ඊශ්‍රායලයට පහර දුන් පසු මුළු ලෝකයම අල්ලාගන්නේ යයි පලස්තීන හමාස් සංවිධානයේ නායකයා විසින් පවසා ඇතත් ඔහු පාඩමක් ඉගෙන ගන්නේ ලංකාවට අත තැබූ දින බව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා සඳහන් කරයි.
මේ වන විට ඇති වී තිබෙන ඊශ්‍රායල පලස්තීන ගැටුම සම්බන්ධයෙන් මෙරට දී දෙපැත්ත බෙදී විරෝධතා කිරීම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
මේ අවස්ථාවේ ලංකාවට තවත් රටක් සමග යුද්ද කරන්න ආයුධ ගන්න තබා කැටපෝලයක් ගැනීමටවත් මුදල් නැති බවත් ඔහු පෙන්වාදෙයි.
ඔහු මෙම අදහස් පල කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
@N A K A M U R A @2osama @nicjosh83 AKA @John Dutton @hirashgeff
Monawada oi me pohottu ponnayo kiyana katha???