සිංහලු සුදු උනේ කොහොමද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුද්දා "on the one hand" කියන එකම නේද සිංහලු "එක අතකට බැලුවාම" කියලා කියන්නෙ? :rolleyes:

    එතකොට මේක සිංහලු සුද්දගෙන් උස්සපු එකක්ද නැත්තං ඒකෙ අනික් පැත්තද?:confused:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතකොට දකුණේ සුදු උන් ඉන්නේ පෘතුගීසීන්ගෙන් කලවම් වෙලා.. o_O

    ඒක දන්නේ නෑ ...මට වැඩකුත් නෑ මොකද මම කෙලින්ම රාවණාගේන් එන්නේ....ලොක්ක ලඟදි නැගිටිනවා...එතකොට මම අගරජු...උඹ කැමතිනම් අන්දරේ පට්ටම දෙන්නම්

    පහත රට කැත කල්ලෝ උණහපුලුවොවගේ වෙලා ඉන්නේ ඕකුන්ගෙ ඉරිසියාවට.

    ඔව් බන් බලපන් කැත නේ .....උඩරට උන් නළලේ තියන් ඉන්නේ ඇරලා යන්න ලේසි හින්ද කියල උඹ දන්නවාද ?
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සමාදානෙට කතා කරන්නේ නැතුව බැනපන් බන්.....දකුණේ උන් ඔහොම අකුලාගෙන බෑ...ගේම නම් ගේම

    ආතල් ගන්න මේක මොකක් කියලද හිතුවේ....ඔය සමාදාන ලබ්බවල් වැඩක් නෑ

    :lol: :lol: :lol: :lol: :cool:වෙන වෙලාවක නම් ගේම අදිනවා... දැන් කම්මැලි උදේ පාන්දරම...
     
    • Like
    Reactions: nicjosh83

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    සුද්දා "on the one hand" කියන එකම නේද සිංහලු "එක අතකට බැලුවාම" කියලා කියන්නෙ? :rolleyes:

    එතකොට මේක සිංහලු සුද්දගෙන් උස්සපු එකක්ද නැත්තං ඒකෙ අනික් පැත්තද?:confused:
    godak oya sihalen api kiyana dewal English Language eke translations thama
    ape kamak aththatama naha ban ape rate :P
     
    • Sad
    Reactions: Kolama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    1600 ගණන් වල ඉදන් එක එක සුද්දෝ ඇවිල්ල ඇරිය නේද මේ රටට. ඉතින් ඔක මහා ලොකු සිද්දියක් නෙවේ. මුලින්ම ඉන්දියන් එවුන් ඇරිය පස්සේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඇරිය. දැන් චීන උන් අරිනවා. ලෝකේ mixed ම රට ලංකාව වෙනවා :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1600 ගණන් වල ඉදන් එක එක සුද්දෝ ඇවිල්ල ඇරිය නේද මේ රටට. ඉතින් ඔක මහා ලොකු සිද්දියක් නෙවේ. මුලින්ම ඉන්දියන් එවුන් ඇරිය පස්සේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඇරිය. දැන් චීන උන් අරිනවා. ලෝකේ mixed ම රට ලංකාව වෙනවා :lol:

    මුලින්ම සිංහයෙක් ඇරියා නේද? :(