එහෙනම් රු 5 දීලා bag එකක් ගන්න. 1000 දීලා මාළු ගන්නවනම් 5ක් දුන්න ට කමක් නෑ නේ. නැත්තම් ගෙදර තියන plastic bag එකක් අරන් එන්න.මෙකෙ, පොඩි අව්ලුත් නෑත්තෙ නෑ. දෑන් කොහොම කිවත් මාලු වගෙ දෙයක්, කොහමොද රේදි මලු වල දාන්නෙ, කිල්ස් හරි කාගිල්ස් හර් මාලු ටිකක් අරන් එහෙම්මම රෙදි බෑග් වල දන්න බෑනේ, නිකන් දෑම්මොත්, ගෙඩරට එනකන්, වතුර වෑක් කරගෙන එන්න වෙන්න් බෑග් එකෙන්.