සිංහලේ_මරාගනී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ තර්කෙට නෙමෙයිනේ උබ කමෙන්ට් එක දැම්මේ. දැන් බබා වෙන්න හදන්න එපා.. මගේ තර්කේ උබ පිලිගන්නවනම් ගැටුමක් නැනේ මල්ලි. උබේ කට පොඩ්ඩක් ඉස්සර උනා. දැන් ඉතින් කොරන්න දෙයක් නැ. මමාහන්නේ එතකොට පාවල දුන්නු එක්කෙනාට උබේ තර්කයට අනුව, සිවුරට උබ ගරු කරලා නැනේ.. උබ පාවාදුන්නා කියලා අපහාස කරනවා. එතකොට දෙවෙනි පිටුවේ උබම ගෙනාපු ස්වාමින්වහන්සේට කතා කරන්න දන්නේ නැ කියලා උබ ගෙනාපු තර්කේ උබම බිදලා. මම නැවතත් අහන්නේ, උබ කිව්ව පාවා දුන්නු එකා මොකාද? මගේ තර්කේ වැඩක් නැ. ඔයාගෙ තර්කෙන් දෙමු බලන්න උත්තර.

    පාවා දුන්න කියන එක අනියමාර්ත අසම්බායක් කියාවක්...ඒ වාක්යෙ කතෘ උබට කැමති නමක් දාල පූරනය කරගත්තම ඒක මගෙ අදහසක් වෙන්නෙ නැනෙ...:no::no::no: මම දබර අමිල හාමුදුරුවන්ඩ කොහෙද බැන්නෙ කියල පෙන්නපන්කො බලන්ඩ.... :dull: පාවා දුන්නෙ මේකයි කියල එකෙක් නම් කරන්නෙ කොහොමද කොච්චර නම් ඉන්නවද..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පාවා දුන්න කියන එක අනියමාර්ත අසම්බායක් කියාවක්...ඒ වාක්යෙ කතෘ උබට කැමති නමක් දාල පූරනය කරගත්තම ඒක මගෙ අදහසක් වෙන්නෙ නැනෙ...:no::no::no: මම දබර අමිල හාමුදුරුවන්ඩ කොහෙද බැන්නෙ කියල පෙන්නපන්කො බලන්ඩ.... :dull: පාවා දුන්නෙ මේකයි කියල එකෙක් නම් කරන්නෙ කොහොමද කොච්චර නම් ඉන්නවද..
    සැහෙන ඔට්ටුවක් වෙනවා වැඩේ වහන්න. ලොකු සාහිත්ය ටොක් නැතුව කියහන්කො උබ ඒ පොස්ට් එකේ පාවා දුන්නයි කිව්වේ කාටද? මට මේකේ ලැගගෙන ඉන්න බැ. ලග් අවුට් උනාට පස්සේ පොර ටොක් දෙන්න එපා ගමකට. දැන් කියහන්. ඔන්න අටයි 26ට මම පොස්ට් එක දැම්මා. 8.30 වෙනකන් ඉන්නම්. ඊට පස්සෙනම් බැ. රැට කන්න එපැයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැහෙන ඔට්ටුවක් වෙනවා වැඩේ වහන්න. ලොකු සාහිත්ය ටොක් නැතුව කියහන්කො උබ ඒ පොස්ට් එකේ පාවා දුන්නයි කිව්වේ කාටද? මට මේකේ ලැගගෙන ඉන්න බැ. ලග් අවුට් උනාට පස්සේ පොර ටොක් දෙන්න එපා ගමකට. දැන් කියහන්. ඔන්න අටයි 26ට මම පොස්ට් එක දැම්මා. 8.30 වෙනකන් ඉන්නම්. ඊට පස්සෙනම් බැ. රැට කන්න එපැයි.

    පාවා දුන්න කියල එක්කෙනෙක් නම් කරන්නෙ කොහොමද??? හැමදේකම ගැබුරු තේරුම් තියෙන්නෙ මතුපිටින් අතගාල හරි දැක්කගමන් හරි මේක තමා ඇත්ත කියල තීරනය කරන්ඩ බැ..පොස්ට් දැම්මෙ නැ කියල පස්සෙන් පන්නනෙ නැ මම...හැමොටම මේකට වෙලා ඉන්ඩ වෙලාවක් නැ ...මටත් ඇතුලුව....
     
