දැන් කෝ මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු දාර පොන්සියා
++ ශක බූම්, වල් නෙළන කඩුවඳ සූකර, ධම්මික පැණි, වඳ කහ සුදී භමිප්හ...
අව්‍රුරුදු 6 ළමා දුෂකයා bumpJapan Salgadu Bump
ඔන්න ඕකානේ බන් උබලත් අල්ලා ගන්නේ වැරදි පැත්තෙන් .කිරිය ජාතිවාදි අදහස් වැපිරීමෙ ,කුණුහරප ගුහාවල් කිරිමෙ පුරොගාමින් තමා ඔය.
දැන් හම්බ රටක ඉඳන් හම්බ කරන් කනවා ඒ රටෙ ගුණ වයනවා ඒ රටට එන්න එක එක උන්ට උපදෙස් දෙනවා ,
එක සැරයක් කිව්ව ජර්මන් වාහන ගන්නත් එපා කියලා එහෙම කියලා ඌ අවුඩි එකක් පදිනවා.
ඒක නිසා තමා වැඩි වැඩියෙන් සිංහල කඩ වලටම යන්න ඕනි.
ඒ උනාට දැන් කේස් ඒක තියෙන්නේ හැම ජාතිකයකම පොඩි උන් දුක් විදින්නේ මහ උන්ගේ ඇජෙන්ඩ නිසා
------ Post added on Mar 21, 2024 at 8:48 PM
මං මොනවත් දැක්කේ නෑ
කිරිය ජාතිවාදි අදහස් වැපිරීමෙ ,කුණුහරප ගුහාවල් කිරිමෙ පුරොගාමින් තමා ඔය.
දැන් හම්බ රටක ඉඳන් හම්බ කරන් කනවා ඒ රටෙ ගුණ වයනවා ඒ රටට එන්න එක එක උන්ට උපදෙස් දෙනවා ,
එක සැරයක් කිව්ව ජර්මන් වාහන ගන්නත් එපා කියලා එහෙම කියලා ඌ අවුඩි එකක් පදිනවා.
දැනුත් එහෙම තමා.මූ ඉස්සර කරේ කොරොල්ලා කාර් අරන් ඇවිත් ලක්ශයක් වැඩියෙන් දාල විකුනපු එක. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දානව උදේ හවස වෙන කාර් ගන්න එපා කොරොල්ලාම ගනින් කියල. මුගෙ ලදරම් වලට බිස්නස් හැදෙන්න කියපු කතා ඔය. මූ කියන විදියට වෙන වාහන වාහන නෙවෙයි
Fb එකෙත් පච වේගන එන්නෙ දැන්... එක එකා බැනල තියෙනව දැක්ක, වාහන ගැන තියෙන ගෘප් වල...මූ ඉස්සර කරේ කොරොල්ලා කාර් අරන් ඇවිත් ලක්ශයක් වැඩියෙන් දාල විකුනපු එක. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දානව උදේ හවස වෙන කාර් ගන්න එපා කොරොල්ලාම ගනින් කියල. මුගෙ ලදරම් වලට බිස්නස් හැදෙන්න කියපු කතා ඔය. මූ කියන විදියට වෙන වාහන වාහන නෙවෙයි
ඔයා රෙදිත් අඳිනවද...???මම යන්නත් සින්හල කඩ වලට විතරට්‍යි
මම හැමදාම රෙදි ගන්න යන්නෙ මාලබෙ සුපුල් එකට
Malabe supul eka hodada ban. Angoda eke ne wunge lokuma ekaමම යන්නත් සින්හල කඩ වලට විතරට්‍යි
මම හැමදාම රෙදි ගන්න යන්නෙ මාලබෙ සුපුල් එකට
Corolla 141 neh? Eeka nam maru car eka hebeiමූ ඉස්සර කරේ කොරොල්ලා කාර් අරන් ඇවිත් ලක්ශයක් වැඩියෙන් දාල විකුනපු එක. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දානව උදේ හවස වෙන කාර් ගන්න එපා කොරොල්ලාම ගනින් කියල. මුගෙ ලදරම් වලට බිස්නස් හැදෙන්න කියපු කතා ඔය. මූ කියන විදියට වෙන වාහන වාහන නෙවෙයි
පොර තනිකරම කරෙ පොරගෙ බිස්නස් ජල්තර වැඩ වලට කට්ටිය හදාගන්න එක තමා. .මූ ඉස්සර කරේ කොරොල්ලා කාර් අරන් ඇවිත් ලක්ශයක් වැඩියෙන් දාල විකුනපු එක. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දානව උදේ හවස වෙන කාර් ගන්න එපා කොරොල්ලාම ගනින් කියල. මුගෙ ලදරම් වලට බිස්නස් හැදෙන්න කියපු කතා ඔය. මූ කියන විදියට වෙන වාහන වාහන නෙවෙයි
කිරියෙන් අයින් වෙලා තමා ෆේස්බුක් එකෙ ටෝක්ස් දෙන්නෙ එහෙනම්.Fb එකෙත් පච වේගන එන්නෙ දැන්... එක එකා බැනල තියෙනව දැක්ක, වාහන ගැන තියෙන ගෘප් වල...
