සිංහල අවුරුද්ද කියල TV එකේ පෙන්නන්නෙ මොනාද
මොඩෙල්ස් ල නිලිබඩු සෙට් එක හැම චැනෙල් එකන්ම බස්සල නටවනවා.කෙල්ලො ටිකක් ගෙනල්ල රෙදි උස්සගෙන නටවනවා.අවුරුදු කුමාරි තරග තියෙන්නෙ සල්ලිකාරන්ට ෆ්‍රෙශ් කෙල්ලන්ගෙ සැප ලොකු ගානකට අරන් දෙන්න සෙට් කරන්න.
ඔන්න ලැටින් ඇමෙරිකන් ඩාන්ස් එකකුත් පෙන්න්වා අවුරුදු ඩාන්ස් එකක් කියල.
බඩු පෙන්නනවනම් කවුද බලන්න අකමැති ඉතින්.
නමුත් සිංහලයගෙ ජාතික සංස්කෘතික උස්සව බලු කරල කිච කරල අනික් ජාතින් ඉස්සරහ දානවට කැමති වෙන් නෑනෙ.සිරස උන් හිතා මතාමයි කරන්නෙ මේව.මේව දකින අනිකුන් අය හිතන්නෙ සිංහලයො කියන්නෙ සොන්න ජන කොටසක් කියල මේව දැක්කම.මුන්ගෙ සල්ලි හොයන ආතල් එක හැම මගුලටම කෙල්ලො ටිකක් උස්සන් ඇවිල්ල පොවල රෙදි උස්සන් නටවන එක විතරයි. නැටෙව්ව නෙවේ අහවල් එක කරත් කමක් නෑ ජාතියක සිරිත් විරිත් ඒ විදිහට තියෙන්නෙ දීල.
බදුර්දීන් ගස් කපල කෙලවනකොට සිරස කොටි සෙට් එකයි,දෙරණෙ සූස්ති සෙට් එකයි,හිරු එකේ කුඩු සෙට් එකයි සිංහලයගෙ වරිගෙම නසල ඉවරයි
මොඩෙල්ස් ල නිලිබඩු සෙට් එක හැම චැනෙල් එකන්ම බස්සල නටවනවා.කෙල්ලො ටිකක් ගෙනල්ල රෙදි උස්සගෙන නටවනවා.අවුරුදු කුමාරි තරග තියෙන්නෙ සල්ලිකාරන්ට ෆ්‍රෙශ් කෙල්ලන්ගෙ සැප ලොකු ගානකට අරන් දෙන්න සෙට් කරන්න.
ඔන්න ලැටින් ඇමෙරිකන් ඩාන්ස් එකකුත් පෙන්න්වා අවුරුදු ඩාන්ස් එකක් කියල.
බඩු පෙන්නනවනම් කවුද බලන්න අකමැති ඉතින්.
නමුත් සිංහලයගෙ ජාතික සංස්කෘතික උස්සව බලු කරල කිච කරල අනික් ජාතින් ඉස්සරහ දානවට කැමති වෙන් නෑනෙ.සිරස උන් හිතා මතාමයි කරන්නෙ මේව.මේව දකින අනිකුන් අය හිතන්නෙ සිංහලයො කියන්නෙ සොන්න ජන කොටසක් කියල මේව දැක්කම.මුන්ගෙ සල්ලි හොයන ආතල් එක හැම මගුලටම කෙල්ලො ටිකක් උස්සන් ඇවිල්ල පොවල රෙදි උස්සන් නටවන එක විතරයි. නැටෙව්ව නෙවේ අහවල් එක කරත් කමක් නෑ ජාතියක සිරිත් විරිත් ඒ විදිහට තියෙන්නෙ දීල.බදුර්දීන් ගස් කපල කෙලවනකොට සිරස කොටි සෙට් එකයි,දෙරණෙ සූස්ති සෙට් එකයි,හිරු එකේ කුඩු සෙට් එකයි සිංහලයගෙ වරිගෙම නසල ඉවරයි
Last edited: