සිංහලු රෙදි බෑග් මැහුවද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    අපි හැමෝම සිලි මලු එපා කියල බඩු ගත්තනම් හරි. මලු වලට දාන්න එපා කියහන් දාන්ඩ යනකොට. අමතර ගාන ගෙවන්න විදියක් නෑ කියලා.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සීනි 500ක් දාන්නෙ කොහොමද යකෝ පං මල්ලට? 😡
    polythin bags banned nane, 3rs dila ganna athyawashya deta.

    උබල ප්‍රාර්ථනා කරන්නේ නම් යූරෝප් ඕස්ට්‍රේලියා වගේ වෙන්න කවදා හරි... ඒ උනාට මෝකක්ම ඒ උනාට මොකක්ම හරි දෙයක් කරන්න ගියාම බංග්ලාදේශ නයිජීරියාව වගේ තමයි ප්‍රතිචාර...
    sirawatama, e welawata kiyanne "api europe nemene singapore nemen. ekanisa owa meheta hariyanne na" kiyana eka.
    ane manda meyalata rawulai kadai dekama ekapara one.
    ------ Post added on Nov 1, 2025 at 5:44 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    අපි පොඩි කාලෙ ඉඳලම සැරෙන් සැරේට ආව ආණ්ඩු ඕක කළා. මයික්‍රෝන් 20ට වැඩි කියලා එකකුත් කළා. හරියට විසඳුමක් දෙන්නැතුව ඔහොම නීති දැම්මා කියලා පරිසරය රැකෙන්නෑ.
    Ehemamath na price hike ekak wena hama welawakama percentage wise adu wenawa use eka.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේකට ප්‍රතිකර්මයක් එක්කම ආවනම් වැඩේ හොදටම සාර්ථක වෙනවා
    prathikarmaya kiwwe?

    mage nam adahasa mekata kalin karanna thibbe, garbage collection & recylcing process eka hadana eka.
    lankawe unta thama food waste, plastic & polythene waste wena wenama kunu lorryata denna molayak nane.
    ohe wisik karanawa, kunu ekathu karana aya apaa dukak widinawa oka nisa.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    හාලුයි පරිප්පුයි කඩලයි කොත්තමල්ලි සේරම ගත්තොත් එතනම රුපියල් 12ක් 20ක් වෙනවනෙ සිලි මලු ටිකට. පං මල්ලක් අරන් ගියත් වැඩක් නෑ. එහෙනම් කඩදාසි ගොටු වලට ඔතල පං මල්ලට දාල දෙන්න ඕන. keels එකේ එහෙම ඒක කරයිද? :P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Oke thiyenne handle thiyena ewata witharai salli ganne
    හාලුයි පරිප්පුයි කඩලයි කොත්තමල්ලි සේරම ගත්තොත් එතනම රුපියල් 12ක් 20ක් වෙනවනෙ සිලි මලු ටිකට. පං මල්ලක් අරන් ගියත් වැඩක් නෑ. එහෙනම් කඩදාසි ගොටු වලට ඔතල පං මල්ලට දාල දෙන්න ඕන. keels එකේ එහෙම ඒක කරයිද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    ඒකෙනුත් වෙන්නේ බිස්නස් කාරයා සල්ලි කාරයා වෙලා දුප්පත් එකා තවත් දුප්පත් වෙන එක.

    මොකද ඕක ban කරානං කීල්ස් එකේ උන්ට ඕකට වෙන alternative එකක් හදන්න වෙනවා අතින් වියදන් කරන්

    කැරිම දුප්පතාගේ ආණ්ඩුව තමයි
    Keels Eke Ethuru Salli Card Ekata Dana Eken Lankawe Thiyena Okkoma Keels Outlets walin Dawasakata Koati Ganak Ekathuwenawa..
    Ake Maase Anthima Poliyama Loku Gaanak Unta labenawa...
    Ape Saakuwe Salli Unge Laachchuwe Thiyala Un Gana Hoyanne.. Aka Unge Wenama Income Ekak..
     
    • Like
    Reactions: kingcapton

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,785
    23,460
    113
    ඒකෙනුත් වෙන්නේ බිස්නස් කාරයා සල්ලි කාරයා වෙලා දුප්පත් එකා තවත් දුප්පත් වෙන එක.

