Google Sinhala Input කියන්නේ සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් පොඩි ඇප්ලිකේෂන් එකක්. මේක බ්‍රොව්සර් එකට විතරක් නෙමේයි Office Package එකටත් හොදට වැඩ. පහල දාලා තියෙන ලින්ක් එකන් ඇප්ලිකේෂන් දෙක ඉන්ස්ටෝල් කරගන්න. එතකොට පහල ටාස්ක් බාර් එකට ඇඩ් වෙනවා. පස්සේ සිංහල තෝරලා ටයිප් කරන්න තියෙන්නේ.
මෙන්න ලින්ක් දෙක
https://usersdrive.com/vpkbnm0x13u5.html
අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දලා යන්න....
මෙන්න ලින්ක් දෙක
https://usersdrive.com/vpkbnm0x13u5.html
අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දලා යන්න....
Last edited: