සිංහලු Dirt Bike/Duel Sport බයික් එකක් ගන්න හිතුනා

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    මට මේ ටිකේ පොඩි ආසාවක් ඇවිත් තියනවා Dirt bike ටයිප් එකක් ගන්න. මගේ ලඟ කලින් TW-200 එකක් තිබුනා හැබැයි ඒකෙ කන්ඩිශන් එක ඒ තරං හොඳට තිබ්බෙ නැහැ නිතර කැඩෙන සීන් එකක් තිබුනා ඒක නිසා ඒක ඒ කාලෙම විකුනලා දැම්මා

    දැන් ආයෙත් එකක් ගන්න හිතිලා තියෙන්නෙ. හැබැයි තියෙන්නෙ ගොඩක් පරන ඒව,
    මම දැකපු විදියට මේව ටිකක් ප්‍රසිද්දයි, එකක් ගන්නවා නං මොකක් ගන්නවද කියලා දන්න කියන සිංහලු පොඩ්ඩක් කියාගෙන යන්න
    මගේ ලිස්ට් එකේ මම කැමති පිලිවෙලට මේව තමයි තියෙන්නෙ

    Honda CRF 250 - මේක අලුතෙන් එනවා, ගාන ලක්ශ 30ක් විතර කියනවා සමහරු, මේකක් අලුතෙන් අරගෙන හරි විදියට රෙජිස්ටර් කරලා ගන්න පුලුවන් නං ඒත් මට ගාන අවුලක් නැහැ.
    bEJzSjw.png


    XR-250 Baja - මේක නං 2008 වගේ ඒව තියනවා, හොඳ කන්ඩිශන් වල ඒව හොයන්න පුලුවන් කියලා හිතනවා, ගානත් ශේප්
    EV9jKhC.png


    AX1 - මේක පට්ටම බයික් එක, හැබැයි හද්ද පරනයි, හොඳ එකක් හොයන්න බැහැ (අමාරුයි නෙමෙයි බැහැ), මෙහෙන් එකක් අරගෙන තව අන් රෙජිස්ටර් එකකින් කෑලි ටික අරගෙන සෙට් කරගන්නත් හිතෙනවා
    jFssyGL.png


    D-Tracker - මේකත් ටිකක් ප්‍රසිද්දයි ඒත් මේක ගැන ලොකුවට දන්නෙ නැහැ
    01AJpAU.png


    Yamaha TTR 250 - මේකත් මම දැකලා තියනවා ලොකු විස්තරයක් දන්නෙ නැහැ
    MS0c1y3.png


    TW-200/TW-225 - මගේ ලඟ තිබ්බෙ මේක, පදිද්දි ෆන් හැබැයි මගේ ගාව තිබුනු එකේ එක එක අවුල් තිබුනා ඒක නිසා මේක ගැන ලොකු හොඳ අයිඩියා එකක් නෙමෙයි මගේ තියෙන්නෙ

    පරන කට්ටක් අරගෙන, ඒකෙ පොතට අලුතෙන් අන් රෙජිස්ටර්ඩ් එකක් කුරුනෑගලින් ගන්න එක කරන්න පුලුවන් ද. පරන එකේ චැසියට අලුත් කෑලි ටික හයි කරලා අලුත් එන්ජින් එක තියලා පොත හදාගන්න. එහෙම නැතුව නිකන් අටමගල් කරලා පදින එක ගැන නෙමෙයි මම කියන්නෙ
    මම හොයන්නෙ හරියට රෙජිස්ටර් කරලා තියන එකක් අවුලක් නැතිව පාරෙ පදින්න. අනික ටිකක් කොමන් මොඩල් එකක් වෙන්න ඕන කෑල්ලක් හොයාගන්න ගියාම ජපානෙට ගිහින් ගේන්න වෙන ඒව වගේ ඒව නං හරියන්නෙ නැහැ
    බජට් එක ලොකු අවුලක් නැහැ අලුත්ම එකක් ගන්න පුලුවන් නං ලොකු ගානක්(3M වගේ) අවුලක් නැහැ. පරන එකක් නං 1M වලින් අඩු ඒව බැලුවෙ. තව 250 වගේ එකක් තමයි බැලුවෙ හරියට රෙජිස්ටර් කරලා එහෙම තියනවා නං 400ත් අවුලක් නැහැ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    salli thiyenawa nan aluthen ena ekak ganna eka thama honda.baja,ax1 ehema patta ghla thiyenne ape un. mageth tw ekak thibba.aye ekak genna asawak awith thiyenne.mge eka nan lokuwata wada dun na
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    maath mee D tracker ekak ara ganna bala bala hitiye yen 200000 weddi auction eken ganna puluwan man hithanne
    umbatath vidiyak set unoth poddak matath kiyapan
    hbai mata gannami kiyala loki idea ekak na
     
