
මෙන්න සිංහල හෝඩිය
http://www.sigmakids.lk/alphabet/sinhalaalhabet.html
![]()

මම මචන් ඕක මෙහෙ හරියට දකිනවා වැඩිය ඕනේ නැ යාලුවන්ගේ ගෙවල් වලට ගියාම දුක හිතෙනවා අම්ම තාත්ත ළමය එක්ක කතා කරන්නේ english වලින්. ඇයි දෙයියනේ පොඩි එකට සිංහල චුක්ට්ටක් කියල දෙන්න බැරි. කොච්චර අසද බං සිංහලෙන් ගොත ගගහ මොනවා හරි කියද්දී පොඩි උන්. මට එකෙක් හම්බ උනොත් නම් සිංහල තමා එකට මුලින්ම උගන්වන්නේ.



බය වෙන්න එපා මචං උඹට එහෙම වෙන්නෙ නෑ![]()


එළුවෝ උඹ ඉතින් මගෙන් කුණුහරුප තම අහගන්න යන්නේ![]()

අයියෝ ලීඩ්ස් වල සිංහල කොල්ලන්ට සිංහල බැරිද බන්

අයියෝ ලීඩ්ස් වල සිංහල කොල්ලන්ට සිංහල බැරිද බන්
වැන්කුවර් වල සිංහල කොල්ලන්ටනං හොදට සිංහල පුලුවන්
නංගි එහෙම හොදින් ඉන්නව නේද සහෝ![]()

ලීඩ්ස් නෙමේ ලන්ඩන් වල බන්. නංගි හොදින් ඉන්නවා උඹ බය වෙන්න එපා![]()


ඉහි ඉහි
හරි හරි ඉතිං ඕකට ඔච්චර මල නග්ග ගන්න ඕනි නෑ
මනුස්සකමටනෙ ඉතිං ඇහුවෙ නංගි ගැනඉහි ඉහි
![]()
මොනවද කැනඩාවේ විස්තර? 
සිංහල අම්මලාගේ... 01-17-2012 11:11 PM -10 අනේ නිකං පල වේස කැරියො යන්න.![]()
හයියෝ හයියෝ, මට දුක තමුන් මට - රෙප් දුන්න එකට නෙමෙයි අවංකවම,මට මේකට හිනාවකුත් එක්ක ලොකු දුකක් ආවා තමුන් වගේ අය මේ ලංකාවේ ඉන්න එක ගැන,තමුන් ඉන්න ඔනේ අංගෝඩෙනුත් එහා තැනක,මේ ලිපිය ලියපු එක්කෙනාගෙවත්,මගෙවත් ඉංග්‍රිසි ඉගෙන නොගතයුතුයි කියල මතයක් නැ,අනිවාරයෙන් ඉංග්‍රිසි භාශාව ඉතා හොඳින් ඉගෙනගත යුතුයි,එ සමගම තමුන්ගේ මවු භාශාවත් ඉගෙනගත යුතුයි,එයයි විය යුත්තෙ





