සිංහලු හොටෙල් වලට ගියාම

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    So u think foreign mother fuckers civilized just because they wipe ass instead of washing it :lol: :lol: . People different one to one
    EK is for sri lankans.. lets dicsuss our fuckers. when faced with a mistake we have a tendency to say others are doing so why cant we do it....;);)
     
    • Like
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    සිංහලු විතරක් නෙමෙයි අනික් උනුත් කරන දෙයක් තමයි උන්ගේ ළමයි එක්කන් ගිහිං උන්ට හතර වටේ දුව දුව කෑගගහා ඉන්න දෙන එක. කෑම කන්න ගියත් එහෙමයි. පොඩි සුත්තලා අනික් උන්ගේ ටේබල් අස්සෙයි හැම තැනම දුවනවා. උන්ගේ මහා උන්ට තේරෙන්නේ නැහැ, උන්ට උගේ ළමයිගේ ඒ දිවිල්ල විනෝදයක් උනාට අනික් උන්ට පට්ට වදයක් කියන එක. උන්ට උන්ගේ ළමයි ලොකු උනාට, උන්ගේ සෙල්ලම් ආදරයක්, සෙනෙහසක් උනාට අනික් හැමෝටම එහෙම නැහැ. පෙළක් වෙලාවට එක දිගට සති දෙක තුනක් වැඩ කරලා රෙස්ට් එකක් ගන්න යන එකෙක් වෙන්න පුළුවන් අනික් ටේබල් එකේ ඉන්නේ.
    This
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    අනේද කියන්නේ. හොටෙල් එකෙන් යනකොට අරන් යන බඩු ටික දැක්කම පේනවා. සබන් ටික, Tea Bags, Nescafe, Sugar, සෙරෙප්පු, Tower, Bath Robe. අරන් ගිහින් විකුණන්න වගේ. දවසක් Bluewater Hotel එකේ Buffet එකෙ Dessert shot glass cups අරන් යන්න හදපු set එකක් මාට්ටු උනා.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිංහලු විතරක් නෙමෙයි අනික් උනුත් කරන දෙයක් තමයි උන්ගේ ළමයි එක්කන් ගිහිං උන්ට හතර වටේ දුව දුව කෑගගහා ඉන්න දෙන එක. කෑම කන්න ගියත් එහෙමයි. පොඩි සුත්තලා අනික් උන්ගේ ටේබල් අස්සෙයි හැම තැනම දුවනවා. උන්ගේ මහා උන්ට තේරෙන්නේ නැහැ, උන්ට උගේ ළමයිගේ ඒ දිවිල්ල විනෝදයක් උනාට අනික් උන්ට පට්ට වදයක් කියන එක. උන්ට උන්ගේ ළමයි ලොකු උනාට, උන්ගේ සෙල්ලම් ආදරයක්, සෙනෙහසක් උනාට අනික් හැමෝටම එහෙම නැහැ. පෙළක් වෙලාවට එක දිගට සති දෙක තුනක් වැඩ කරලා රෙස්ට් එකක් ගන්න යන එකෙක් වෙන්න පුළුවන් අනික් ටේබල් එකේ ඉන්නේ.
    මේක නම් සිරා.. මටත් පෙන්නන්න බැරි දෙයක්. පොඩි උන් ඇවිත් ඇගේ එල්ලෙනවා. පොඩ්ඩ්ක් රවලා බැලුව ගමන් අඩන්න ගන්නවා .

    අනේද කියන්නේ. හොටෙල් එකෙන් යනකොට අරන් යන බඩු ටික දැක්කම පේනවා. සබන් ටික, Tea Bags, Nescafe, Sugar, සෙරෙප්පු, Tower, Bath Robe. අරන් ගිහින් විකුණන්න වගේ. දවසක් Bluewater Hotel එකේ Buffet එකෙ Dessert shot glass cups අරන් යන්න හදපු set එකක් මාට්ටු උනා.
    මෙන්න මේකත් එහමයි. පුලුවන් ඔක්කොම උස්සන් යනවා. ටී බෑග් නම් කමක් නෑ කියපන්කෝ, බාත් රොබ් එහමත් අරන් යනවානෙ ..
    ලන්කාවේ උන්ට එතික්ස් කියන දේ උගන්නන්න ඕන...
    ------ Post added on Mar 12, 2021 at 12:28 PM
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    සිංහල දේශීය අපතයෝ රූම් බුක් කරලා පස්සේ දවසක් පාවිච්චි කරලා ෆැසිලිටීස් මදී , ගෙවපු ගාන වැඩී , ඒසී නෑ , වොශ් රූම් හොද නෑ අරකයි මේකයි කියලා හොද රූම් වලට මාරු වෙන්න මාර කට්ටක් කන්නේ. උන් හිතන් ඉන්නේ රූම් එකක් ගත්තාම අර සුයිට් රූම් වල වගේ මිනි බාර් එකේ කෑම බීම ඔක්කොම පුරවලා තියෙන්න ඕනී කියලා.. :ROFLMAO: :lol: :D
    Yako. Mehema seen ekkak mage issaraha una. Galle Amari eke
     
    • Haha
    Reactions: charitha2011

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1. මුලදිම පොඩි පොඩි හෝටල් කෑලි වලට යන්න එපා. හොද චේන් එකක හොටෙල් එකකට යන්න. ඒ වගේ ප්‍රශ්න අඩුයි. ස්ටාෆ් ප්‍රොෆෙශනල්. :)

    2. අවුලක් තියෙනවා නම් කතා කරන්න, දන්නෙ නැති දෙයක් අහගන්න. සාමන්යෙන් හරිහමන් හොටෙල් නම් අපේ දත ගලවන්න එන්නෙ නෑ. බොරුවට ලොකු සීන් දෙන්න එපා. :D

    3. සර්විස් එක හොද නම් ටිප් එකක් එහෙම දෙන්න. ඒ නැති උනත් හිනා වෙලා කතා කරන්න. :yes::yes:

    4. සුද්දො එන කාලෙට "නෝ ලෝකල්ස්" කියලා දාන උන්ව සංචාරක අධිකාරියට පැමිනිලි කරන්න. සුද්දො නැති කාලෙට උන් ඔෆර් දුන්නට යන්න එපා, යාලුවෙක්ට වත් යන්න දෙන්නත් එපා. :angry::angry:

    5. ගිහින් ආවාට පස්සෙ අඩුගානේ ගූගල් එකෙ රිවීව් එකක් දාන්න. හැමොටම උදව්වක් ඒක :cool::cool:
     
    This... pretty much explain everything.
     
    • Like
    Reactions: Tyrion Lannister

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    අනිවා බන්. මම නම් හොටෙල් එක ශේප් නම් අනිවා හොඳ රිවීව් එකක් දෙනව
     
    • Like
    Reactions: Tyrion Lannister

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    So u think foreign mother fuckers civilized just because they wipe ass instead of washing it :lol: :lol: . People different one to one
    Typical sinhala moda wesiyek
    Dan uu kiyala tiyeda suddo civilized kianne puka hodanne nathi nisa kiala?
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    හේතු ගොඩක් තියනව

    එකක් අර කිව්ව වගේ ඇනයක් වීම, සහ 1000ක් වියදම් කරල 2500ක ෆැලිසිටීස් බලාපොරොත්තු වීම
    අනික අපේ එවුන් හොටෙල් එකට ගිහින් කාලා, පූල් එකට බැහැල , කාමරෙට යනව ( හොටෙල් එකෙ අනිත් සර්විසස් පාවිච්චි කරන්නෙ නෑ, ඔය ස්පා, මසාජ්, සර්ෆින් කෝස්, වගෙ. ඒව )
    සුද්ද එවා ගන්න නිසා සුද්දට රූම් එක දෙන එක ලාබයි
    ආයෙ බීල චාටර් වෙන එක
    කපල් වලට ඇනයක් වීම
    උදෙට සරම ගහගෙන, ගේ මැද්දෙන් යනව වගේ වටේම ඇවිදීම
    කන්න ගියාම කෑ ගහන එක ( දවසක් නිගම්බු හොටෙල් එහෙක මන් දැක්ක, පවුල් 2ක් ඇවිල්ලා, ලමයි 4,5ක් එක්ක, උන් කෑ ගගහ හැමැතනම දුවනවා, අනිත් ටේබ්ලෙ වලත් ඉදගන්නවා අනිත් එවුන්ට නිදහසේ කන්න නෑ ඉතින්

    etc

    Mata dirawannema nathi scene ekak thamai Sarama andagena hotel eka wate awidina eka. sarama adagena gaalu paare awidena ewunuth Sri lankawe innawa. Mun Kawada hadeida danne naha.
     
    • Haha
    Reactions: Solo Rider

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Mata dirawannema nathi scene ekak thamai Sarama andagena hotel eka wate awidina eka. sarama adagena gaalu paare awidena ewunuth Sri lankawe innawa. Mun Kawada hadeida danne naha.

    :lol: :lol:සරං ඇදගෙන ෆොරිනස්ල රටවටේ යනකොට හොදද.මන්දැකල තියනව ්සරං ඇදගෙන හොටෙල්වල ඉන්නව
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    :lol: :lol:සරං ඇදගෙන ෆොරිනස්ල රටවටේ යනකොට හොදද.මන්දැකල තියනව ්සරං ඇදගෙන හොටෙල්වල ඉන්නව
    uuta ridenawa athi sudu haamula wage lankawe goiyo saram andan town bahiddi... ekko nattam uta saram walata hira wechcha pukawal dekala control nathuwa athi
     
    • Like
    Reactions: Solo Rider

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Mata dirawannema nathi scene ekak thamai Sarama andagena hotel eka wate awidina eka. sarama adagena gaalu paare awidena ewunuth Sri lankawe innawa. Mun Kawada hadeida danne naha.
    ඉතින් බන් සමහර හොටෙල් වල මුලු පිරිමි ස්ටාෆ් එකම සරම ඇඳගෙනගෙ බන් ඉන්නෙ :ROFLMAO: :ROFLMAO: