ඔය එදා හෙළදිව පොත ද? ඔය සිංහල පරිවර්තනයේ ගොඩක් original පොතේ තියෙන සිංහලයාගේ කුජීත වැඩ අයින් කරලා හොඳ ඒවා විතරක් ලියපු එකක්. හරියටම විස්තර දැනගන්න ඕනිනම් English version එක කියවපන්.
මේ ටිකත් කියවල බලපන්:
මව විසින් දියණියන් ගණිකා වෘත්තියේ යෙදවීම:
View attachment 82438
අලුත උපන් බිලිඳුන් මරා දැමීම:
View attachment 82439
බිරියන් සහ දියණියන් නිවසට එන අමුත්තන්ට දීම:
View attachment 82440
අදත් ඔහොම සීන් වෙන්නෙ බන් අනන්ත.
එකෙක් දෙන්නෙක් කරපු දෙවළ් වලට ජාතියටම බනින එක හරිද
උබ මුස්ලිම්ද
ඔය අමුත්තන්ට දෙනවා කියන්නෙ ඒ කාලෙ ගොඩක් ඉඩම් අයිතිවෙලා තිබුනෙ රදලයන්ට , එවගෙ වැඩකරපු පවුලක ලස්සන කෙල්ලෙක්, ගෑනියක් ඉන්නවානම් උන්ට අල්ලන්න වෙනවා. නැත්තන් ඉන්න තැනත් නෑ.
අදත් ඔය සමහර ප්රින්සිපල්ලා ඉන්නෙ ලමයව ඉස්කොලෙට දාන්න ලිංගික අල්ලස් ගන්න. ඒවගෙ තමයි
ලන්දේසි කාලෙ ඉදලම ඉංග්රීසීන් යනකම්ම mix වෙච්ච ඒවගෙ ප්රතිපලයක් විදිහට තමා දැන් ලංකාව පුරාම ඉන්න මහා කලු සිංහලයින්ට මේ පාට ආවේ...