සිංහලු හොඳ ගිටාර් එකක් ඕන..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    හොඳ කිව්වට 20,000ට වඩා අඩු එකක්. ඉගෙනගන්න විතරක්. හැබැයි පත සයිස් නෙමෙයි. 3/4 සයිස් එකේ එකක්. අද එකෙක්ගේ ගිටාර් එකක් අල්ල අල්ල හිටියා නිකන් කම්බි ටික ඇඟිලි ටිකේ වැදුනත් මගේ සංගීත රසය මෝදු වෙනවා සිංහලු. :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    Icp7r5T.png
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ekita sindu kiyanna ekige kolla inne.
    ලව් නැතිව යාලුවෙක් වගේ තියාගනින්, ඕකිට විතරක් පේන්න ලස්සන කෙල්ලෙක්ගෙ වට්සැප් 4ටොස් ස්ටෙටුස් ඩාපන් උබෙ කෙල්ල වගේ . උකන්න චාන්ස් එකක් සෙට්වෙනව අනිවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූට ගෙදරත් ඉන්න නැති වෙන සීන් එකක් ඕක නං :ROFLMAO:
    molen geema gahuwoth puluwan ithin, balen hukanna yanne naeene. ekita wadiya lassana kellek muta innawa kiyala eekita theerunoth eeki aniwa muuta interest wenawa. hama kellatama oya thiyariya hariyanawa. hikilla witharak thiyagena love karanna nogihin innawanam oona tharam kello setwenawa fun ekata , nadda @Emios
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    හොඳ කිව්වට 20,000ට වඩා අඩු එකක්. ඉගෙනගන්න විතරක්. හැබැයි පත සයිස් නෙමෙයි. 3/4 සයිස් එකේ එකක්. අද එකෙක්ගේ ගිටාර් එකක් අල්ල අල්ල හිටියා නිකන් කම්බි ටික ඇඟිලි ටිකේ වැදුනත් මගේ සංගීත රසය මෝදු වෙනවා සිංහලු. :rolleyes:
    Pukey aamaruwa ikmanata hondaweida danne nathi nisa ikman wage balapan.

    Kaalayak allan giyoth honda ekak ganin yamaha eken wage :yes: :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    යමහා f310 එකක්වත් ගනින් අඩුම ඉගෙන ගන්න ගත්තත්. නැතුව තුට්ටු දෙකට ජරාවක් ගත්තොත් ඒකෙ ටකරං සද්දෙට ගිටාරුත් එපා වෙයි තොට