සිංහලෙන් චෙස් ඉගෙනගමු

  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    සිංහලෙන් චෙස් ඉගෙනගමු

    මට චෙස් අදින්න දන්නෙ නෑ. ඒත් ඉගෙනගන්න හරිම ආසයි
    චෙස් learning English වලින් ඔ්න තරම් තියෙනවා ඒත් සිංහලෙන් අඩුයි තිබ්බත් EBOOK එහෙම නෑ.

    කා ලග හරි තියෙනවද?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    victor aivange pothak thiyenawa.sinhalen
    chess igenagena iwarakaranna baha.
    samanyen adinna igena ganna sinhala poth kiyawanna oni naha.
    videos roopasatahan baluwath athi.api ehemai podi kale igena gaththe.