ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    12392042_717293155068264_5629018551343876714_n.jpg

    :rolleyes:​
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,489
    4,678
    113
    සිංහය නිකං කුකුලෙක් වගේනෙ බන්

    ඔව් යකෝ,, ඌ නිකන් රතු ඉන්දියන් කාරයෙක් වගේ... :lol::lol::lol:​
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :lol::lol::lol:
    ඕකා බීපු වෙලාවක වෙරි විකාරෙන් ඔය ස්ටිකර් එක කපාගෙන එන්න ඇත්තෙ..
    ​

    ඔව් ඕයි ඊයේ සෙට් උන වෙලාවෙ එකෙක් දුන්නෙ.. මොකෝ බන් මේකෙ අවුල? :oo:

    12373328_717293238401589_1521763691665289058_n.jpg
     
    Last edited:

    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0
    ජින්තුවා;19465683 said:
    එකෙක් හරි කියපල්ලකො මේකෙ අවුල මොකක්ද කියල :growl:

    ඕකට වඩා මේ වගේ එකක් පට්ටනේ බාන්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;19465666 said:
    ඔව් ඕයි ඊයේ සෙට් උන වෙලාවෙ එකෙක් දුන්නෙ.. මොකෝ බන් මේකෙ අවුල? :oo:
    13294497491684323338indians%209%20cut%202.png

    අවුල තමයි මේක.. අරූ කියනව වගේ කට්ටිය හිතයි උඹ රතු ඉන්දියන්කාරයෙක් කියලා..

    යකෝ මෙච්චර ලස්සන ස්ටිකර් තිබිලා ඕක මොන මගුලකට ගැහුවද.. මෙලෝ කොලිටියක් නෑ.. ගලවලා මෙන්න මේකක් දාගනිං..

    0vlDmmP.png
    ​
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    13294497491684323338indians%209%20cut%202.png

    අවුල තමයි මේක.. අරූ කියනව වගේ කට්ටිය හිතයි උඹ රතු ඉන්දියන්කාරයෙක් කියලා..

    යකෝ මෙච්චර ලස්සන ස්ටිකර් තිබිලා ඕක මොන මගුලකට ගැහුවද.. මෙලෝ කොලිටියක් නෑ.. ගලවලා මෙන්න මේකක් දාගනිං..

    0vlDmmP.png
    ​

    අප්පටසිරි ඇත්තනේ හිටපන් අදම ගලෝල දාල ගහනව උඹ දුන්න එක.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    ජින්තුවා;19465683 said:
    එකෙක් හරි කියපල්ලකො මේකෙ අවුල මොකක්ද කියල :growl:
    :yes: :yes: :yes: