ඉතින් උඹට පාන්ද පොන්ස් ? උඹ රැවටෙන්නේ නැතුව හිටපන් ..
ඉතින් උඹට පාන්ද පොන්ස් ? උඹ රැවටෙන්නේ නැතුව හිටපන් ..
------ Post added on Oct 29, 2025 at 6:38 PM
ඒක තමයි ඉට්ටයිල් එක. උඹට පාන්ද ?ඇයි උඹ දෙපාරක් කියන්නෙ..?
ඇයි උඹ දෙපාරක් කියන්නෙ..?
වාහ් ක්‍යා කමෙන්ට් කර්තාහෙ..
වාහ් ක්‍යා කමෙන්ට් කර්තාහෙ..
![]()
![]()
වාහ් ක්‍යා රිප්ලයි කර්තාහෙ...ඒක තමයි ඉට්ටයිල් එක. උඹට පාන්ද ?
ඒක තමයි ඉට්ටයිල් එක. උඹට පාන්ද ?
------ Post added on Oct 29, 2025 at 7:50 PM
හාමුදුරු කෙනෙක් පන්සලට වෙලා බන කියන පාඩුවේ හිටියොත්: "අපෝ මේ පන්සල් වලින් මිනිස්සුන්ට කිසිම සේවයක් නෑ. ඒකට කතෝලික පල්ලියි මුස්ලිම් පල්ලියි මිනිස්සුන්ට කොච්චර උදව් කරනවද. මුන් පින් බත් කකා ඉන්නව"
හාමුදුරු කෙනෙක් සමාජෙට බැහැල වැඩක් කරාම: "පේනවනේ මුන් බිස්නස් කරන විදිය. සම්මා ගඩොල්"
හාමුදුරු කෙනෙක් සෝෂල් මීඩියා එන්නේ නැතුව පාඩුවේ හිටියම: "පන්සල් අස්සේ රින්ගන් ඉන්න අපේ ජීවිතේ ගැන අත්දැකීම් නැති උන්ට පුලුවන්ද අපිට උපදෙස් දෙන්න"
හාමුදුරු කෙනෙක් සෝෂල් මීඩියා වල බන කිව්වම: "ඔන්න තට්ටයා මිනිස්සුන්ව රවට්ටනවා"
උඹලට මොකක්ද වෙන්න ඕනේ කියල හරියට කියපන්කෝ