    Last edited:

    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    බෝම්බ ගහනකන් අල්ලා මොකද කලේ

    to79L9.jpg

    තිස් තුන් කොටියක් දෙවිවරු බඩු ගැහුවද ඇතින්න පාගලා මරනකන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    to79L9.jpg

    තිස් තුන් කොටියක් දෙවිවරු බඩු ගැහුවද ඇතින්න පාගලා මරනකන්..

    අනේ දෙයියනෙ බුදු දහම දේවවාදි ආගමක් නෙමේ..:no::no:බුදු දහම කියන්නෙ මොකක්ද කියල පලමුව ඉගෙන ගනින් දෙවනුව විවේචනය කරපන්...මොලෝකෙ දෙයක් නොදැන විවේචනය කරන්ඩ ගියාම වෙන්නෙ ගොනා කියන එක සාධානය වෙලා පේන ඒක..
     
    Last edited:

    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    අනේ දෙයියනෙ බුදු දහම දේවවාදි ආගමක් නෙමේ..:no::no:
    එහෙනම් පෙරහැරේ ගියේ.බොරු කියන්න එපා. පන්සල්වල දේව ඇදහිලි නැ කියලද ඔයා කියන්න හදන්නේ. අර සිරිපාදේ තියෙන ගැජට් දේව ආබරන කියලා වඩම්මන්නේ පල්ලියේ පාදිලිද?
     
    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    අනේ දෙයියනෙ බුදු දහම දේවවාදි ආගමක් නෙමේ..:no::no:බුදු දහම කියන්නෙ මොකක්ද කියල පලමුව ඉගෙන ගනින් දෙවනුව විවේචනය කරපන්...මොලෝකෙ දෙයක් නොදැන විවේචනය කරන්ඩ ගියාම වෙන්නෙ ගොනා කියන එක සාධානය වෙලා පේන ඒක..
    උබ දැනගෙනද විවේචනය කරන්නේ අල්ලා ගැන. :rofl:
    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් පෙරහැරේ ගියේ.බොරු කියන්න එපා. පන්සල්වල දේව ඇදහිලි නැ කියලද ඔයා කියන්න හදන්නේ. අර සිරිපාදේ තියෙන ගැජට් දේව ආබරන කියලා වඩම්මන්නේ පල්ලියේ පාදිලිද?

    ඔයාට සිoහල තේරෙන් නැනෙ...බුදු දහම කියන්නෙ එකක් ...දෙවියො අදහනව කියන්නෙ තව එකක්...බුදු දහම කියන්නෙ මනුස්සය මූලික කරගත් ආගමක්.. බුදු දහමට අනුව දෙවියො , බ්‍රහ්මයො..මනුස්සයො හො තිරිසනුන් වෙන්නෙත් මනුස්සයම තමා...තමා කරන ක්‍රීයාව අනුව සැප හො දුක ලැබෙනව කියන එක බුදු දහමෙ හරය...

    ඔයගෙ ප්‍රස්නෙට පිලිතුර මේක..බුදු දහමට පසු කාලිනව එකතු උන විස්වාස තියෙනව...ඒව තමා ඔය දේව සකල්ප...ඒව චිරාත් කාලයක් තිස්සෙ පැවත එන චාරිත්‍ර කියල කියන්ඩ පුලුවන්...සිහල අලුත් අවුරුද්ද කියන්නෙත් එහෙම චාරිත්‍රයක්...පැහැදිලි ඇති මම හිතන්නෙ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    [FONT=&quot]සරම යනූ මහා පුදුම දෙයකි.. තාත්තා නිදාගෙන ඇහැරෙන විට එය තාත්තාගේ ඇඟේම තිබීමත් මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි....
    විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි....

    එකල චන්ඩියාද ඇන්දෙ සරමය.. සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට උඩට ගැනීමෙ විසේස දස්සතාවය චන්ඩියා පුරුදු පුහුනුකල යුතු ගුණාංගයකි...

    මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද සරමයි.. කලිසමක් මාරු කිරීමේදී සරම බස්සවා කලිසම මෙව්ව කරන තුරු සරම අල්ලා සිටින්නෙ කටිනි.. එය මාර ප්‍රයෝජනයකි...

    සරම බහුකාර්ය උපකරනයකි...ඇදීමට අමතරව සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ රහසේ ප්‍රවාහනය කල හැකිය... සරම සරලය.. අවාසිද සහිතය.. ඔලුවෙන් හිට ගැනීමේදී සිදුවන අක්ක්‍රමිකතා රාශියකි
    අන් අයගේ සිහිවිසඤතාව , මානසික අසහනය හා බව්මික අඛණ්ඩ තාවයට හානි පැමිනවේ...

    සරමේ ප්‍රධානම කොටස ගැටයයි.. එමගින් සමස්ත සරමම පාලනය කරයි.. බසයේ යනවිට සරමක් අදින්නේ නම් ගැටේ ගැන සැලකිලිමත් විය යුතුය. පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින් ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන විසේසයෙන් සැලකිලිමත් විය යුතුය,,
    [/FONT]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දැනගෙනද විවේචනය කරන්නේ අල්ලා ගැන. :rofl:
    :rofl::rofl:

    දැන් මම කොහෙද අල්ලාහ් දෙවියන්ව විවේචනය කරේ පෙන්නපන් බලන්ඩ...මොනවද උබල මේ කියවන්නෙ ...පිස්සුද???? එක්කො උබලට සිoහල නොතේරේ...නැත්තන් කියන සිoහල තේරුම්ගන්ඩ මොලයක් නැ...මම හිතන්නෙ දෙවනි හේතුවයි හරි...
     
    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    ඔයාට සිoහල තේරෙන් නැනෙ...බුදු දහම කියන්නෙ එකක් ...දෙවියො අදහනව කියන්නෙ තව එකක්...බුදු දහම කියන්නෙ මනුස්සය මූලික කරගත් ආගමක්.. බුදු දහමට අනුව දෙවියො , බ්‍රහ්මයො..මනුස්සයො හො තිරිසනුන් වෙන්නෙත් මනුස්සයම තමා...තමා කරන ක්‍රීයාව අනුව සැප හො දුක ලැබෙනව කියන එක බුදු දහමෙ හරය...

    ඔයගෙ ප්‍රස්නෙට පිලිතුර මේක..බුදු දහමට පසු කාලිනව එකතු උන විස්වාස තියෙනව...ඒව තමා ඔය දේව සකල්ප...ඒව චිරාත් කාලයක් තිස්සෙ පැවත එන චාරිත්‍ර කියල කියන්ඩ පුලුවන්...සිහල අලුත් අවුරුද්ද කියන්නෙත් එහෙම චාරිත්‍රයක්...පැහැදිලි ඇති මම හිතන්නෙ..
    එතකොට බෙල්ල කපන එක, ශරියා ලො එක පසුකාලීනව එකතු උන එව්වා වෙන්න බැරිද. සමහරවිට අල්ලා එච්චර නපුරු නැතුව ඇති. ඔය සන්කල්ප හින්දා ඉස්ලාම් දරුනුයි ව්ගේ පේනවා වෙන්න බැරිද? රාමදාන් කාලෙට උපවාස කරලා හරක් මරන්නෙත් එහෙම චාරිත්‍රෙකට වෙන්න බැරිද? මම අහන දේ පැහැදිලි ඇති මම හිතන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මේ හාමු කියන වසලය තඩි පොටො දාන්නෙ....මම හිතන්නෙ මුට දිරවන්නෙ නැ....සිහලයට සාපේක්ශ කතා...මූට රැවටෙන්ඩ එපා කුල බේද ඇදල සිහල බේදකරවන්ඩ හදන්නෙ..
     
    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    ඇයි මේ හාමු කියන වසලය තඩි පොටො දාන්නෙ....මම හිතන්නෙ මුට දිරවන්නෙ නැ....සිහලයට සාපේක්ශ කතා...මූට රැවටෙන්ඩ එපා කුල බේද ඇදල සිහල බේදකරවන්ඩ හදන්නෙ..
    ඉග්නොර් දාන්න. හරි කරදරයක් තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට බෙල්ල කපන එක, ශරියා ලො එක පසුකාලීනව එකතු උන එව්වා වෙන්න බැරිද. සමහරවිට අල්ලා එච්චර නපුරු නැතුව ඇති. ඔය සන්කල්ප හින්දා ඉස්ලාම් දරුනුයි ව්ගේ පේනවා වෙන්න බැරිද? රාමදාන් කාලෙට උපවාස කරලා හරක් මරන්නෙත් එහෙම චාරිත්‍රෙකට වෙන්න බැරිද? මම අහන දේ පැහැදිලි ඇති මම හිතන්නේ..

    ඔව ගැන කතා කරන්ඩ නෙමේ බන් මම මේ තෙර්ඩ් එකට ආවෙ මේක ඇදිල යන්නෙ වෙන දිහාක..තේරුමක් නැ...මේ තඩි පොටො එක්ක කතා කරල වැඩක් නැ...මම යනව...
     
    Similar threads