සිංහලු හෝ ගාලා රට යනවනේ!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ. :lol:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ. :lol:
    අරක්කු කොහෙද එතකොට, ඊස් සීනි නැතිවෙලා කසිප්පුත් නෑ, ගහෙන් හැදෙන රා තමයි බොන්න වෙන්නෙ.
     
    • Haha
    Reactions: Kolama

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඔය කියන එකෙක්ටවත් රට යන්න වෙන්නේ නෑ බං.වීසා දෙන්නෑ ශෝ මනි පෙන්නඩ විදියක් නෑ.කියන මටත් රට යන්න විදියක් නැතුව ඉන්නේ 😔😔😔😔😔

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේක ඩෑන් ගේ ෆෝන් එකෙන් නේ රෙකෝඩ් කරලා තියෙන්නේ. කොමද බන් ලීක උනේ?සුරා කියන එකාද ලීක් කරලා තියෙන්නේ?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දන්න කියන හැම එකාම වගේ කොහෙ හරි රටකට යන්න ෆුල් ට්‍රයි එක බං. ඉස්සරහට සෙට් වෙලා අරක්කු ටිකක් බොන්නවත් එකෙක් නැති වෙයි වගේ. :lol:
    තාම බැදල නෑ කෙල්ලත් රට ගියොත් හබක්😢
     
    • Sad
    Reactions: Ryan08 and Kolama

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala

    ඔය කියන එකෙක්ටවත් රට යන්න වෙන්නේ නෑ බං.වීසා දෙන්නෑ ශෝ මනි පෙන්නඩ විදියක් නෑ.කියන මටත් රට යන්න විදියක් නැතුව ඉන්නේ 😔😔😔😔😔

    Showmoney pennanna agents la ge palaweni mase 6% ban.. dewani mase idala 4% lu.

    Fb eke hoyaganna puluwan
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතින් අපි බෝමුකෝ සෙට් වෙලා

    එළකිරි එකේ රට යන්නෙ නැති/බැරි ඔක්කොම එවුන් සෙට් වෙලා "අනාත සිංහලු" කියලා ක්ලබ් එකක් හදා ගමුද මචන්? :rolleyes: