සිංහලෙන් ලිවීම.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,230
    2,028
    113
    කිරියේ පෝස්ට් එකක් දැක්කා සුබද ,සුභද කියලා. ක්‍රමයක් නැද්ද යුනිකෝඩ් හරි ගූගල් හරි වගේ සිංහලෙන් ලියනකොට අක්ෂර වින්‍යාසේ, ව්‍යාකරණ එහෙම හරියට සෙට් වෙලා ලියන්න පුළුවන් වෙන.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    කිරියේ පෝස්ට් එකක් දැක්කා සුබද ,සුභද කියලා. ක්‍රමයක් නැද්ද යුනිකෝඩ් හරි ගූගල් හරි වගේ සිංහලෙන් ලියනකොට අක්ෂර වින්‍යාසේ, ව්‍යාකරණ එහෙම හරියට සෙට් වෙලා ලියන්න පුළුවන් වෙන.
    දැනට හෙළකුරු එකෙන් ඔප්ෂන් දෙනවා ඔටෝ කරෙක්ට් වෙන්න. දැනට සිමිත වචන ගානක් උනත් එයාලා මේක දිගටම ඩිවලප් කරගෙන යයි. ව්‍යාකරණ නම් බැ බං. ඒක ලොකු වැඩක්. නමුත් කිප දෙනෙක් ඒවත් හදන්න ට්‍රයි වෙන වෙන ප්ලැට්⁣ෆෝම් වල. ඉදිරියේදි එයි

    ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය නම්, සදගෝමි කෝපරහේවා ලියපු අක්ෂර වින්‍යාසය පොත හොදයි කියලා කියන්න පුලුවන්
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැනට හෙළකුරු එකෙන් ඔප්ෂන් දෙනවා ඔටෝ කරෙක්ට් වෙන්න. දැනට සිමිත වචන ගානක් උනත් එයාලා මේක දිගටම ඩිවලප් කරගෙන යයි. ව්‍යාකරණ නම් බැ බං. ඒක ලොකු වැඩක්. නමුත් කිප දෙනෙක් ඒවත් හදන්න ට්‍රයි වෙන වෙන ප්ලැට්⁣ෆෝම් වල. ඉදිරියේදි එයි

    ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය නම්, සදගෝමි කෝපරහේවා ලියපු අක්ෂර වින්‍යාසය පොත හොදයි කියලා කියන්න පුලුවන්
    ඒ වගේ සින්හල English වලට translate කරන විදිය බලාගන්න තැනක් නැද්ද?