ක්‍යා කමෙන්ට් කර්තාහෙ..

    :ROFLMAO: :ROFLMAO:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    ඇත්තට කවුද බන් මේ තට්ටයා ?

    මොකක් කරලද වයිරල් වෙලා තියෙන්නෙ

    තට්ටයා කොරියා වැඩට යන උන්ව හංවඩු ගහනවා දැක්කා.උන් Show off එකට Photo dammata duk widinawa kiyala , Koren un fire wela dkka comment wala

    ඇත්තට කවුද බන් මේ තට්ටයා ?

    මොකක් කරලද වයිරල් වෙලා තියෙන්නෙ

    තට්ටයා කොරියා වැඩට යන උන්ව හංවඩු ගහනවා දැක්කා.උන් Show off එකට Photo dammata duk widinawa kiyala , Koren un fire wela dkka comment wala
    ------ Post added on Oct 29, 2025 at 6:50 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇයි උඹ දෙපාරක් කියන්නෙ..?

    ඇයි උඹ දෙපාරක් කියන්නෙ..?

    වාහ් ක්‍යා කමෙන්ට් කර්තාහෙ..
    වාහ් ක්‍යා කමෙන්ට් කර්තාහෙ..

    :ROFLMAO: :ROFLMAO:
    ඒක තමයි ඉට්ටයිල් එක. උඹට පාන්ද ?

    ඒක තමයි ඉට්ටයිල් එක. උඹට පාන්ද ?
    ------ Post added on Oct 29, 2025 at 7:50 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පන්සල් හදන්න කීයක් දීල තියෙනවද.. රැවටෙනව වගේ නම් නොදී ඉඳිම්කො. බලෙන් ගන්නෙ නෑනෙ.
    අපිලටනම් වැලිකතරෙනුයි, ශීත රටවලිනුයි සල්ලි එනව කට්ටිය නම්මගන්න....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    සිංහලුන්ගෙන් 80%ක් විතරම මෝඩයෝ.
    රැවටෙනවා ඉවරයක් නෑ
     
    • Sad
    Reactions: Any.key

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113
    මොකද මේ දෙපාර දෙපාර වැටිල තියෙන්නෙ කමෙන්ට්ස්

    මොකද මේ දෙපාර දෙපාර වැටිල තියෙන්නෙ කමෙන්ට්ස්
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,049
    1,731
    113
    London, United Kingdom
    කතා ශයිලයටයි, සමාජයේ තියන දේවල් අරන් බණ කියලයි තමයි වයිරල් උනේ මම නම් හිතන්නේ. අපේ උනුත් ඉතින් අලුතෙන් මොකක් හරි එකක් එනකන් නේ බලන් ඉන්නේ කරේ තියන් දුවන්න. කොහොම හරි සමාජයට හොඳ දෙයක් දෙනවනම් කමක් නෑ. බණ අහන උනුත් ඒවා පිළිපදිනවනම් හොදයි ඉතින් බණ පද ටැටූ විතරක් ගහගෙන නිකන් ඉන්නේ නැතුව. වැඩිය මුකුත් කියන්න බයයි දායක සභාවෙන් බැනුම් අහන්න වෙනවා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පව් පිරෙයි

    පව් පිරෙයි
    ------ Post added on Oct 29, 2025 at 8:33 PM
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඒක තමයි ඉට්ටයිල් එක. උඹට පාන්ද ?

    ඒක තමයි ඉට්ටයිල් එක. උඹට පාන්ද ?
    ------ Post added on Oct 29, 2025 at 7:50 PM
    වාහ් ක්‍යා රිප්ලයි කර්තාහෙ...

    වාහ් ක්‍යා රිප්ලයි කර්තාහෙ...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    හාමුදුරු කෙනෙක් පන්සලට වෙලා බන කියන පාඩුවේ හිටියොත්: "අපෝ මේ පන්සල් වලින් මිනිස්සුන්ට කිසිම සේවයක් නෑ. ඒකට කතෝලික පල්ලියි මුස්ලිම් පල්ලියි මිනිස්සුන්ට කොච්චර උදව් කරනවද. මුන් පින් බත් කකා ඉන්නව"

    හාමුදුරු කෙනෙක් සමාජෙට බැහැල වැඩක් කරාම: "පේනවනේ මුන් බිස්නස් කරන විදිය. සම්මා ගඩොල්"

    හාමුදුරු කෙනෙක් සෝෂල් මීඩියා එන්නේ නැතුව පාඩුවේ හිටියම: "පන්සල් අස්සේ රින්ගන් ඉන්න අපේ ජීවිතේ ගැන අත්දැකීම් නැති උන්ට පුලුවන්ද අපිට උපදෙස් දෙන්න"

    හාමුදුරු කෙනෙක් සෝෂල් මීඩියා වල බන කිව්වම: "ඔන්න තට්ටයා මිනිස්සුන්ව රවට්ටනවා"

    උඹලට මොකක්ද වෙන්න ඕනේ කියල හරියට කියපන්කෝ
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    Tama naraka wedak karala nane.nikan baninne netuwa imu (2)

    මාත් දැක්කා අශේන් ඩයල් එකත් එක්ක වීඩියෝ කීපයක් දාලා තියෙනවා
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss