You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සිංහලෙන් හදන්නෙ කොහොමද?
යාලුවනේ මට සිංහලෙන් web site එකක් හදන්න ඕන. ඒත් IDE එකේ සිංහල type කරන්න බෑනේ. මම පාවිච්චි කරන්නේ Net Beans. මොකද ඒකට කරන්නේ?