පොඩි අඩුපාඩුවක් හරි හොයලා වේටරයෙකුට බනිනවා තමන්ට හොද හොටෙල්වලට ගිහින් පුරූදූයි කියලා පෙන්නන්න.
මේ ලගදි වෙඩිමකට ගිහින් එකෙක් මැනෙජර්ට සද්දෙ දානවා උයලා තියන ඒවා සීතලයි ෆ්‍රිජ් එකෙන්ද ගත්තෙ කියලා, ඒම අවුලක් තිබුනෙත් නෑ කෑමවල. එයාගෙ වයිෆ් කියනවා අපෙ අතින් මැනෙජර් හිතන්න ඇති මෙයානම් හොද හොටෙල්වලින් කන එකෙක් කියලා.
තව දවසක් අන්කලයෙක් වෙඩින් එකකදි හෝටලේ මැනෙජර්ට බනිනවා කජුමාලුවක් උයලා නෑ කියලා.
එතකන් ඌ දන්නෑ ඕඩර් කරපුවා විතරයි දෙන්නෙ කියන එක.
ඕම පන්ඩිතයො හින්දා වෙන්නැති සමහර හෝටල්වලට සිංහලු ගන්නෙත් නැත්තෙ.