සුද්දා "on the one hand" කියන එකම නේද සිංහලු "එක අතකට බැලුවාම" කියලා කියන්නෙ?
එතකොට මේක සිංහලු සුද්දගෙන් උස්සපු එකක්ද නැත්තං ඒකෙ අනික් පැත්තද?
එතකොට මේක සිංහලු සුද්දගෙන් උස්සපු එකක්ද නැත්තං ඒකෙ අනික් පැත්තද?


එතකොට දකුණේ සුදු උන් ඉන්නේ පෘතුගීසීන්ගෙන් කලවම් වෙලා..![]()
පහත රට කැත කල්ලෝ උණහපුලුවොවගේ වෙලා ඉන්නේ ඕකුන්ගෙ ඉරිසියාවට.
සමාදානෙට කතා කරන්නේ නැතුව බැනපන් බන්.....දකුණේ උන් ඔහොම අකුලාගෙන බෑ...ගේම නම් ගේම
ආතල් ගන්න මේක මොකක් කියලද හිතුවේ....ඔය සමාදාන ලබ්බවල් වැඩක් නෑ
වෙන වෙලාවක නම් ගේම අදිනවා... දැන් කම්මැලි උදේ පාන්දරම... හෙල යාහ්සුද්දා විද්දා ගල.... නුවර වේස බඩු වගේද දකුණේ සිංහල කම...
godak oya sihalen api kiyana dewal English Language eke translations thamaසුද්දා "on the one hand" කියන එකම නේද සිංහලු "එක අතකට බැලුවාම" කියලා කියන්නෙ?
එතකොට මේක සිංහලු සුද්දගෙන් උස්සපු එකක්ද නැත්තං ඒකෙ අනික් පැත්තද?![]()

1600 ගණන් වල ඉදන් එක එක සුද්දෝ ඇවිල්ල ඇරිය නේද මේ රටට. ඉතින් ඔක මහා ලොකු සිද්දියක් නෙවේ. මුලින්ම ඉන්දියන් එවුන් ඇරිය පස්සේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඇරිය. දැන් චීන උන් අරිනවා. ලෝකේ mixed ම රට ලංකාව වෙනවා![]()
