සිංහල අම්මලාගේ International දරුවෝ….!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපේ උන් ඉන්ග්‍රීසි ඉගෙනගන්නෙ සින්හල කතාකරන එවුන්ට මිසක් සුද්දගෙ වැඩ වලදි පාවිච්චි කරන්න නෙමෙයි, අන්න ඒකයි අවුල, ඔය ඉන්ග්‍රීසියෙන් වචන ගැටගහන එවුන් සුද්දෙක් එක්ක කතාවට දාලා බලහන්කො මොකෝ වෙන්නෙ කියලා.:rofl:
 
starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
මචන් සිරා කතාව....
සමහර අපෙ රටේ උන් කතා කරන හැටි නිකන් සුද්දෙක් පු*** ඇරලා වගේ.සිංහල වචනයක් කිව්වොත් ඉංග්‍රීසි වචන 10ක් විතරක් කියනවා.....
 
H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
මම නම කියන්නෙ ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගන්න..සිංහලත් හොඳට ඉගෙන ගන්න.. වැඩ පෙන්නන්න වත් කාටවත් ලැජ්ජ කරන්න වත් නෙමෙයි ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕන සිංහල බැරි, ඉංග්‍රීසි පුළුවන් මිනිහෙක් එක්ක කතා බහ කරන්න,දැනුම හුවමාරු කරගන්න, පොතක් පතක් කියවගන්න. ඕවගේ දේවල් වලටයි භාෂාවක් ඉගෙන ගන්න ඕන.

:yes::yes::yes::yes::yes::yes::yes:
 
G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මම නම කියන්නෙ ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගන්න..සිංහලත් හොඳට ඉගෙන ගන්න.. වැඩ පෙන්නන්න වත් කාටවත් ලැජ්ජ කරන්න වත් නෙමෙයි ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕන සිංහල බැරි, ඉංග්‍රීසි පුළුවන් මිනිහෙක් එක්ක කතා බහ කරන්න,දැනුම හුවමාරු කරගන්න, පොතක් පතක් කියවගන්න. ඕවගේ දේවල් වලටයි භාෂාවක් ඉගෙන ගන්න ඕන.

    :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    අපේ උන් ඉන්ග්‍රීසි ඉගෙනගන්නෙ සින්හල කතාකරන එවුන්ට මිසක් සුද්දගෙ වැඩ වලදි පාවිච්චි කරන්න නෙමෙයි, අන්න ඒකයි අවුල, ඔය ඉන්ග්‍රීසියෙන් වචන ගැටගහන එවුන් සුද්දෙක් එක්ක කතාවට දාලා බලහන්කො මොකෝ වෙන්නෙ කියලා.:rofl:

    අන්න කිව්වා ලොක්ක හරියටම :yes: අමුලික ඇත්ත හොඳේ :yes:
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    මවිි භාෂාව ලෙස සිංහල ඉගෙන ගැනිම අවශ්‍ය අතර, ජ්‍යත්‍යන්තර පොදු හාෂාව වන ඉංග්‍රිසි ඉගෙන ගැනිමත් කාලිින අවශ්‍යතාවයක්.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මම නම කියන්නෙ ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගන්න..සිංහලත් හොඳට ඉගෙන ගන්න.. වැඩ පෙන්නන්න වත් කාටවත් ලැජ්ජ කරන්න වත් නෙමෙයි ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕන සිංහල බැරි, ඉංග්‍රීසි පුළුවන් මිනිහෙක් එක්ක කතා බහ කරන්න,දැනුම හුවමාරු කරගන්න, පොතක් පතක් කියවගන්න. ඕවගේ දේවල් වලටයි භාෂාවක් ඉගෙන ගන්න ඕන.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    sinhala_11.jpg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම නම කියන්නෙ ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගන්න..සිංහලත් හොඳට ඉගෙන ගන්න.. වැඩ පෙන්නන්න වත් කාටවත් ලැජ්ජ කරන්න වත් නෙමෙයි ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕන සිංහල බැරි, ඉංග්‍රීසි පුළුවන් මිනිහෙක් එක්ක කතා බහ කරන්න,දැනුම හුවමාරු කරගන්න, පොතක් පතක් කියවගන්න. ඕවගේ දේවල් වලටයි භාෂාවක් ඉගෙන ගන්න ඕන.

    :yes::yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රටේ විදිහට ගත්තොත් ඒ විදිහට හදන එකේ වැරද්දක් නැහැ. මොකද සිංහල හොදටම ප්‍රගුණ කලත් භාෂාමය අතින් ප්‍රයෝජනයක් ඇරෙන්න, දැනට කාර්යාල ලිපිගොනු උනත්, සිංහලෙන් වැඩ කරන්න වෙන්නේ බොහෝම ප්‍රථමික ලිපිගොනු වල විතරයි.

    ඉංග්‍රීසි නැති එකේ හිනමනේ ඇත්තටම සුද්දා නිසාම ඇති උනා කියන්න බැහැ දැන්. ඉස්සර නම් එහෙම කිවුව. එත් internet එකෙට ගිහින් බැලුවොත් වැඩිපුරම සාරවත් දැනුම තියෙන්නේ, ඉගෙන ගත යුතු, ඉහල මිලක් නියම හැම දැනුමක්ම ලබා ගන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. එක අපි උසස් අද්‍යාපනය ලබනකොටත් අත්දැකලා තියන දෙයක් නේ.

    අකමැත්තෙන් හරි මෙහෙම තැනකට අපි වැටිලා තියෙන්නේ රටත් ඒ තත්වෙට වැටිලා තියන නිසා. උදාහරණයක් කියනවා නම්, සාමාන්‍ය දැනුමක් තියන මනුස්සයෙක් රට යන්නම ඕනේ කියක් හරි හම්බ කරන්න. පොඩි රස්සාවකට උනත් රට ගියොත් උ ගොඩ වගේ මානසිකත්වයක් මිනිස්සුන්ගේ හැදිලා තියෙන්නේ එකයි.

    අපිට කවද හරි ජපානේ කොරියාව වගේ තැනකට එන්න පුළුවන් නම්, ස්වයන් අභිමානයෙන් අපිට සිංහලෙන් හැම දේම වැඩ කරන තැනකට ගෙන්න පුළුවන්. එත් දැන්, ලංකාව කවදා හරි ඒ තැනට ගේන්න නම්, ලෝකේ දිනන මනුස්සයෝ වැඩි වැඩියෙන් හදන්න ඕනේ. එකට ඉංග්‍රීසි භාෂා කුසලතාවය අනිවාර්යයි.

    ඉන්දියාව කොහොම කොහොම හරි ඔය තත්වෙට හරි ගෙන්නලා තියනවා.