සිංහලෙන් හදන්නෙ කොහොමද?

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    සිංහලෙන් හදන්නෙ කොහොමද?

    යාලුවනේ මට සිංහලෙන් web site එකක් හදන්න ඕන. ඒත් IDE එකේ සිංහල type කරන්න බෑනේ. මම පාවිච්චි කරන්නේ Net Beans. මොකද ඒකට කරන්නේ?:dull:

    30mle7a.jpg