හේතු ගොඩක් තියනව
එකක් අර කිව්ව වගේ ඇනයක් වීම, සහ 1000ක් වියදම් කරල 2500ක ෆැලිසිටීස් බලාපොරොත්තු වීම
අනික අපේ එවුන් හොටෙල් එකට ගිහින් කාලා, පූල් එකට බැහැල , කාමරෙට යනව ( හොටෙල් එකෙ අනිත් සර්විසස් පාවිච්චි කරන්නෙ නෑ, ඔය ස්පා, මසාජ්, සර්ෆින් කෝස්, වගෙ. ඒව )
සුද්ද එවා ගන්න නිසා සුද්දට රූම් එක දෙන එක ලාබයි
ආයෙ බීල චාටර් වෙන එක
කපල් වලට ඇනයක් වීම
උදෙට සරම ගහගෙන, ගේ මැද්දෙන් යනව වගේ වටේම ඇවිදීම
කන්න ගියාම කෑ ගහන එක ( දවසක් නිගම්බු හොටෙල් එහෙක මන් දැක්ක, පවුල් 2ක් ඇවිල්ලා, ලමයි 4,5ක් එක්ක, උන් කෑ ගගහ හැමැතනම දුවනවා, අනිත් ටේබ්ලෙ වලත් ඉදගන්නවා අනිත් එවුන්ට නිදහසේ කන්න නෑ ඉතින්
etc