සිංහලු_බීලා_වලි
වැඩිපුර සූර්වෙන්න ගියාම සමහර වෙලාවට ඉන්නේ කොහෙද කියලා මිනිස්සුන්ට අමතක වෙනවා. ඒ නිසාම නැති ප්රශ්න ඇති කරගෙන අන්තිමේදී ඒ දේවල් නතර වෙන්නේ ගුටිකෙළි වලින්.
පහුගිය දවසක ඒ විදියට පවුල් කිහිපයක් එකතුවෙලා මොරටුව ප්රදේශයේ හෝටලයක පුංචි පාටියක් සංවිධානය කරලා තිබුණා. ඒ හෝටලයේම තවත් පැත්තක තවත් පිරිසක් තමන්ගේ විවේකය ගතකරමින් තමයි හිටියේ.
කොහොම වුනත් අන්තිමේදි මේ අයගේ පාටි නතර වුනේ ගුටිකෙළියකින්. මොකද පුංචි බහින්බස් වීමක් දුරදිග ගිහින් එතන හිටපු හැමෝමට රණ්ඩුවෙන්න පටන් ගත්තා. පිරිමි අය නතර කරන්න එයාලගේ බිරින්දෑවරු ගොඩක් උත්සාහ කළත් ඒ වැඩේ හරිගියේ නෑ. අන්තිමේදී හෝටලයේ සේවකයින්ටත් මේ රණ්ඩුවට මැදිහත් වෙන්න වුණා.
ඔවුන් ඇවිත් දෙපිරිස වෙන් කරලා හෝටලේ ඇතුලේ රණ්ඩු වෙන්න එපා කියලා ඒ අයට අවවාද කළා. පොඩ්ඩක් මත්පැන් බීගත්තම ඉන්නේ කොහෙද කියලා අමතක වෙන මේ වගේ අයට ඒ වෙලාවේ හෝටලයේ හිටපු ගොඩදෙනෙකුගෙන් ලැබුනේ හොඳ ප්රතිචාර නම් නෙවෙයි. ඒ නිසා තමන් කරන දේ ගැන සිහියෙන් ඉන්න කියලයි අපිනම් කියන්නේ.

සුද්දා පුකෙන් හිනා වෙයි මේවා දැක්කහම.සිංහලුන්ට බොන්න පුරුදු කරේ සුද්දොලු නේ.