සිංහලු හොඳ ගිටාර් එකක් ඕන..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    yamaha F310 kiyanna haduwe, ammata siri wenna 15,000 tibba eka 53000 k welane
    අප්පා ගනන් ගිහිල්ලා තමා...එක්කො මම කියන්නද, කී බෝඩ් එකක් අරගෙන ගිටාර් එකේ සද්දෙ දාලා ගහන්න @Heshan Daminda:P:P

    ජෝක් නෙවේ පුලුහන් නම් මෙන්න මේ මිඩි ගිටාර් එක ගන්න. වාදනයට අමතරව මියුසික් කොම්පෝසින් වලට ගන්නත් පුලුහන් . ලෝකෙ තියන ඕනෙ සවුන්ඩ් එකක් ගන්නත් පුලුහන්
    https://jamstik.com/products/studio-midi-guitar?variant=14206283382826
    ------ Post added on Jul 24, 2023 at 11:19 PM
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    හොඳ කිව්වට 20,000ට වඩා අඩු එකක්. ඉගෙනගන්න විතරක්. හැබැයි පත සයිස් නෙමෙයි. 3/4 සයිස් එකේ එකක්. අද එකෙක්ගේ ගිටාර් එකක් අල්ල අල්ල හිටියා නිකන් කම්බි ටික ඇඟිලි ටිකේ වැදුනත් මගේ සංගීත රසය මෝදු වෙනවා සිංහලු. :rolleyes:
    Machan Mage

    Yamaha GC-40 ekak have one nam kiyanna​

     
    • Wow
    Reactions: Heshan Daminda

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,841
    113
    අදාල නෑනේ
    guitars.png