සිංහලු සුදු උනේ කොහොමද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය එදා හෙළදිව පොත ද? ඔය සිංහල පරිවර්තනයේ ගොඩක් original පොතේ තියෙන සිංහලයාගේ කුජීත වැඩ අයින් කරලා හොඳ ඒවා විතරක් ලියපු එකක්. හරියටම විස්තර දැනගන්න ඕනිනම් English version එක කියවපන්.

    මේ ටිකත් කියවල බලපන්:

    මව විසින් දියණියන් ගණිකා වෘත්තියේ යෙදවීම:
    View attachment 82438

    අලුත උපන් බිලිඳුන් මරා දැමීම:
    View attachment 82439

    බිරියන් සහ දියණියන් නිවසට එන අමුත්තන්ට දීම:
    View attachment 82440

    අදත් ඔහොම සීන් වෙන්නෙ බන් අනන්ත.
    එකෙක් දෙන්නෙක් කරපු දෙවළ් වලට ජාතියටම බනින එක හරිද
    උබ මුස්ලිම්ද
    ඔය අමුත්තන්ට දෙනවා කියන්නෙ ඒ කාලෙ ගොඩක් ඉඩම් අයිතිවෙලා තිබුනෙ රදලයන්ට , එවගෙ වැඩකරපු පවුලක ලස්සන කෙල්ලෙක්, ගෑනියක් ඉන්නවානම් උන්ට අල්ලන්න වෙනවා. නැත්තන් ඉන්න තැනත් නෑ.
    අදත් ඔය සමහර ප්‍රින්සිපල්ලා ඉන්නෙ ලමයව ඉස්කොලෙට දාන්න ලිංගික අල්ලස් ගන්න. ඒවගෙ තමයි
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හොඳ වෙලාවට මම තලඑලලුයි

    ezgif.com-resize (1).gif
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    අදත් ඔහොම සීන් වෙන්නෙ බන් අනන්ත.
    එකෙක් දෙන්නෙක් කරපු දෙවළ් වලට ජාතියටම බනින එක හරිද
    උබ මුස්ලිම්ද
    ඔය අමුත්තන්ට දෙනවා කියන්නෙ ඒ කාලෙ ගොඩක් ඉඩම් අයිතිවෙලා තිබුනෙ රදලයන්ට , එවගෙ වැඩකරපු පවුලක ලස්සන කෙල්ලෙක්, ගෑනියක් ඉන්නවානම් උන්ට අල්ලන්න වෙනවා. නැත්තන් ඉන්න තැනත් නෑ.
    අදත් ඔය සමහර ප්‍රින්සිපල්ලා ඉන්නෙ ලමයව ඉස්කොලෙට දාන්න ලිංගික අල්ලස් ගන්න. ඒවගෙ තමයි

    අප්පටහුඩු උඹ ඒ ටිකට මාව හම්බයෙකුත් කරනවද. නිකන් දැනගන්න බන් දැම්මේ. අපේ පැරණි සංස්කෘතියේත් හොඳ දේවල් ගොඩක් තියෙනවා. ඕනෑම රටක අතීත සංස්කෘතිය වර්තමානයේ standards අනුව බැලුවම හොඳ නරක දෙකම තියෙන්න පුළුවන්. අපෙත් එහෙම තමයි. අපේ විතරක් අමුතු ශුද්ද ජානයක් නැහැ බන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන්ලා මං මේක දැම්මේ ඇන කොටාගන්න නෙවේ.ඉස්සර ලංකාවෙ වෙච්ච දේවල් කියන්න.ඔය පොත මං කියෙව්ව.
    මොන ජාතියෙ උනත් සල්ලිවලට &ක දෙන උන් ඉන්නවා.ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කලෙත් සිංහලුන්ට වරප්‍රසාද දීලා ආගමට හරවගෙන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Man nan hitanne ne bn sinhalu lamai maruwa kiyala.oya dakunu indiawen apu set eka wenna ati.unta tamai genu lamai marana lede tibbe
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    oya kiyanne Burgher wage un gana. oya book eke samaharak boru / real history eka wenas karala, ain karala thiyenne sinhalunge abhimanaya raka ganna.

    Sinhalu kiyanne north-east indian + south indian + mix of Euro, native sri lankan, arabic, east asian genetics. me okkogema mix ekak.
    e nisa samahara sinhalu sudui, samaharak brown, samaharak kalui. loku skin colour diversity ekak thiyenawa sinhalunge.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මතකද අර මොකෙක්ද සුද්දෙක් හිටියයි කියන්නේ දවසට එක virgin ගානේ ඕන...ඔව්ගෙන් ළමයි හම්බෙලා නැහැ කියලද හිතන්නේ ? ඔහොම සුද්දෝ කීයක් ඉන්න ඇද්ද ....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මතකද අර මොකෙක්ද සුද්දෙක් හිටියයි කියන්නේ දවසට එක virgin ගානේ ඕන...ඔව්ගෙන් ළමයි හම්බෙලා නැහැ කියලද හිතන්නේ ? ඔහොම සුද්දෝ කීයක් ඉන්න ඇද්ද ....

    ehema un innawa ban un thamai burgher wage mix una jathiya (recent mix) unwa dakkama kiyanna puluwan
    OP kiyanne sinhalu sudu une kohomada kiyala. this means general Sinhalese population
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ehema un innawa ban un thamai burgher wage mix una jathiya (recent mix) unwa dakkama kiyanna puluwan
    OP kiyanne sinhalu sudu une kohomada kiyala. this means general Sinhalese population
    General population eke suda sudamat nemei poddak kahata hurui. Mata hithene a kaale indanma uthuru indiyawen awa genes. Saudi sudath wenas ekat anduraganna puluwan. Muslim suda wagema facial structre ekath wenas. Tamil ayageth sudu set ekak innawa. A thelingu wala suda wenna one.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    Godak sudu unama kello melo rahak na. Kollo penda paatai. Thalelu thamai paata
    සුදු කෙල්ලො අප්සට් බන් .පු* වත් නැහැ හරියට අපෙ රටෙ සුදු උන්ගෙ,
    තලෙලු උන් සහ කළු ( කට්ට කළුම නොවෙ )
    උන්ගෙ ලස්සන උනුත් ඉන්නවා පින්පාට තියෙන. අනික්වා එහෙම හොඳට පිහිටලා තියෙනවා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    ඔය එදා හෙළදිව පොත ද? ඔය සිංහල පරිවර්තනයේ ගොඩක් original පොතේ තියෙන සිංහලයාගේ කුජීත වැඩ අයින් කරලා හොඳ ඒවා විතරක් ලියපු එකක්. හරියටම විස්තර දැනගන්න ඕනිනම් English version එක කියවපන්.

    මේ ටිකත් කියවල බලපන්:

    මව විසින් දියණියන් ගණිකා වෘත්තියේ යෙදවීම:
    View attachment 82438

    අලුත උපන් බිලිඳුන් මරා දැමීම:
    View attachment 82439

    බිරියන් සහ දියණියන් නිවසට එන අමුත්තන්ට දීම:
    View attachment 82440
    මෙව්වා දකිද්දි හෙළ ජාන කකියනවා යකොව්ස්

    මීට
    තිස්ස ජනනායක
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    oya kiyanne Burgher wage un gana. oya book eke samaharak boru / real history eka wenas karala, ain karala thiyenne sinhalunge abhimanaya raka ganna.

    Sinhalu kiyanne north-east indian + south indian + mix of Euro, native sri lankan, arabic, east asian genetics. me okkogema mix ekak.
    e nisa samahara sinhalu sudui, samaharak brown, samaharak kalui. loku skin colour diversity ekak thiyenawa sinhalunge.
    Ethakota ekama pawle un kalu sudu bedenne kohomada?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    Me mona wikarayakda me? meka sampurnayen liyala thiyenne irisiyawata... ehema una ewun thamai parangi...
    unge as amuthui, patath nikan sudumali... munu amuthui..

    Meka hoda kule sinhala ayata adala na... Kohomath hoda kula wala minissu sudui...
    Thopi ewata hullla hulla hitapalla... moda adu kule parayo.
    අඩු කුලෙ නුවර පකයලා .තොපෙ ජාතකෙ එලියට එද්දි රිදෙනවානෙ ?
    ඕලන්ද , ඉංග්‍රිසි අඩු කුලෙ උන් මෙහෙ එව්වා එහෙ රජා ඉහළ තනතුරු දිලා.
    තොපි උන් එක්ක ක්‍රොස්බ්‍රීඩ් කරා

    සන්තානම් මැණියනෙ
    ආඬවනෙ මුරුගා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඕක කොහොමත් ඇත්ත.. ඔක්කොම රාජසිංහගෙ එකවුන්ට් එකටම දාන්න එපා එපැයි..:lol: ලන්දේසි කාලෙ ඉදලම ඉංග්‍රීසීන් යනකම්ම mix වෙච්ච ඒවගෙ ප්‍රතිපලයක් විදිහට තමා දැන් ලංකාව පුරාම ඉන්න මහා කලු සිංහලයින්ට මේ පාට ආවේ...
    ඒ වගේ ඉස්සරහටත් ඔහොම mix උනේ නැත්තම් තව අවුරුදු 50-100කින් ආපහු තිබ්බ පාට එනවා ඉබේම ජාන වලින්..