    මොකද ඕක ban කරානං කීල්ස් එකේ උන්ට ඕකට වෙන alternative එකක් හදන්න වෙනවා අතින් වියදන් කරන්

    කැරිම දුප්පතාගේ ආණ්ඩුව තමයි
    Alternative තමයි තමන් බෑග් එකක් ගෙනියන එක ඉස්සර වගේ
     
    • Like
    Reactions: NRTG and ttj

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,651
    8,383
    113
    දූපත් අනාතයන්ට සේරම මැජික් යකෝ ගොඩක් රටවල සුපර් මාර්කට් වල ගන්න බඩු ලිස්ට් එකටම සොපින් බෑග් වල බිල දානවා. ඔක හොද වැඩැක්. නිකන් දෙන නිසා අප්‍රමානව අරන් ගිහින් ව්සි කරනවා කාලකන්නි. එකපාරක් ඔය රෙදි බෑග් එක ගත්තම වාහනේ දාල තියන්න පුලුවන්. අනික ලේසි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    අඩු කුලේ උන් මහ මහා ගෙනියපල්ලා. නැත්තන් කීල්ස් වල කොළ පාට බෑග් එක හොදයි 100යිද කොහෙද. ආය රෙදි වලින් මහපු එකක් තියෙනවා 250ට කීල්ස් එකේම. :ROFLMAO:

    උබල ප්‍රාර්ථනා කරන්නේ නම් යූරෝප් ඕස්ට්‍රේලියා වගේ වෙන්න කවදා හරි... ඒ උනාට මෝකක්ම ඒ උනාට මොකක්ම හරි දෙයක් කරන්න ගියාම බංග්ලාදේශ නයිජීරියාව වගේ තමයි ප්‍රතිචාර...
    කොච්චර පොශ් ලයින් දැම්මත් කොයි වෙලේක හරි කුලේ අඩුව එලියට පනිනවා බං මුංගේ :ROFLMAO:
    ------ Post added on Nov 1, 2025 at 7:00 PM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මිනිස්සුන්ගෙන් ගන්න රුපියල් පහ ශුද්ධ ලාභයනෙ, keels , Cargills වගේ උන්ගෙ ලාභය 1% විතර වැඩි වෙන්න මේකම ඇති

    මෙ ගොන් ආණ්ඩුවට මොලයක් නැ තිබ්බෙ biodegradable shopping bag එකක් දෙන්න කියන්න රුපියල් 5 අරගෙන
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොච්චර පොශ් ලයින් දැම්මත් කොයි වෙලේක හරි කුලේ අඩුව එලියට පනිනවා බං මුංගේ :ROFLMAO:
    ------ Post added on Nov 1, 2025 at 7:00 PM
    මුංට සිංහල/ඉංග්‍රීසි තේරෙන්නේ නැති අවුලකුත් තියනවා... මේකේ පැහැදිලිව කියලා තියනවා අණ්ඩ එක්ක එන බෑග් ඒක ඒ කියන්නේ අන්තිමේට බිල් කලාම බඩු ටික දාලා දෙන බෑග් එකට සල්ලි ගන්නේ කියලා... පොඩි ග්‍රෝසරි බෑග් වලට සල්ලි ගන්නේ නෑ කියාල තියනවා... මේකේ ඉන්න උන් අහනවා එතකොට පරිප්පු 500 දෙන්නේ කඩදාසි ගොට්ටක ඔතලාද කියලා...

    Keells cargills resable බෑග් දැකලවත් නැද්ද මුං??? පන් මළු ගෙනියන්න වෙයිද කියලා අහන්නේ?? අඩු කුලේ පර හැත්ත... 😂😂😂


    අනික reusable එකක් ගෙනාවොත් රු. 6 ක් අඩු කරනවා කියලත් තියනවා... ඒක පෙනී පෙනී අහනවා ගෙදරින් රෙදි බෑග් එකක් කූඩයක් ගෙනිච්චොත් ඇතුලට ගෙනියන්න දෙයිද කියලා...

    දුප්පතාට කෙලවන්නලු යන්නේ... යකෝ ඔච්චරම සල්ලි අමාරු නම් reusable ඒව අරන් ගිහින් රු. 6 ඉතිරි කරගනිංකෝ...
     
    Last edited: