සිංහල අවුරුදු ජයද, සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    3841938600113b4873e9.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඉස්සර වගේ අවුරුදු vibe එකක් නෑ නේද බං දැන්..
    ගොඩක් උන් hotel book කරලා මේ දවස් ටික නැදැයෝන්ගෙන් බේරිලා නිදහසේ ඉන්න...
    ඉස්සරහට අවුරුදු කියන එක කොහොමත් නැති වෙලා යයි.....
    කොහොමත් ඕක දේමලුන්ගෙන් නේ ආවා කියන්නෙ සිංහලුන්ට...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    ඉස්සර වගේ අවුරුදු vibe එකක් නෑ නේද බං දැන්..
    ගොඩක් උන් hotel book කරලා මේ දවස් ටික නැදැයෝන්ගෙන් බේරිලා නිදහසේ ඉන්න...
    ඉස්සරහට අවුරුදු කියන එක කොහොමත් නැති වෙලා යයි.....
    කොහොමත් ඕක දේමලුන්ගෙන් නේ ආවා කියන්නෙ සිංහලුන්ට...

    දෙමළ අයගෙන්??එයාලා දන්නෙත් නැහැනේ අවුරුදු ගැන..

    • Love
    Reactions: saja

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඉස්සර වගේ අවුරුදු vibe එකක් නෑ නේද බං දැන්..
    ගොඩක් උන් hotel book කරලා මේ දවස් ටික නැදැයෝන්ගෙන් බේරිලා නිදහසේ ඉන්න...
    ඉස්සරහට අවුරුදු කියන එක කොහොමත් නැති වෙලා යයි.....
    කොහොමත් ඕක දේමලුන්ගෙන් නේ ආවා කියන්නෙ සිංහලුන්ට...
    අනේද කියන්නේ. කොන් වෙන්න බැරි නිසා අනුන්ගේ දේවල් වලට සොන්නලු උප්පැන්න සහතිකත් හදාගෙන. දෙමලුන්ගෙන් කොපි කරපු අවුරුද්ද :baffled:
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    ඉස්සර වගේ අවුරුදු vibe එකක් නෑ නේද බං දැන්..
    මට නම් කොහොමත් vibe එකක් නැහැ අවුරුදු දවස
    නැකැත් වැඩි වෙලා, 13-14 දවස් පුරාම එක එක දේවල් කරන්න තිබුණා නම් මරු

    ආසම නැකැත් ටික තියෙන්නේ එක ගොන්නට, එතකොට වැඩක් නැහැ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉස්සර වගේ අවුරුදු vibe එකක් නෑ නේද බං දැන්..
    ගොඩක් උන් hotel book කරලා මේ දවස් ටික නැදැයෝන්ගෙන් බේරිලා නිදහසේ ඉන්න...
    ඉස්සරහට අවුරුදු කියන එක කොහොමත් නැති වෙලා යයි.....
    කොහොමත් ඕක දේමලුන්ගෙන් නේ ආවා කියන්නෙ සිංහලුන්ට...

    නෑදෑ විතරක් නෙමෙයි මැසේජ් කෝල්ස් මල කරුමයක්.
    එකම පෝස්ට් එක ෆෝවර්ඩ් කරන උනුත් ඉන්නවා.
    හැංගිලා සැපෙන් නිදහසෙන් ඉන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉස්සර වගේ අවුරුදු vibe එකක් නෑ නේද බං දැන්..
    ගොඩක් උන් hotel book කරලා මේ දවස් ටික නැදැයෝන්ගෙන් බේරිලා නිදහසේ ඉන්න...
    ඉස්සරහට අවුරුදු කියන එක කොහොමත් නැති වෙලා යයි.....
    කොහොමත් ඕක දේමලුන්ගෙන් නේ ආවා කියන්නෙ සිංහලුන්ට...

    සිරාවටම මචන්. ඉස්සර අපි පොඩි කාලෙ අවුරුද්දට කොච්චර කට්ටිය ගෙවල්වලට එනවද.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,660
    113
    ඉස්සර වගේ අවුරුදු vibe එකක් නෑ නේද බං දැන්..
    ගොඩක් උන් hotel book කරලා මේ දවස් ටික නැදැයෝන්ගෙන් බේරිලා නිදහසේ ඉන්න...
    ඉස්සරහට අවුරුදු කියන එක කොහොමත් නැති වෙලා යයි.....
    කොහොමත් ඕක දේමලුන්ගෙන් නේ ආවා කියන්නෙ සිංහලුන්ට...
    මේ දවස්වල රස්නෙට ගෙවල් වල තැම්බි තැම්බි ඉන්නකොට තව නෑදෑ හැතිකරෙත් ආවම කොහොමද සැප.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    අවුරුදු vibe නෑ, මේ සැරේ ගතියක් නෑ, පඩි නෑ, tax ගහල හින්ද අවුරුදු නෑ, කියන එවුන් පොඩ්ඩක් සිරස දාල news ටිකක් බලපන්..
    බොරුවට කලබල වෙනවනේ ඉතින්..
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    පාරේ තියන වාහන කන්දරාව. දවස් 360ක් ම කොට උඩ තියන ලඩිත් මේ දවස් දෙක තුනේ පාරේ ලොට ලොට යනවා. :ROFLMAO::ROFLMAO: