සිංහලේ කට අරියි.................

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    සිංහලේ කට අරියි.................

    sinhale.jpg

    ගොඩක් දෙනෙක් කතා වෙච්ච සිංහලේ සංකල්පය සංවිධානයක් ලෙස අද මාධ්‍ය වෙතට ආවා. ඒ එම සංවිධානය කරන දේ, කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන කියන්න.
    “ඉතින් මේ මාධ්‍ය හමුවේදී ඒගොල්ලෝ පොරොන්දු වෙනවා කිසිදවසක රාවනා බලය සහ බොදු බල සේනාව වගේ දේශපාලන අරමුණු මුල් කරගෙන සිංහලේ සංවිධානය ඉදිරියට ගෙනියන්නේ නෑ කියලා. ආගම් වාදයක් ඇති කරන්නෙත් නෑ කියලා. මෙයාලට ඕනේ රටක් විදියට ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනියන්නලු. ”
    සිංහලේ සංවිධානය කියනවා එයාලට අවශ්‍ය වෙන්නේ මුළු රටම සිංහල ජාතියක් විදියට ජිවත් වෙනවා දකින එක කියලා. ඒ වගේම ලංකාවේ ඉන්න මුස්ලිම් අය අරාබියේ මුස්ලිම් අය නොවී සිංහල මුස්ලිම් අය වෙන එකත් ලංකාවේ ඉන්න දෙමළ අය තමිල්නාඩුවේ දෙමළ අය නොවී සිංහල දෙමළ අය වෙන එකත් සිංහලේ සංවිධානයට වගේම ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන දෙයක් කියලා මේ මාධ්‍ය හමුවේදී ඔවූන් කියනවා.
    නුගේගොඩ තාප්පවල සිංහලේ කියලා ගැහුව ඒකට සිංහලේ සංවිධානය සම්බන්ධ නෑ වගේම ඒ දේ සිංහලේ සංවිධානය කඩා කප්පල් කරන්න කරපු දෙයක් කියලයි ඔවූන් කියන්නේ.

    සිංහලේ මාධ්‍ය හමුවෙ වීඩියෝව පහතින් බලන්න

    Source: gossipking
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නියමයි ..නියමයි..දැන් බලමු ඉස්සරහට කරන්න ඕන වැඩ ටික...

    ඔන්න ඔහොමයි ඉන්න ඕන.තවුහීඩ් එවුන්,මුස්ලිම් කොන්ග්‍රසේ එවුන්,ටී.එන්.ඒ. එවුන් කියනවා වගේ අපිත් මේක කරන්නේ "රටක් විධියට" මිසක් වෙන දේකට නෙවෙයි.

    එල..එල..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ආගම මොක උනත් භාෂාව මොක උනත් ලංකාවේ ජීවත් වෙන හැම ජාතියක්ම "සිංහල" කියන සංකල්පය ඉස්සරහට ගෙනියන්න පුලුවන්නම් සිංහල දෙමල මුස්ලිම් දේශපාලුවෝ ගොඩ දෙනෙකුට යන එනමන් නැති වෙනවා :yes::yes:

    ඇත්තටම ඕක ඔහොම වෙනවනම් සුපිරි:cool::cool:

    ඒත් ඉතින් ගිනි පෙනෙල්ලෙන් බැට කාපු අපි කනාමැදිරි එළියටත් බයයි :sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නියමයි ..නියමයි..දැන් බලමු ඉස්සරහට කරන්න ඕන වැඩ ටික...

    ඔන්න ඔහොමයි ඉන්න ඕන.තවුහීඩ් එවුන්,මුස්ලිම් කොන්ග්‍රසේ එවුන්,ටී.එන්.ඒ. එවුන් කියනවා වගේ අපිත් මේක කරන්නේ "රටක් විධියට" මිසක් වෙන දේකට නෙවෙයි.

    එල..එල..

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    “ඉතින් මේ මාධ්‍ය හමුවේදී ඒගොල්ලෝ පොරොන්දු වෙනවා කිසිදවසක රාවනා බලය සහ බොදු බල සේනාව වගේ දේශපාලන අරමුණු මුල් කරගෙන සිංහලේ සංවිධානය ඉදිරියට ගෙනියන්නේ නෑ කියලා.

    මම නම් බොක්කෙන්ම සිංහලේට සප් එක දෙනවා. ඒත් BBS වගේ හිට් වෙන්න නම් බැරි වෙයි කියලා මට හිතෙනවා. BBS දේශපාලනීකරනය උන නිසා කලකිරිච්ච ඔක්කෝම සිංහලේට එකතුවෙයිද කියලත් සැකයි. සිංහලේ හිට් වෙනවා නම් හිට් වෙන්නේ ස්ටිකර් එක නිසාම තමයි. ඒ නිසා ස්ටිකර් ගහලා විතරක් ජාතිය රැකෙන්නෙ නැතිබව දැනගෙනම ස්ටිකර් ගහනව නම් හොඳයි.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ආගම මොක උනත් භාෂාව මොක උනත් ලංකාවේ ජීවත් වෙන හැම ජාතියක්ම "සිංහල" කියන සංකල්පය ඉස්සරහට ගෙනියන්න පුලුවන්නම් සිංහල දෙමල මුස්ලිම් දේශපාලුවෝ ගොඩ දෙනෙකුට යන එනමන් නැති වෙනවා :yes::yes:

    ඇත්තටම ඕක ඔහොම වෙනවනම් සුපිරි:cool::cool:

    ඒත් ඉතින් ගිනි පෙනෙල්ලෙන් බැට කාපු අපි කනාමැදිරි එළියටත් බයයි :sorry:

    ටක්කෙටම කිව්වා . . . (Y)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහලේ පටන් ගත්තේ මෙයාලද එතකොට, නැත්තන් තමන්ගේ වාසියට ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් උස්සල අනිත් අයට කලින් තමන්ගේ සංවිධානෙට දාගත්තද ? :oo:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිංහලේ පටන් ගත්තේ මෙයාලද එතකොට, නැත්තන් තමන්ගේ වාසියට ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් උස්සල අනිත් අයට කලින් තමන්ගේ සංවිධානෙට දාගත්තද ? :oo:

    අන්න හරි..මේ සෙට් එක කොහෙන් ආපු එකක්ද දන්නේ නෑ...
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ජාතිවාදය, ආගම්වාදය, බෙදුම්වාදය නැත්නම් අපිත් එනවා සිංහලේ එක්ක. :yes::yes:
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    සිංහලේ පටන් ගත්තේ මෙයාලද එතකොට, නැත්තන් තමන්ගේ වාසියට ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් උස්සල අනිත් අයට කලින් තමන්ගේ සංවිධානෙට දාගත්තද ? :oo:

    Sinhale patan aran thiyenne tatoo ekakin. eka design krpu kena thma methna inna gihi kenaa. me gena programe ekk thiynwa neth fm Belumgale.
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    hamaduruwan nathiwa oka patangathnam hodai kiayala hithnawa samanaya sivil purawasiyan ekka
    nathnm anith pujakayoth genawoth hodaiwage