සිංහලු_බීලා_වලි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිංහලු_බීලා_වලි

    වැඩිපුර සූර්වෙන්න ගියාම සමහර වෙලාවට ඉන්නේ කොහෙද කියලා මිනිස්සුන්ට අමතක වෙනවා. ඒ නිසාම නැති ප්‍රශ්න ඇති කරගෙන අන්තිමේදී ඒ දේවල් නතර වෙන්නේ ගුටිකෙළි වලින්.

    පහුගිය දවසක ඒ විදියට පවුල් කිහිපයක් එකතුවෙලා මොරටුව ප්‍රදේශයේ හෝටලයක පුංචි පාටියක් සංවිධානය කරලා තිබුණා. ඒ හෝටලයේම තවත් පැත්තක තවත් පිරිසක් තමන්ගේ විවේකය ගතකරමින් තමයි හිටියේ.

    කොහොම වුනත් අන්තිමේදි මේ අයගේ පාටි නතර වුනේ ගුටිකෙළියකින්. මොකද පුංචි බහින්බස් වීමක් දුරදිග ගිහින් එතන හිටපු හැමෝමට රණ්ඩුවෙන්න පටන් ගත්තා. පිරිමි අය නතර කරන්න එයාලගේ බිරින්දෑවරු ගොඩක් උත්සාහ කළත් ඒ වැඩේ හරිගියේ නෑ. අන්තිමේදී හෝටලයේ සේවකයින්ටත් මේ රණ්ඩුවට මැදිහත් වෙන්න වුණා.

    ඔවුන් ඇවිත් දෙපිරිස වෙන් කරලා හෝටලේ ඇතුලේ රණ්ඩු වෙන්න එපා කියලා ඒ අයට අවවාද කළා. පොඩ්ඩක් මත්පැන් බීගත්තම ඉන්නේ කොහෙද කියලා අමතක වෙන මේ වගේ අයට ඒ වෙලාවේ හෝටලයේ හිටපු ගොඩදෙනෙකුගෙන් ලැබුනේ හොඳ ප්‍රතිචාර නම් නෙවෙයි. ඒ නිසා තමන් කරන දේ ගැන සිහියෙන් ඉන්න කියලයි අපිනම් කියන්නේ.





    සුද්දා පුකෙන් හිනා වෙයි මේවා දැක්කහම.සිංහලුන්ට බොන්න පුරුදු කරේ සුද්දොලු නේ.:rofl:

     

    waligamaya

    Well-known member
  • ගොඩක් අපේ කොල්ලෝ, පිරිමි තැනකට ගිහින් හැසිරෙන්න් දැනේ නැ. ගැනියෙක්ට ගරු කරන්න දැනේ නැ. ඔය වගේ දේවල් වෙන්නේ ඒවගේ දේවල් වලින්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ.. පිරිමියෙක් වුනාම හොදට සූර් වෙන්න ගහල වලියක් දෙකක් දාගෙන දෙතුන් දෙනෙක්ට සොට් එක ලැබෙන්නම නෙළන්නෙ නැත්නන් වැඩක් නැහැ.- මීට ජයරත්නගෙ ගෝලයෙක්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගහගත්තා ඔක්කොගෙම ඔලුවලට ෆොර්ක්ලිෆ්ට් චේන් එහෙකින් දෙන්න ඕන:yes::yes:

    කීපදෙනෙක් හරි ජීවත් වුනොත් උන් කවදාවත් අයි මෙහෙම සක්කිලි වැඩ කරන එකක් නැ :yes::yes: