සිංහලෙන් Binary Options Trading ගැන හැමදෙයක්ම...
ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න උනන්දු ඕනේම කෙනෙක් මේ වෙනකොට අඩුම ගානේ Binary Options Trading ගැන Google ඇඩ් එකක්වත් දැකලා ඇති. උඹලා කවදා හරි හිතලා තියෙනවාද මේ මොන මඟුලක් ගැනද කතා කරන්නේ කියලා.
ඒ ගැන තමයි මේ නූල අදින්න යන්නේ. දැනටමත් Forex කරන එවුන්ටත්, Forex කරන්න ගිහින් ඇණගෙන මගදී නවත්තපු එවුන්ටත් මේ නූල ගොඩක් වැදගත් වෙයි. පුළුවන් නම් මේක දිගටම ඇදන් යන්න sup එකක් දීපන්.
Binary Options Trading කියන්නේ Forex Trading වලම පොඩි සිම්පල් වර්ෂන් එකක්.
Forex කරන තරම් කට්ට කන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් සීන් එකක්.
හැබැයි ඒ දැනගෙන කරොත්.
මොකුත්ම නොදැන හරි, බාගෙට දැනගෙන හරි මේක කරන්න ගියොත් නම් ඉතින් බඩුම තමයි.
කාලයත් එක්ක Market එකේ Stocks, Currencies, Commodities හෝ Indices වල Price වල ඉහළ/පහළ යාම් වලින් හොඳට Profit කරන්න පුළුවන් (Loss වෙන්නත් පුළුවන්
) Trading ක්රමයක් තමයි Binary Options Trading කියන්නේ. මේකෙදි උඹේ market analysis method එක පාවිච්චි කරලා නුදුරු අනාගතයේදී උඹ trade කරන asset එකේ මිල වැඩි වෙනවද? අඩු වෙනවද කියලා හිතලා සරල පියවර කීපයකින් trade එක දාන්නයි තියෙන්නේ.
තව පැයකින්... EUR/USD වල price එක දැන් තියෙන price එකට වඩා වැඩි වෙනවා කියලා උඹ හිතනවා නම් Binary Options Trading වලදී මේ Trade Idea එකේ ආයෝජනයෙන් පැයක් ඇතුලත උඹ යට කරන මුදලට 80%ට වැඩි Return එකක් ගන්න පුළුවන්. හොඳම සීන් එක දැන් price එකට වඩා තව පැයකින් තියෙන Price එක Pip එකකින් හරි වැඩි වුණත් උඹට මේ Return එක ලැබෙනවා.
මේ කතාව උදාහරණයකින් කිව්වොත්,
උඹ Broker Account එකක් ඇරලා Gold Trade එකකට $20ක් ආයෝජනය කරන්න plan කරනවා.
යම් සලකන ලද කාලපරාසයක් තුල (ඊළඟ විනාඩි 15 කියමුකෝ) Gold Price එක Up ද Down ද වෙන්නේ කියලා උඹ තීරණය කරන්නට ඕනෑ.
උඹ හිතනවා නම් ඊළඟ විනාඩි 15 තුල Gold Price එක දැනට වඩා වැඩි වෙනවා කියලා. එතකොට උඹ "Buy" Trade එකක් (Call Option එකක්) දානවා..
විනාඩි 15කට පස්සේ උඹේ තීරණය හරි නම් ඒ වෙලාවෙම උඹේ ගිණුමට $36ක් බැර වෙනවා. (In the Money) හැබැයි Price එක Down වෙලා තිබුණොත් උඹට සත පහක් වත් ලැබෙන්නේ නැහැ. (Out-of-the-Money)
ඕකෙම අනිත් පැත්ත ගත්තොත්.
උඹ හිතනවා නම් ඊළඟ විනාඩි 15 තුල Gold Price එක දැනට වඩා අඩු වෙනවා කියලා. එතකොට උඹ "Sell" Trade එකක් (Put Option එකක්) දානවා.
විනාඩි 15කට පස්සේ උඹේ තීරණය හරි නම් ඒ වෙලාවෙම උඹේ ගිණුමට $36ක් බැර වෙනවා. (In the Money) හැබැයි Price එක Up වෙලා තිබුණොත් උඹට සත පහක් වත් ලැබෙන්නේ නැහැ. (Out-of-the-Money)
මේ ටික කියවනකොට නිතර අහලා පුරුදු නැති වචන ටිකක් ඇහෙන්න ඇති. Binary Options වලදී පාවිච්චි කරන වචන ගැන ඊළඟ Post එකෙන් කියන්නම්.
සලකලා පලයව් ඉතින්.
ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න උනන්දු ඕනේම කෙනෙක් මේ වෙනකොට අඩුම ගානේ Binary Options Trading ගැන Google ඇඩ් එකක්වත් දැකලා ඇති. උඹලා කවදා හරි හිතලා තියෙනවාද මේ මොන මඟුලක් ගැනද කතා කරන්නේ කියලා.
ඒ ගැන තමයි මේ නූල අදින්න යන්නේ. දැනටමත් Forex කරන එවුන්ටත්, Forex කරන්න ගිහින් ඇණගෙන මගදී නවත්තපු එවුන්ටත් මේ නූල ගොඩක් වැදගත් වෙයි. පුළුවන් නම් මේක දිගටම ඇදන් යන්න sup එකක් දීපන්.
Binary Options Trading කියන්නේ Forex Trading වලම පොඩි සිම්පල් වර්ෂන් එකක්.
Forex කරන තරම් කට්ට කන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් සීන් එකක්.
හැබැයි ඒ දැනගෙන කරොත්.
මොකුත්ම නොදැන හරි, බාගෙට දැනගෙන හරි මේක කරන්න ගියොත් නම් ඉතින් බඩුම තමයි.
කාලයත් එක්ක Market එකේ Stocks, Currencies, Commodities හෝ Indices වල Price වල ඉහළ/පහළ යාම් වලින් හොඳට Profit කරන්න පුළුවන් (Loss වෙන්නත් පුළුවන්
) Trading ක්රමයක් තමයි Binary Options Trading කියන්නේ. මේකෙදි උඹේ market analysis method එක පාවිච්චි කරලා නුදුරු අනාගතයේදී උඹ trade කරන asset එකේ මිල වැඩි වෙනවද? අඩු වෙනවද කියලා හිතලා සරල පියවර කීපයකින් trade එක දාන්නයි තියෙන්නේ.තව පැයකින්... EUR/USD වල price එක දැන් තියෙන price එකට වඩා වැඩි වෙනවා කියලා උඹ හිතනවා නම් Binary Options Trading වලදී මේ Trade Idea එකේ ආයෝජනයෙන් පැයක් ඇතුලත උඹ යට කරන මුදලට 80%ට වැඩි Return එකක් ගන්න පුළුවන්. හොඳම සීන් එක දැන් price එකට වඩා තව පැයකින් තියෙන Price එක Pip එකකින් හරි වැඩි වුණත් උඹට මේ Return එක ලැබෙනවා.

Last edited: