සිංහලු රූපවාහිනියෙන් ඩිස්කවරි බලපු කාලයකුත් තිබුණා.. 🙄🙄🙄

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒ විතරක් නෙවෙයි බන් ජාතික රුපවාහිනියේ ඉස්සර LIVE පෙන්නුවා ඇමරිකාවේ pay per view දෙන boxing heavyweight championship මැච් හිටපුගමන්.

    මට තාම මතකයි Mike Tyson හෝලිෆීල්ඩ් ගේ කන කාපු මැච් එකත් live බැලුව රුපවාහිනියේ.... මේක මතක එකෙක් ඉන්නවද??
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේක හඬ කවලා ගියා ජාතික රූපවාහිනියෙ වෙන්න ඕනෙ. ඒ කාලෙ ආසාවෙන් බලපු එකක්

    මේක මතක අය ඉන්නවද ? මේක පෙන්නපු නාලිකාව නම් මතක නෑ දැන්.

    MTV
    ------ Post added on Aug 21, 2022 at 6:20 PM
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මේක හඬ කවලා ගියා ජාතික රූපවාහිනියෙ වෙන්න ඕනෙ. ඒ කාලෙ ආසාවෙන් බලපු එකක්

    MTV
    ------ Post added on Aug 21, 2022 at 6:20 PM

    මචෝ මේක අමතක වෙලා තිබුනේ. Intro එකේ මියුසික් ඒකට තමයි මතක් උනේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේක හඬ කවලා ගියා ජාතික රූපවාහිනියෙ වෙන්න ඕනෙ. ඒ කාලෙ ආසාවෙන් බලපු එකක්

    මේක ගියේ discovery දෙන්න ගොඩක් ඉස්සර. පට්ටම පට්ට wild America නම්. හරිම අසාවෙන් බලපු වැඩ සටහනක් ඒ කලේ.. හවස 4,5 වගේ නේද ගියේ මේක.

    තව තිබ්බ මතකද මේක wild amarica ගියපු කලෙමි ගියේ.... beyond 2000..

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේක ගියේ discovery දෙන්න ගොඩක් ඉස්සර. පට්ටම පට්ට wild America නම්. හරිම අසාවෙන් බලපු වැඩ සටහනක් ඒ කලේ.. හවස 4,5 වගේ නේද ගියේ මේක.
    ඕක දෙතුන් වතාවක් ගියා බන්. මට මතක උදේ කාලෙක වගේ.

    තව තිබ්බ මතකද මේක wild amarica ගියපු කලෙමි ගියේ.... beyond 2000..

    ඔව් ඕව් :D ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල 4 වෙනකල් ඉන්නෙ මේක යනකල්

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕක දෙතුන් වතාවක් ගියා බන්. මට මතක උදේ කාලෙක වගේ.
    මට නම් මතක හවස ගියේ. මේක 1993-1995 වගේ කාලේ පෙන්නුවේ..

    තව පෙන්නුවා 93-94 වගේ රුපවාහිනියේ හඬ කවපු මෙන්න මේ වැඩ සටහන් සෙට් එක නයිල් නදියේ සවාරි කියල, මරු.

    බලපු එකෙක් ඉන්නවද??

    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මට නම් මතක හවස ගියේ. මේක 1993-1995 වගේ කාලේ පෙන්නුවේ..
    වෙන්නැති බන්. අපි චූටියිනේ. ඔක්කොම කලවන් වෙලා මතක. සති අන්තෙ තමයි හොඳම ඒවා යන්නෙ. ගලිවර්, මියුරස, සුබ උදෑසනක් තව විජය පත්තරේ :lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    වෙන්නැති බන්. අපි චූටියිනේ. ඔක්කොම කලවන් වෙලා මතක. සති අන්තෙ තමයි හොඳම ඒවා යන්නෙ. ගලිවර්, මියුරස, සුබ උදෑසනක් තව විජය පත්තරේ :lol:
    ඇයි ටයිටස් තොටවත්ත කරා තව රසාර කියල වැඩ සටහනක්, එකත් මරු..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඉස්සර සෑහෙන්න බලනව....

    මගෙනං ආසම එක තමයි, කණ්ඩායම් දෙකක් ජන්ක් යාඩ් එකකට දාල, ඒකෙ තියෙන දේවල් වලින් මොකක්හරි ගැජුටාන් එකක් තරඟෙට හදන එක.

    මන්ස්ටර් ට්‍රක්, සබ්මැරීන්, වෝටර් රයිෆල්, වට්ටක්ක කාලතුවක්කු වගේ ඒව හදනව. ඒවයින් තරඟ කරල දිනන්නත් ඕනෙ.
    මේකෙ පොඩි අයටයි, ලොකු අයටයි වෙන වෙනම වැඩසටහන් දෙකක් තියෙනව...

    elmomakesmusic.jpg
    ශැෂමි ස්ට්‍රීට්‍රීට්....
    මේක ලඟදි සිංහලට හඬකවල දාල පච කරා..... ළමයෙකුට ඉංග්‍රීසි ටිකක්වත් ඉගෙනගන්න තියෙන එක. තේරුම්ගන්න ලේසි සරල ඉංග්‍රීසියෙන්නෙ ඕක යන්නෙත්....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඉස්සර සෑහෙන්න බලනව....

    මගෙනං ආසම එක තමයි, කණ්ඩායම් දෙකක් ජන්ක් යාඩ් එකකට දාල, ඒකෙ තියෙන දේවල් වලින් මොකක්හරි ගැජුටාන් එකක් තරඟෙට හදන එක.

    මන්ස්ටර් ට්‍රක්, සබ්මැරීන්, වෝටර් රයිෆල්, වට්ටක්ක කාලතුවක්කු වගේ ඒව හදනව. ඒවයින් තරඟ කරල දිනන්නත් ඕනෙ.
    මේකෙ පොඩි අයටයි, ලොකු අයටයි වෙන වෙනම වැඩසටහන් දෙකක් තියෙනව...

    ශැෂමි ස්ට්‍රීට්‍රීට්....
    මේක ලඟදි සිංහලට හඬකවල දාල පච කරා..... ළමයෙකුට ඉංග්‍රීසි ටිකක්වත් ඉගෙනගන්න තියෙන එක. තේරුම්ගන්න ලේසි සරල ඉංග්‍රීසියෙන්නෙ ඕක යන්නෙත්....
    උඹ මොන කාලේ වගේද මේක බැලුවේ ??