අපරාදෙ, දැණුම තිබුණට කුහක ගති වැඩියි මිනිහගෙ..
ඔවු... ඔවු... මට මතකයි සීන් එක.. ඒකෙනුත් නෑව...පොර තනිකරම කරෙ පොරගෙ බිස්නස් ජල්තර වැඩ වලට කට්ටිය හදාගන්න එක තමා. .
මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ නෙ ?
අර දත් කිඹුලාට වගෙ පොරටත් හිටියා මෙකෙ ඩයි හාර්ඩ් ෆැන් බොයිස් ලා සෙට් එකක්.
රත්තරං ඌට දෙවි කෙනෙක් වගෙ.
ඉතිං රත්තරංට මොකක් හරි කිව්වොත් අර සෙට් එක එනවා ගේමට.
කිරියෙන් අයින් වෙලා තමා ෆේස්බුක් එකෙ ටෝක්ස් දෙන්නෙ එහෙනම්.
එක සැරයක් අර අභයභූමියක වාහන පැද්ද එකත් සාධාරනීකරණය කරා කිසි දෙයක් නොදැන.
එය තම්බි රටක ජොබ් එකක් කරනවනේදැන් කෝ මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු දාර පොන්සියා
විමල් වීරවන්ශ වගේ එකෙක් එහෙනන්...කිරිය ජාතිවාදි අදහස් වැපිරීමෙ ,කුණුහරප ගුහාවල් කිරිමෙ පුරොගාමින් තමා ඔය.
දැන් හම්බ රටක ඉඳන් හම්බ කරන් කනවා ඒ රටෙ ගුණ වයනවා ඒ රටට එන්න එක එක උන්ට උපදෙස් දෙනවා ,
එක සැරයක් කිව්ව ජර්මන් වාහන ගන්නත් එපා කියලා එහෙම කියලා ඌ අවුඩි එකක් පදිනවා.
රත්තරන් නිසා වාහන වලින් හම්බ කරපු වුන් ගොඩක් ඉන්නවා බන් මේකේපොර තනිකරම කරෙ පොරගෙ බිස්නස් ජල්තර වැඩ වලට කට්ටිය හදාගන්න එක තමා. .
මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ නෙ ?
අර දත් කිඹුලාට වගෙ පොරටත් හිටියා මෙකෙ ඩයි හාර්ඩ් ෆැන් බොයිස් ලා සෙට් එකක්.
රත්තරං ඌට දෙවි කෙනෙක් වගෙ.
ඉතිං රත්තරංට මොකක් හරි කිව්වොත් අර සෙට් එක එනවා ගේමට.
කිරියෙන් අයින් වෙලා තමා ෆේස්බුක් එකෙ ටෝක්ස් දෙන්නෙ එහෙනම්.
එක සැරයක් අර අභයභූමියක වාහන පැද්ද එකත් සාධාරනීකරණය කරා කිසි දෙයක් නොදැන.
ගොඩාක් ඔය උගත් එවුන්ට තියෙන අවුලක් තමා ඕක.රත්තරන් නිසා වාහන වලින් හම්බ කරපු වුන් ගොඩක් ඉන්නවා බන් මේකේ
කොරෝනා කාලේ වෙනකම් ගොඩක් වුන් ගේම ගැහුවා .
රත්රන් පණ්ඩිත කම වැඩි එකයි කෙස් එක