සිංහලේ - Sinhale

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එහෙමද මන් එත් බැලුව ගොඩක් ගණන් මොකද කියලත්. ඕකට කුට වැඩ කරන්න කට්ටිය ලස්තිවෙයි ගොඩක් පරිස්සම් කරගන්න ඕනි

    එකෙක් පේජ් එකක් හදලා ස්ටිකර් විකුණන්න
    කොහොමත් සමරහර කාලකණ්ණි ඉන්නවා මේ වෙලාවේ ඔවාගෙන් ප්‍රයොජන ගන්න
    ඔය t shirt ඇඳලා කොල්ලො කීප දෙනක් photo දාල තිබ්බා
    ඔය විකුණන ad එක හදලා තියෙන්නේ ඒ photo එකක් අරන්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12376081_10153673572031259_4613113761750518519_n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113

    මේකද සිංහලේ



    සිරි ලංකාවෙ මේ කෙල්ලො පරම්පරාවත් එක්ක මොන සිංහ ලේ ද නේ ද

    CWt7-2nUYAMhq4-.png



    enrique-brass.jpg




    මේ වගේ event සංවිධානය කරන මුස්ලිම් ජාතික ශයික් ගේ liveEvent.lk කොම්පැනි එක සිංහ ලේ ට වඩා ගොඩක් දුර සිංහල කෙල්ලන්ව අරන් ගිහින් ඉවරයි දැන්

    ලංකාවේ තරුණියක් ප්‍රසිද්ධියේ තම තන පටය ගලවලා දුන් හැටි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලේ කියන එකේ තේරුම ශ්‍රී ලංකාව කියන එක නැතුව ලයන් බ්ලඩ් නෙමයි. එත් ගොඩක් උන් සිංහල දන්නේ නැහැනේ. එකයි ප්‍රශ්නය සිංහලේ කියල කියන්නේ ලංකාව හදුන්වන තවත් නමක්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිංහලේ කියන එකේ තේරුම ශ්‍රී ලංකාව කියන එක නැතුව ලයන් බ්ලඩ් නෙමයි. එත් ගොඩක් උන් සිංහල දන්නේ නැහැනේ. එකයි ප්‍රශ්නය සිංහලේ කියල කියන්නේ ලංකාව හදුන්වන තවත් නමක්

    :yes::yes::yes::yes:
     

    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    සිංහල ජාතිය බේරගන්න හිටිය එකම නායකයා කාලකන්නි කැත වැඩ කරන්න පටන් ගත්ත නිසා අද බල්ලෙක් වත් ගණන් ගන්නේ නැතුව ඔය පැත්තකට වෙලා ඉන්නේ