සිංහලු හොටෙල් වලට ගියාම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොඩි අඩුපාඩුවක් හරි හොයලා වේටරයෙකුට බනිනවා තමන්ට හොද හොටෙල්වලට ගිහින් පුරූදූයි කියලා පෙන්නන්න.
    මේ ලගදි වෙඩිමකට ගිහින් එකෙක් මැනෙජර්ට සද්දෙ දානවා උයලා තියන ඒවා සීතලයි ෆ්‍රිජ් එකෙන්ද ගත්තෙ කියලා, ඒම අවුලක් තිබුනෙත් නෑ කෑමවල. එයාගෙ වයිෆ් කියනවා අපෙ අතින් මැනෙජර් හිතන්න ඇති මෙයානම් හොද හොටෙල්වලින් කන එකෙක් කියලා.

    තව දවසක් අන්කලයෙක් වෙඩින් එකකදි හෝටලේ මැනෙජර්ට බනිනවා කජුමාලුවක් උයලා නෑ කියලා. 😂 එතකන් ඌ දන්නෑ ඕඩර් කරපුවා විතරයි දෙන්නෙ කියන එක.

    ඕම පන්ඩිතයො හින්දා වෙන්නැති සමහර හෝටල්වලට සිංහලු ගන්නෙත් නැත්තෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හේතු ගොඩක් තියනව

    එකක් අර කිව්ව වගේ ඇනයක් වීම, සහ 1000ක් වියදම් කරල 2500ක ෆැලිසිටීස් බලාපොරොත්තු වීම
    අනික අපේ එවුන් හොටෙල් එකට ගිහින් කාලා, පූල් එකට බැහැල , කාමරෙට යනව ( හොටෙල් එකෙ අනිත් සර්විසස් පාවිච්චි කරන්නෙ නෑ, ඔය ස්පා, මසාජ්, සර්ෆින් කෝස්, වගෙ. ඒව )
    සුද්ද එවා ගන්න නිසා සුද්දට රූම් එක දෙන එක ලාබයි
    ආයෙ බීල චාටර් වෙන එක
    කපල් වලට ඇනයක් වීම
    උදෙට සරම ගහගෙන, ගේ මැද්දෙන් යනව වගේ වටේම ඇවිදීම
    කන්න ගියාම කෑ ගහන එක ( දවසක් නිගම්බු හොටෙල් එහෙක මන් දැක්ක, පවුල් 2ක් ඇවිල්ලා, ලමයි 4,5ක් එක්ක, උන් කෑ ගගහ හැමැතනම දුවනවා, අනිත් ටේබ්ලෙ වලත් ඉදගන්නවා අනිත් එවුන්ට නිදහසේ කන්න නෑ ඉතින්

    etc
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,185
    34,794
    113
    අනිවා පුදුම උද්ධච්ච හැත්තක් තමයි සිංහලු කියන්නේ. ඇති ලබ්බකුත් නෑ. හතර අතේ ෆිනෑන්ස් දාලා කාර් කට්ටක් ගන්නවා. ගෙදරදි පරිප්පුයි බතුයි කෙලලා මාස 2කට සැරයක් විතර පයිස්ටාර් හොටෙල් එකකට ගිහින් ලෝඩ් පකීර්ලා වගේ එතන ඉන්න වේටර්ලත් එක්ක හැමිනෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,524
    113
    කන්න ගියාම කෑ ගහන එක ( දවසක් නිගම්බු හොටෙල් එහෙක මන් දැක්ක, පවුල් 2ක් ඇවිල්ලා, ලමයි 4,5ක් එක්ක, උන් කෑ ගගහ හැමැතනම දුවනවා, අනිත් ටේබ්ලෙ වලත් ඉදගන්නවා අනිත් එවුන්ට නිදහසේ කන්න නෑ ඉතින්

    etc
    මේක නන් සුද්දොත් කරනව සමහර පොඩි උන් ඉන්නව යස්ස පැටව් වගේ. එක පාරක් උන්ගෙ මහ උන්ටික උන්ව ඇදගෙන ගියා රූම් එකට කෑම එක එවන්න කියල මොකද්ද ඉල්ලල බෙරිහන් දීල.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    පොඩි අඩුපාඩුවක් හරි හොයලා වේටරයෙකුට බනිනවා තමන්ට හොද හොටෙල්වලට ගිහින් පුරූදූයි කියලා පෙන්නන්න.
    මේ ලගදි වෙඩිමකට ගිහින් එකෙක් මැනෙජර්ට සද්දෙ දානවා උයලා තියන ඒවා සීතලයි ෆ්‍රිජ් එකෙන්ද ගත්තෙ කියලා, ඒම අවුලක් තිබුනෙත් නෑ කෑමවල. එයාගෙ වයිෆ් කියනවා අපෙ අතින් මැනෙජර් හිතන්න ඇති මෙයානම් හොද හොටෙල්වලින් කන එකෙක් කියලා.

    තව දවසක් අන්කලයෙක් වෙඩින් එකකදි හෝටලේ මැනෙජර්ට බනිනවා කජුමාලුවක් උයලා නෑ කියලා. 😂 එතකන් ඌ දන්නෑ ඕඩර් කරපුවා විතරයි දෙන්නෙ කියන එක.

    ඕම පන්ඩිතයො හින්දා වෙන්නැති සමහර හෝටල්වලට සිංහලු ගන්නෙත් නැත්තෙ.
    සිංහල දේශීය අපතයෝ රූම් බුක් කරලා පස්සේ දවසක් පාවිච්චි කරලා ෆැසිලිටීස් මදී , ගෙවපු ගාන වැඩී , ඒසී නෑ , වොශ් රූම් හොද නෑ අරකයි මේකයි කියලා හොද රූම් වලට මාරු වෙන්න මාර කට්ටක් කන්නේ. උන් හිතන් ඉන්නේ රූම් එකක් ගත්තාම අර සුයිට් රූම් වල වගේ මිනි බාර් එකේ කෑම බීම ඔක්කොම පුරවලා තියෙන්න ඕනී කියලා.. :ROFLMAO: :lol: :D
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සිංහලු විතරක් නෙමෙයි අනික් උනුත් කරන දෙයක් තමයි උන්ගේ ළමයි එක්කන් ගිහිං උන්ට හතර වටේ දුව දුව කෑගගහා ඉන්න දෙන එක. කෑම කන්න ගියත් එහෙමයි. පොඩි සුත්තලා අනික් උන්ගේ ටේබල් අස්සෙයි හැම තැනම දුවනවා. උන්ගේ මහා උන්ට තේරෙන්නේ නැහැ, උන්ට උගේ ළමයිගේ ඒ දිවිල්ල විනෝදයක් උනාට අනික් උන්ට පට්ට වදයක් කියන එක. උන්ට උන්ගේ ළමයි ලොකු උනාට, උන්ගේ සෙල්ලම් ආදරයක්, සෙනෙහසක් උනාට අනික් හැමෝටම එහෙම නැහැ. පෙළක් වෙලාවට එක දිගට සති දෙක තුනක් වැඩ කරලා රෙස්ට් එකක් ගන්න යන එකෙක් වෙන්න පුළුවන් අනික් ටේබල් එකේ ඉන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හේතු ගොඩක් තියනව

    එකක් අර කිව්ව වගේ ඇනයක් වීම, සහ 1000ක් වියදම් කරල 2500ක ෆැලිසිටීස් බලාපොරොත්තු වීම
    අනික අපේ එවුන් හොටෙල් එකට ගිහින් කාලා, පූල් එකට බැහැල , කාමරෙට යනව ( හොටෙල් එකෙ අනිත් සර්විසස් පාවිච්චි කරන්නෙ නෑ, ඔය ස්පා, මසාජ්, සර්ෆින් කෝස්, වගෙ. ඒව )
    සුද්ද එවා ගන්න නිසා සුද්දට රූම් එක දෙන එක ලාබයි
    ආයෙ බීල චාටර් වෙන එක
    කපල් වලට ඇනයක් වීම
    උදෙට සරම ගහගෙන, ගේ මැද්දෙන් යනව වගේ වටේම ඇවිදීම
    කන්න ගියාම කෑ ගහන එක ( දවසක් නිගම්බු හොටෙල් එහෙක මන් දැක්ක, පවුල් 2ක් ඇවිල්ලා, ලමයි 4,5ක් එක්ක, උන් කෑ ගගහ හැමැතනම දුවනවා, අනිත් ටේබ්ලෙ වලත් ඉදගන්නවා අනිත් එවුන්ට නිදහසේ කන්න නෑ ඉතින්

    etc
    Ow eeka atta
    Ape un Godak welawata oowata yanne loketa peennane, ghin 4tos tikak Aran status daanawa anith unta peenna.
    sinhalu kiyanne jara jatiyak ban den balahanko ape un ipl yanakam unta benna, den ape unwa ipl walata ganne ne kiyala baninawa, :lol:
    Apathayo internet gaththama thmai oya prshne wadi une bn. Ponna adminla page hadan depaththata kiynwa. Modayo andenawa
    අනිවා පුදුම උද්ධච්ච හැත්තක් තමයි සිංහලු කියන්නේ. ඇති ලබ්බකුත් නෑ. හතර අතේ ෆිනෑන්ස් දාලා කාර් කට්ටක් ගන්නවා. ගෙදරදි පරිප්පුයි බතුයි කෙලලා මාස 2කට සැරයක් විතර පයිස්ටාර් හොටෙල් එකකට ගිහින් ලෝඩ් පකීර්ලා වගේ එතන ඉන්න වේටර්ලත් එක්ක හැමිනෙනවා
    Ehma giye nththn gnn gnnneth nane kawruwath
    සිංහල දේශීය අපතයෝ රූම් බුක් කරලා පස්සේ දවසක් පාවිච්චි කරලා ෆැසිලිටීස් මදී , ගෙවපු ගාන වැඩී , ඒසී නෑ , වොශ් රූම් හොද නෑ අරකයි මේකයි කියලා හොද රූම් වලට මාරු වෙන්න මාර කට්ටක් කන්නේ. උන් හිතන් ඉන්නේ රූම් එකක් ගත්තාම අර සුයිට් රූම් වල වගේ මිනි බාර් එකේ කෑම බීම ඔක්කොම පුරවලා තියෙන්න ඕනී කියලා.. :ROFLMAO: :lol: :D
    Apoo higana wedanam ananthawath thiynwa oya wanniwala unge
    Pool ekata bahina heti thama epa wenne.swimming kit use karana un henama adui.genu ehema mala chora ewa adinne.appriyaya pool ekata bahinna
    අපෝ ඕකනම් අජූතයි
    තඩි ගෑනු ඇදන් ඉන්න ඇදුම් පිටින් පූල් එකට බහිනවා. උදේ ඉදන් ඇදන් හිටිය හෝදපු නැති පෑන්ටිත් හේදෙනවා පූල් එකට.

