සිංහලේ - Sinhale

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1931250_931713253608719_7376036102998418622_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අපි හතරඅතේ ලෝකෙට ණයවෙලා.රටේ ගෑණු අරාබියේ ගෙවල්වල වැඩට ගිහින් මැරැම්කනව. හැම එකාම බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න. යට ඇදුමේ ඉදන් පිටරටින් ගෙන්නනව. රට ඇතුලේ ඉන්න උන්ටික එකාට එකා නැතිව කෙලගන්නව. එකීනොකී දේවල් ඔක්කොම තියෙද්දි එංගලන්තෙන් ජපානයෙන් ආනයනය කරපු වාහනවල මහ උජාරැවට 'සිංහ ලේ' කියල ගහගෙන යනව.. මාත් සිංහල.. මාත් කැමතියි සිංහලයා දියුණු මානව වර්ගයක් විදියට ඉන්නවනම්. හැබැයි අපි අපිට නැති අමුතු බලයක් තියනව කියල හිතාගෙන, අපි අමුතු ජීවීන් කොටසක් කියල හිතාගෙන ෆැන්ටසියක ජීවත්වෙමින් ස්වයං වින්දනයක් ගත්තා කියල අපේ රටටවත් සිංහලයාටවත් වැඩක් වෙනව කියල මං හිතන් නෑ.. ලංකාවේ හැමෝම 'සිංහ ලේ' කියල පච්ච කොටාගත්තත් මොකක්ද ලැබෙන වෙනස?? අපි අපේ අඩුපාඩු, දුර්වලකම්, ගොන්කම්, මරිකම්, හැකියාවන්, දක්ෂකම් තේරැම් අරන් විවේචනාත්මකව අපි දිහාම බැලුවොත් අපිත් කවදහරි දියුණු රටක් වෙයි.. මේ සේරටම වඩා මං කැමති දියුණු ශී ලාංකීය ජාතියක් දකින්න..

    අනිවා බන් !

    උදාහරණයක් විදියට ජපානයේ විවිධ ජාතීන් සිටිති. හැබැයි ඔවුන් ඔක්කොම ජපන්නු

    දැන් මේ උඩ තියෙන ආකාරයටම කියනවානම් !

    "උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් සිටිති. හැබැයි ඔවුන් ඔක්කොම ශ්‍රී ලාංකික !" වෙන්න එපැයි
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බලමු දේශපාලන උවමනාවක් ද නැද්ද කියලා අදික මහින්දවාදියෙක් උනත් කිරියේ ඉන්න ටිකක් විච්රශීලි ඩයල් එකක් නිසා උබ කියන දෙය අහක දන්නා බහ එකපාරටම. බලමු මචං ඉස්සරහට. හබැටි අපිට ස්ටිකර් ගහනවට වඩා කරන්න දේවල් ගොඩක් තියනවා. එහෙම කියල ස්ටිකර් නොගහ ඉන්නත් එපා.

    මේ ඔය කියන FB Page එකේ ... https://www.facebook.com/The.island.nation.of.Sinhale/

    පස්සට ගිහිල්ලා බලන්න Photos වල අන්තර්ගතයේ මොනවද තියෙන්නේ කියලා !