සිංහල අව්රුද්දට මෙන්න සිංහල කඩ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Japan Salgadu Bump
    අව්‍රුරුදු 6 ළමා දුෂකයා bump 😛

    කිරිය ජාතිවාදි අදහස් වැපිරීමෙ ,කුණුහරප ගුහාවල් කිරිමෙ පුරොගාමින් තමා ඔය.
    දැන් හම්බ රටක ඉඳන් හම්බ කරන් කනවා ඒ රටෙ ගුණ වයනවා ඒ රටට එන්න එක එක උන්ට උපදෙස් දෙනවා ,
    එක සැරයක් කිව්ව ජර්මන් වාහන ගන්නත් එපා කියලා එහෙම කියලා ඌ අවුඩි එකක් පදිනවා.
    ඔන්න ඕකානේ බන් උබලත් අල්ලා ගන්නේ වැරදි පැත්තෙන් .
    මමත් අහන එකෙක් ට කියන්නේ යුරෝප් වාහන ගන්න එපා විසිකරන්න සල්ලි නැත්නම් කියලා

    ලංකාවේ Japan වාහන වලටම Spare Parts හොයන්න බැරි එකේ යුරෝප් වාහන වලට හොයන්න ගියොත් තමා උබලට අමාරුව තේරෙන්නේ.
    ------ Post added on Mar 21, 2024 at 10:07 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    🤔🤔

    ඒක නිසා තමා වැඩි වැඩියෙන් සිංහල කඩ වලටම යන්න ඕනි.

    ඒ උනාට දැන් කේස් ඒක තියෙන්නේ හැම ජාතිකයකම පොඩි උන් දුක් විදින්නේ මහ උන්ගේ ඇජෙන්ඩ නිසා
    ------ Post added on Mar 21, 2024 at 8:48 PM

    මං මොනවත් දැක්කේ නෑ

    දැන් ලිස්ට් එකට තව ගොඩක් එකතු කරන්න වෙනවා.
    සිංහල නොවෙන නිසා නෙවෙයි හොර ගුහා නිසා
    දැක්කනේ හොර බෙහෙත් මගඩිය.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    කිරිය ජාතිවාදි අදහස් වැපිරීමෙ ,කුණුහරප ගුහාවල් කිරිමෙ පුරොගාමින් තමා ඔය.
    දැන් හම්බ රටක ඉඳන් හම්බ කරන් කනවා ඒ රටෙ ගුණ වයනවා ඒ රටට එන්න එක එක උන්ට උපදෙස් දෙනවා ,
    එක සැරයක් කිව්ව ජර්මන් වාහන ගන්නත් එපා කියලා එහෙම කියලා ඌ අවුඩි එකක් පදිනවා.

    මූ ඉස්සර කරේ කොරොල්ලා කාර් අරන් ඇවිත් ලක්ශයක් වැඩියෙන් දාල විකුනපු එක. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දානව උදේ හවස වෙන කාර් ගන්න එපා කොරොල්ලාම ගනින් කියල. මුගෙ ලදරම් වලට බිස්නස් හැදෙන්න කියපු කතා ඔය. මූ කියන විදියට වෙන වාහන වාහන නෙවෙයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,851
    113
    ප*යාගල
    sorry.com
    මූ ඉස්සර කරේ කොරොල්ලා කාර් අරන් ඇවිත් ලක්ශයක් වැඩියෙන් දාල විකුනපු එක. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දානව උදේ හවස වෙන කාර් ගන්න එපා කොරොල්ලාම ගනින් කියල. මුගෙ ලදරම් වලට බිස්නස් හැදෙන්න කියපු කතා ඔය. මූ කියන විදියට වෙන වාහන වාහන නෙවෙයි
    දැනුත් එහෙම තමා.
    මුගෙ ලග එකක් නැත්නම් වෙන වාහන වාහන නෙමෙයි. මිනිස්සුන්ට අපහාස කර කර ඉන්නව.

    සල්ලි තියෙන නිගණ්ටයෙක් 🤮🤮
     
    • Like
    Reactions: NaOH and Mr.dark

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    මූ ඉස්සර කරේ කොරොල්ලා කාර් අරන් ඇවිත් ලක්ශයක් වැඩියෙන් දාල විකුනපු එක. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දානව උදේ හවස වෙන කාර් ගන්න එපා කොරොල්ලාම ගනින් කියල. මුගෙ ලදරම් වලට බිස්නස් හැදෙන්න කියපු කතා ඔය. මූ කියන විදියට වෙන වාහන වාහන නෙවෙයි
    Fb එකෙත් පච වේගන එන්නෙ දැන්... එක එකා බැනල තියෙනව දැක්ක, වාහන ගැන තියෙන ගෘප් වල...

    අපරාදෙ, දැණුම තිබුණට කුහක ගති වැඩියි මිනිහගෙ..

    මම යන්නත් සින්හල කඩ වලට විතරට්‍යි (y)
    මම හැමදාම රෙදි ගන්න යන්නෙ මාලබෙ සුපුල් එකට
    ඔයා රෙදිත් අඳිනවද...???

    @PrasangaSPerera @NRTG @Kalegana මෙන්න මෙයා රෙදි ගන්නවලු...
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම යන්නත් සින්හල කඩ වලට විතරට්‍යි (y)
    මම හැමදාම රෙදි ගන්න යන්නෙ මාලබෙ සුපුල් එකට
    Malabe supul eka hodada ban. Angoda eke ne wunge lokuma eka
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මූ ඉස්සර කරේ කොරොල්ලා කාර් අරන් ඇවිත් ලක්ශයක් වැඩියෙන් දාල විකුනපු එක. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දානව උදේ හවස වෙන කාර් ගන්න එපා කොරොල්ලාම ගනින් කියල. මුගෙ ලදරම් වලට බිස්නස් හැදෙන්න කියපු කතා ඔය. මූ කියන විදියට වෙන වාහන වාහන නෙවෙයි
    Corolla 141 neh? Eeka nam maru car eka hebei
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    රත්තරන් කියන්නෙ ඉස්සර එලකිරේ ජනප්‍රියම චරිතයක් දැන් අවුරුදු ගානක් තිස්සෙ මිසින්. ඒ කාලෙ කොච්චර සුන්දරද ජාලිය...
     
    • Haha
    Reactions: Mr.Wikirana

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    මූ ඉස්සර කරේ කොරොල්ලා කාර් අරන් ඇවිත් ලක්ශයක් වැඩියෙන් දාල විකුනපු එක. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දානව උදේ හවස වෙන කාර් ගන්න එපා කොරොල්ලාම ගනින් කියල. මුගෙ ලදරම් වලට බිස්නස් හැදෙන්න කියපු කතා ඔය. මූ කියන විදියට වෙන වාහන වාහන නෙවෙයි
    පොර තනිකරම කරෙ පොරගෙ බිස්නස් ජල්තර වැඩ වලට කට්ටිය හදාගන්න එක තමා. .
    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ නෙ ?
    අර දත් කිඹුලාට වගෙ පොරටත් හිටියා මෙකෙ ඩයි හාර්ඩ් ෆැන් බොයිස් ලා සෙට් එකක්.
    රත්තරං ඌට දෙවි කෙනෙක් වගෙ.
    ඉතිං රත්තරංට මොකක් හරි කිව්වොත් අර සෙට් එක එනවා ගේමට.

    Fb එකෙත් පච වේගන එන්නෙ දැන්... එක එකා බැනල තියෙනව දැක්ක, වාහන ගැන තියෙන ගෘප් වල...

    අපරාදෙ, දැණුම තිබුණට කුහක ගති වැඩියි මිනිහගෙ..
    කිරියෙන් අයින් වෙලා තමා ෆේස්බුක් එකෙ ටෝක්ස් දෙන්නෙ එහෙනම්.
    එක සැරයක් අර අභයභූමියක වාහන පැද්ද එකත් සාධාරනීකරණය කරා කිසි දෙයක් නොදැන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    පොර තනිකරම කරෙ පොරගෙ බිස්නස් ජල්තර වැඩ වලට කට්ටිය හදාගන්න එක තමා. .
    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ නෙ ?
    අර දත් කිඹුලාට වගෙ පොරටත් හිටියා මෙකෙ ඩයි හාර්ඩ් ෆැන් බොයිස් ලා සෙට් එකක්.
    රත්තරං ඌට දෙවි කෙනෙක් වගෙ.
    ඉතිං රත්තරංට මොකක් හරි කිව්වොත් අර සෙට් එක එනවා ගේමට.