    • Like
    Reactions: infernocus

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Puluwan nam alutma ekak ganin. Naduwak set unot ubata bike padina eka epaama wei oka adagena garage gaane laginna unata passe.
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    salli thiyenawa nan aluthen ena ekak ganna eka thama honda.baja,ax1 ehema patta ghla thiyenne ape un. mageth tw ekak thibba.aye ekak genna asawak awith thiyenne.mge eka nan lokuwata wada dun na
    මෙහෙ තියන අලුත් ඒවා රෙජිස්ටර් කරන්න බැහැ බන්
    අලුතෙන්ම ගෙන්නගන්න වෙනවා. වාහන ගේන එවුන් බයික් ගේන්න කැමති නැහැ ප්‍රොසෙස් එක සංකීර්ණයි කියලා

    ඕව ඔය රෙජිස්ටර් කරලා නැහැ බන්. වෙන බයික් වල නම්බර් ප්ලේට් ගහං පදන්නෙ
    maath mee D tracker ekak ara ganna bala bala hitiye yen 200000 weddi auction eken ganna puluwan man hithanne
    umbatath vidiyak set unoth poddak matath kiyapan
    hbai mata gannami kiyala loki idea ekak na
    එල එල
    සෙට් උනොත් කියපන්. අලුත්ම එකක් නං 2M අවුලක් නැති වෙයි හැබැයි ටැක්ස් අනික්වා වෙද්දී කීයක් වෙයිද දන්නෙ නැහැ
    Japanese bike nam niyama sira.
    ඒක තමයි
    Nadu Badu tamai godak wikunanneh . honda ekak lesiyen wikunanne na dan nm
    ඔවු ඒක තමයි බන්, විකුනන සේරම මරාල තමයි. පිටින් හොඳට තිබුනට ඇතුලෙ යන්තං අටවලා දෙන්නෙ

    Mageth patta asawak bn, ganan wadi ne. Parana ewa aran wale watenna hitenneth na. 😓
    පරන ඒව හොඳ ඒව ඇති ඒත් හොයන්න හරි අමාරුයිනේ
    Puluwan nam alutma ekak ganin. Naduwak set unot ubata bike padina eka epaama wei oka adagena garage gaane laginna unata passe.
    ඒක තමයි මාත් බැලුවෙ

    තව KTM ඒව අලුතන් මෙහෙ තියනවා. 2.5M වගේ වෙනවා. KTM එකක් ඒ ගානට වටින්නෙ නැහැ කියලා මට හිතුනෙ
    මොකද සමහර KTM ඒව ඉන්දියාවෙ බජාජ් එකේ හදන්නෙ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    මෙහෙ තියන අලුත් ඒවා රෙජිස්ටර් කරන්න බැහැ බන්
    අලුතෙන්ම ගෙන්නගන්න වෙනවා. වාහන ගේන එවුන් බයික් ගේන්න කැමති නැහැ ප්‍රොසෙස් එක සංකීර්ණයි කියලා
    aluthen genawa bn ad dala thibba.genuine register karanna puluwan.hambunoth dannan mekata
     
    • Love
    Reactions: infernocus