සිංහලෙන් - නොමිලේ.. Web Development Online ඉගෙනගන්න.

webdevlinux

Member
Dec 5, 2015
3
1
0
සිංහලෙන් - නොමිලේ.. Web Development Online ඉගෙනගන්න.

wdl-lesson1-banner.jpg


Introduction to CSS (Lesson 02) Released.

web dev linux යනු GNU/Linux මෙහෙයුම් පද්ධතියක් හා නිදහස් මෘදුකාංග භාවිතා කරනු ලබන, ශ්‍රි ලාංකිකයින් සඳහා නොමිලේ ස්වයං අධ්‍යයනය කළ හැකි online පාඩම් මාලා ඉදිරිපත් කරනු ලබන ලාභ නොලබන ව්‍යාපෘතියකි.

මෙහි මූලික අදියර වශයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම පිළිබඳ ක්‍රමවත්, ප්‍රායෝගික හා අංග සම්පූර්ණ පාඨමාලාවක් කොටස් වශයෙන් සතිපතා ඉදිරිපත් කෙරේ.

වැඩි විස්තර සදහා www.webdevlinux.com website එකට පිවිසෙන්න.



Contact Us : Facebook group facebook.com/groups/webdevlinux/