සිංහලේ

0001

Member
Dec 20, 2015
86
6
0
reputation_neg.gif
අපි හම්බයෝ..අපිට රිදෙනවා සිංහලේ දැක්කාම.http://

[SIZE="4"][SIZE="4"][COLOR="DarkRed"]ඉතින් උබලත් ගහගනිල්ලා හම්බ ලේ කියලා නැත්නම් ඔටු ලේ අල්ල ලේ ඔයට් තියන්නෙ[/COLOR][/SIZE][/CENTER][/SIZE]
[CENTER]:lol::lol:[/CENTER][/QUOTE]

ඔය ඔටුවම තමයි මගෙත් කපල තියෙන්නෙ​
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kamathinam gahanna puluwan,akamathinam nogaha inna puluwan
    eka eka ekage kamaththa ban
    eth samahara kawalan awalana untanam ridila inne
    ekata hethuwa danne unma thama
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගහන එකේ අවුලකුත් නෑ බං පාරේ යද්දී අමුතු සහෝදර හැගීමක් එනවනෙ ඕක දකිද්දී. අපි උනත් අපේ ඉස්කෝලේ බැජ් එක ගහපු වාහනයක් දැක්කොත් පොඩි කික් එකක් එනවනේ එකේ ඉන්න එකා එක්ක. හිනාවෙන්න උනත් හිතෙනව. මේකත් ඒ අතින් හොඳයි :yes:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    Podi Silva - පොඩි සිල්වා;19460638 said:
    එප යකෝ ජාතිවාදේ ඇවිස්සෙනවා

    එප යකෝ ජාතිවාදේ ඇවිස්සෙනවා
     

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    Podi Silva - පොඩි සිල්වා;19460638 said:
    එප යකෝ ජාතිවාදේ ඇවිස්සෙනවා

    Podi Silva - පොඩි සිල්වා;19460675 said:
    එප යකෝ ජාතිවාදේ ඇවිස්සෙනවා

    උබේ ජාතිය මොකද්ද බන් ?
     

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    ගහන එකේ අවුලකුත් නෑ බං පාරේ යද්දී අමුතු සහෝදර හැගීමක් එනවනෙ ඕක දකිද්දී. අපි උනත් අපේ ඉස්කෝලේ බැජ් එක ගහපු වාහනයක් දැක්කොත් පොඩි කික් එකක් එනවනේ එකේ ඉන්න එකා එක්ක. හිනාවෙන්න උනත් හිතෙනව. මේකත් ඒ අතින් හොඳයි :yes:

    ඒක ඇත්ත බං. ගහන්න ඕනෙ.