සිංහලේ කට අරියි.................
ගොඩක් දෙනෙක් කතා වෙච්ච සිංහලේ සංකල්පය සංවිධානයක් ලෙස අද මාධ්‍ය වෙතට ආවා. ඒ එම සංවිධානය කරන දේ, කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන කියන්න.
Source: gossipking
ගොඩක් දෙනෙක් කතා වෙච්ච සිංහලේ සංකල්පය සංවිධානයක් ලෙස අද මාධ්‍ය වෙතට ආවා. ඒ එම සංවිධානය කරන දේ, කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන කියන්න.
“ඉතින් මේ මාධ්‍ය හමුවේදී ඒගොල්ලෝ පොරොන්දු වෙනවා කිසිදවසක රාවනා බලය සහ බොදු බල සේනාව වගේ දේශපාලන අරමුණු මුල් කරගෙන සිංහලේ සංවිධානය ඉදිරියට ගෙනියන්නේ නෑ කියලා. ආගම් වාදයක් ඇති කරන්නෙත් නෑ කියලා. මෙයාලට ඕනේ රටක් විදියට ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනියන්නලු. ”
සිංහලේ සංවිධානය කියනවා එයාලට අවශ්‍ය වෙන්නේ මුළු රටම සිංහල ජාතියක් විදියට ජිවත් වෙනවා දකින එක කියලා. ඒ වගේම ලංකාවේ ඉන්න මුස්ලිම් අය අරාබියේ මුස්ලිම් අය නොවී සිංහල මුස්ලිම් අය වෙන එකත් ලංකාවේ ඉන්න දෙමළ අය තමිල්නාඩුවේ දෙමළ අය නොවී සිංහල දෙමළ අය වෙන එකත් සිංහලේ සංවිධානයට වගේම ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන දෙයක් කියලා මේ මාධ්‍ය හමුවේදී ඔවූන් කියනවා.
නුගේගොඩ තාප්පවල සිංහලේ කියලා ගැහුව ඒකට සිංහලේ සංවිධානය සම්බන්ධ නෑ වගේම ඒ දේ සිංහලේ සංවිධානය කඩා කප්පල් කරන්න කරපු දෙයක් කියලයි ඔවූන් කියන්නේ.
සිංහලේ මාධ්‍ය හමුවෙ වීඩියෝව පහතින් බලන්නසිංහලේ සංවිධානය කියනවා එයාලට අවශ්‍ය වෙන්නේ මුළු රටම සිංහල ජාතියක් විදියට ජිවත් වෙනවා දකින එක කියලා. ඒ වගේම ලංකාවේ ඉන්න මුස්ලිම් අය අරාබියේ මුස්ලිම් අය නොවී සිංහල මුස්ලිම් අය වෙන එකත් ලංකාවේ ඉන්න දෙමළ අය තමිල්නාඩුවේ දෙමළ අය නොවී සිංහල දෙමළ අය වෙන එකත් සිංහලේ සංවිධානයට වගේම ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන දෙයක් කියලා මේ මාධ්‍ය හමුවේදී ඔවූන් කියනවා.
නුගේගොඩ තාප්පවල සිංහලේ කියලා ගැහුව ඒකට සිංහලේ සංවිධානය සම්බන්ධ නෑ වගේම ඒ දේ සිංහලේ සංවිධානය කඩා කප්පල් කරන්න කරපු දෙයක් කියලයි ඔවූන් කියන්නේ.
Source: gossipking
Last edited: