කට්ටියම සමාවෙන්න ඕනේ පරක්කු උනාට.. වැඩත් එක්ක බිසී උන හොදටම
මුලින්ම කැමරා සහ ලෙන්ස් ටිකක ෆොටෝ දාන්නම්. ෆෝන් කැමරා වලයි පොඩි ඩිගිටල් කැමරා වලයි ෆොටෝ ඕනේ නෑනේ.. ඒවා නොදැම්මට ඒ ඕනේ එකකින් හොදට ෆොටෝ ගන්න පුළුවන්.. කැමරාවට වඩා ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ හැකියාව සහ ඇස. සමහර අවස්ථා ගන්නනම් ඒවාට විශේෂිත කැමරා නම් ඕනේ වෙනවා. ඒත් අපි පොදුවේ හැමෝටම වැදගත් වෙන දේවල් කතා කරමු.
මුලිම්ම Canon කැමරා ටිකක්
canon ලෙන්ස් ටිකක්
Nikon කැමරා සහ ලෙන්ස්
අද කාලේ නම් අලුත්ම DSLR කැමරාවක් 50000 කට වගේ ගන්න පුළුවන්..
photography ගැන type කරන්න තියෙනවා. මන් ගිහින් එන්නම්.. photography හෝ කැමරා ගැන මොනාහරි දැනගන්න තියෙනවනම් මේකේ පොස්ට් කරන්න. දන්න දේවල් කියල දෙන්නම්.