දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ. 


අරක්කු කොහෙද එතකොට, ඊස් සීනි නැතිවෙලා කසිප්පුත් නෑ, ගහෙන් හැදෙන රා තමයි බොන්න වෙන්නෙ.දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ.![]()
තාම බැදල නෑ කෙල්ලත් රට ගියොත් හබක්දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ.![]()
Showmoney pennanna agents la ge palaweni mase 6% ban.. dewani mase idala 4% lu.ඔය කියන එකෙක්ටවත් රට යන්න වෙන්නේ නෑ බං.වීසා දෙන්නෑ ශෝ මනි පෙන්නඩ විදියක් නෑ.කියන මටත් රට යන්න විදියක් නැතුව ඉන්නේ
ඉතින් අපි බෝමුකෝ සෙට් වෙලා

ඒක බයිටක්who @CRILIZ ?
Ubath palayan bn.ubata sallith tiyena eke
