සිංහලු_මෙලෝරහක්_නෑ.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඒක එක එක්කෙනාට වෙනස් නේද? :eek:
    තමන් බලන ඒවා අනුව එන්නේ මං දන්න විදියට...

    මම කිව්වෙ දෙමල ෆිල්ම්ස් ගැනම නෙවෙයි,අසහන විඩියෝස් ගැන.පවිත්‍ර යුකේ කිව්ව වගේ සිංහල දෙමල එකම ජාන.එකවල්ලෙ පොල්.:rolleyes:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම කිව්වෙ දෙමල ෆිල්ම්ස් ගැන නෙවෙයි,අසහන විඩියෝස් ගැන.පවිත්‍ර යුකේ කිව්ව වගේ සිංහල දෙමල එකම ජාන.එකවල්ලෙ පොල්.:rolleyes:

    :P
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Indian sucks at move making except few occasions.
    Sri Lankan still not matured enough to handle social medias
    and content creators are also lack of creativity and ethics.
    let see next five year period may have some changes on youtube platform which giving a more priority for original content creators rather than gossip shits

    Hope so.....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතිං බන් ටැමිල් මූවි ට්‍රෙලර් එකක් නෙ උඩට ඇවිත් තියෙන්නෙ ? මොකක්ද අවුල ?
    උඹ දන්නවාද ඉස්සර සිංහළු බැලුවෙ හින්දි ෆිල්ම්ස්, දැන් හින්දි වැඩිය නැහැ ටැමිල් ෆිල්ම් තමා ඒ තැන අරන් තියෙන්නෙ. ඉස්සරහට මලයාලම් ෆිල්ම් නැගලා යාවි.
    දෙමල්ලු, තම්බි, සිංහළු සෙරම ටැමිල් ෆිල්ම් බලන්නෙ.
    ඉංග්‍රිසි ෆිල්ම් එකක් බලන්නෙ බොහොම සුළු පිරිසක්,

    සිංහල ෆිල්ම් වල උනත් බලපන් මෑත හිට් වෙච්ච ගොඩාක් ෆිල්ම්ස් එක්කො ටැමිල් රී මේක් එක්කො ටැමිල් ෆිල්ම් වගෙ හදාපුවා,
    ෆිල්ම් එක මන් හිතන්නෙ මනි රත්නම් ගෙ .

    හින්දි සුත්තවල් දැන් දෙමල සුත්තවල්... ඔය සුත්තවල් බලන සින්හල සුත්තලගේ මොලේ කොලොප්පන් වෙලා අපේ සුත්තල රැව්ල වවල කර කනවා.....
    කෙලි සුත්තියෝ දානවා රැව්ල වවපු කොල්ලෙක් නම් හා අම්මේ කියල....

    කෙල්ලෝ හොයන්නේ දෙමල සුත්තවල් වල ඉන්න වගේ රැව්ල වවපු උන් එකට හරියන්න කොලු සුත්තලත් .....

    පව් අපේ ගොත ලබ්බල.... ලබ්බිල බන්....
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    හින්දි සුත්තවල් දැන් දෙමල සුත්තවල්... ඔය සුත්තවල් බලන සින්හල සුත්තලගේ මොලේ කොලොප්පන් වෙලා අපේ සුත්තල රැව්ල වවල කර කනවා.....
    කෙලි සුත්තියෝ දානවා රැව්ල වවපු කොල්ලෙක් නම් හා අම්මේ කියල....

    කෙල්ලෝ හොයන්නේ දෙමල සුත්තවල් වල ඉන්න වගේ රැව්ල වවපු උන් එකට හරියන්න කොලු සුත්තලත් .....

    පව් අපේ ගොත ලබ්බල.... ලබ්බිල බන්....

    :lol: රැවුල පොඩ්ඩක් තිබුනට කමක් නෑ.වනචාරියො වගේ ඉන්නෙ නැත්නම්....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol: රැවුල පොඩ්ඩක් තිබුනට කමක් නෑ.වනචාරියො වගේ ඉන්නෙ නැත්නම්....

    අන්න හරි...තම්බි වගෙ දිගට දිගෙ රැවුල වවන්නෙ නැතුව පිලිවෙලට වවලා ඉන්නකොට පිරිමියෙක් වගෙ නේ..රැවුල් ගහක් වත් නැති උන් ඊයා:frown::growl:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අන්න හරි...තම්බි වගෙ දිගට දිගෙ රැවුල වවන්නෙ නැතුව පිලිවෙලට වවලා ඉන්නකොට පිරිමියෙක් වගෙ නේ..රැවුල් ගහක් වත් නැති උන් ඊයා:frown::growl:

    ඒකනේ.......:P
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අන්න හරි...තම්බි වගෙ දිගට දිගෙ රැවුල වවන්නෙ නැතුව පිලිවෙලට වවලා ඉන්නකොට පිරිමියෙක් වගෙ නේ..රැවුල් ගහක් වත් නැති උන් ඊයා:frown::growl:

    රැවුල් ගහක් වත් නැති උන් ඊයා :lol::lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :lol: රැවුල පොඩ්ඩක් තිබුනට කමක් නෑ.වනචාරියො වගේ ඉන්නෙ නැත්නම්....

    අන්න හරි...තම්බි වගෙ දිගට දිගෙ රැවුල වවන්නෙ නැතුව පිලිවෙලට වවලා ඉන්නකොට පිරිමියෙක් වගෙ නේ..රැවුල් ගහක් වත් නැති උන් ඊයා:frown::growl:

    ටැමිල් අනුකරණ...

    සාර... සමනල්ලුන්ටත් රැව්ල එනවා... තමන් දැනගන්න ඕන මුනට ගැලපෙන විදියට මේන්ටේන් කරන්න... කොන්ඩේ රැව්ල දෙකම...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ටැමිල් අනුකරණ...

    සාර... සමනල්ලුන්ටත් රැව්ල එනවා... තමන් දැනගන්න ඕන මුනට ගැලපෙන විදියට මේන්ටේන් කරන්න... කොන්ඩේ රැව්ල දෙකම...

    දැක්කෙ නැද්ද පිලිවෙලට කියන වචනේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    මම හිතන් හිටියෙ බහුතර සිංහලු දෙමල ෆිල්ම්ස් එක්ක ඇරියස් කියලා...මගේ යලුවෙන් ඉන්නවා එරෝසන් වගේ පොරක්,දේශප්‍රේමී පොරක්,ජාත්‍යාලය දේශ මාමකත්වය උතුරනවා.දෙමලුන්ව පේන්න බෑ.හැබැයි බලන්නෙ දෙමල කඩු පොලු අරන් එන ෆිල්ම්ස්....:(

    ෆිල්ම් එකක් බලන එක ඉතින් උගේ කැමැත්ත වෙන්න ඇති. නමුත් අසාමාන්‍ය විදිහට මේවගේ ක්ලිප්ස් ට්‍රෙන්ඩ් වෙන එක නම් මමත් ටික කලෙක ඉඳල නෝට් කරා