    සිංහලු විතරක් නෙමෙයි අනික් උනුත් කරන දෙයක් තමයි උන්ගේ ළමයි එක්කන් ගිහිං උන්ට හතර වටේ දුව දුව කෑගගහා ඉන්න දෙන එක. කෑම කන්න ගියත් එහෙමයි. පොඩි සුත්තලා අනික් උන්ගේ ටේබල් අස්සෙයි හැම තැනම දුවනවා. උන්ගේ මහා උන්ට තේරෙන්නේ නැහැ, උන්ට උගේ ළමයිගේ ඒ දිවිල්ල විනෝදයක් උනාට අනික් උන්ට පට්ට වදයක් කියන එක. උන්ට උන්ගේ ළමයි ලොකු උනාට, උන්ගේ සෙල්ලම් ආදරයක්, සෙනෙහසක් උනාට අනික් හැමෝටම එහෙම නැහැ. පෙළක් වෙලාවට එක දිගට සති දෙක තුනක් වැඩ කරලා රෙස්ට් එකක් ගන්න යන එකෙක් වෙන්න පුළුවන් අනික් ටේබල් එකේ ඉන්නේ.
    ඔව් ඕකනම් තේරුම්න්නෑ ගොඩක් උන්
    පොඩි හුත්තලා දිහා රවලා බැලුවත් මහ උන්ට වැරදි ඊට පස්සෙ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    ඉන්දියන් උන්,අපේ අය ආවොත් ඉවරයි ඉතින්,හැබැයි හොඳ අයත් ඉන්නවා,පූල් එහෙම බස්සොත් රෑ 10-11 වෙනකල් එන් නෑ,pool එකේ ඉදලා තමා බොන්නේ,ච්න්නුත් වාත case ඉන්නවා,හැබැයි උන්ගේ තියෙන එකම හොදේ සීයක් ආවත විනාඩි 20න් කාලා ඉවරයි😂😂😂,උන් කාලා ගියට පස්සෙ රෙස්ටුරන්ට් එකට සුනාමියක් ආවා වගේ😆😆
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,129
    5,785
    113
    පොඩි අඩුපාඩුවක් හරි හොයලා වේටරයෙකුට බනිනවා තමන්ට හොද හොටෙල්වලට ගිහින් පුරූදූයි කියලා පෙන්නන්න.
    මේ ලගදි වෙඩිමකට ගිහින් එකෙක් මැනෙජර්ට සද්දෙ දානවා උයලා තියන ඒවා සීතලයි ෆ්‍රිජ් එකෙන්ද ගත්තෙ කියලා, ඒම අවුලක් තිබුනෙත් නෑ කෑමවල. එයාගෙ වයිෆ් කියනවා අපෙ අතින් මැනෙජර් හිතන්න ඇති මෙයානම් හොද හොටෙල්වලින් කන එකෙක් කියලා.

    තව දවසක් අන්කලයෙක් වෙඩින් එකකදි හෝටලේ මැනෙජර්ට බනිනවා කජුමාලුවක් උයලා නෑ කියලා. 😂 එතකන් ඌ දන්නෑ ඕඩර් කරපුවා විතරයි දෙන්නෙ කියන එක.

    ඕම පන්ඩිතයො හින්දා වෙන්නැති සමහර හෝටල්වලට සිංහලු ගන්නෙත් නැත්තෙ.
    shek thoge nadayo hena pajatha un
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    නොදන්න බව පෙන්නන්න ගොඩාක් දන්න බව අඟවන්න හදනවා. නැතිකම වහගන්න ගොඩාක් තියෙන බව අඟවන්න හදනවා. ඕකට කියන්නේ හීන මානය කියලා. සජිත් ප්‍රේමදාසට තියෙන්නේ ඔය ලෙඩේ