    කිරියෙන් අයින් වෙලා තමා ෆේස්බුක් එකෙ ටෝක්ස් දෙන්නෙ එහෙනම්.
    එක සැරයක් අර අභයභූමියක වාහන පැද්ද එකත් සාධාරනීකරණය කරා කිසි දෙයක් නොදැන.
    ඔවු... ඔවු... මට මතකයි සීන් එක.. ඒකෙනුත් නෑව...
     
    • Like
    Reactions: Kalegana

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මේකේ තම්බි තලන්න ඇවිත් අන්තිමට තම්බි රටක ගුණ වයන්න සිද්ද උනා.

    සංසාරේ
     
    • Like
    Reactions: waca

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    කිරිය ජාතිවාදි අදහස් වැපිරීමෙ ,කුණුහරප ගුහාවල් කිරිමෙ පුරොගාමින් තමා ඔය.
    දැන් හම්බ රටක ඉඳන් හම්බ කරන් කනවා ඒ රටෙ ගුණ වයනවා ඒ රටට එන්න එක එක උන්ට උපදෙස් දෙනවා ,
    එක සැරයක් කිව්ව ජර්මන් වාහන ගන්නත් එපා කියලා එහෙම කියලා ඌ අවුඩි එකක් පදිනවා.
    විමල් වීරවන්ශ වගේ එකෙක් එහෙනන්...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගාල්ලේ සිංහල කඩේ තමියොන්ට විකුණලා බන්. දම මම මොකෝ කරන්නේ???
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,838
    3,005
    113
    colombo
    පොර තනිකරම කරෙ පොරගෙ බිස්නස් ජල්තර වැඩ වලට කට්ටිය හදාගන්න එක තමා. .
    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ නෙ ?
    අර දත් කිඹුලාට වගෙ පොරටත් හිටියා මෙකෙ ඩයි හාර්ඩ් ෆැන් බොයිස් ලා සෙට් එකක්.
    රත්තරං ඌට දෙවි කෙනෙක් වගෙ.
    ඉතිං රත්තරංට මොකක් හරි කිව්වොත් අර සෙට් එක එනවා ගේමට.

    කිරියෙන් අයින් වෙලා තමා ෆේස්බුක් එකෙ ටෝක්ස් දෙන්නෙ එහෙනම්.
    එක සැරයක් අර අභයභූමියක වාහන පැද්ද එකත් සාධාරනීකරණය කරා කිසි දෙයක් නොදැන.
    රත්තරන් නිසා වාහන වලින් හම්බ කරපු වුන් ගොඩක් ඉන්නවා බන් මේකේ
    කොරෝනා කාලේ වෙනකම් ගොඩක් වුන් ගේම ගැහුවා .

    රත්රන් පණ්ඩිත කම වැඩි එකයි කෙස් එක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    රත්තරන් නිසා වාහන වලින් හම්බ කරපු වුන් ගොඩක් ඉන්නවා බන් මේකේ
    කොරෝනා කාලේ වෙනකම් ගොඩක් වුන් ගේම ගැහුවා .

    රත්රන් පණ්ඩිත කම වැඩි එකයි කෙස් එක
    ගොඩාක් ඔය උගත් එවුන්ට තියෙන අවුලක් තමා ඕක.
    එක ක්ෂෙස්ත්‍රෙක දක්ෂ උනහම හිතනවා හැම එකම දන්නවා කියලා .රත්තරං අන්න එහෙම පොරක් .
    පොරගෙ වාහන ත්‍රෙඩ් ගැන නම් ගොඩක් උන් හොඳ කියනවා .එත් මිනිහා ටිකක් කුහක සීන් එකෙ ඉන්නෙ කියල හිතෙනවා ලියන එව්ව දැක්කහම .
    සමහරක් වාහන පල්ලෙහාට දාලා කතාව.
    ඌ විකුණගෙන කන වාහන තමා හොඳ . අන්න එහෙම සීන් එකක් පොරට තිබ්බ.