සින්හල ඉස්සර කරගන්න ඕනි, නැත්තම් අපේ ශ්‍රේෂ්ඨ ජාතියට කෙල වෙනවා. බණ්ඩාරනායගම් මහත්තයත් කරේ ඕක. ඊට පස්සෙ තමා මේ රට පට්ට විදියට දියුණු උනේ. මමත් උසස් පෙලින් පස්සෙ තනිකර සින්හලෙන් වැඩ කරේ, ඩිප්ලෝමා, උපාධි, ඔෆිස් වල වැඩ උඹ කියන්නෙ මගේ සීවී එක, ඒ කිව්වෙ ජීව දත්ත සටහන පවා සින්හල.