සිංහල ඉංග්‍රීසි යුද්ධයේ කථාවක්...

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    සිංහල ඉංග්‍රීසි යුද්ධයේ කථාවක්...

    සිංහලයා අදට වඩා එදා ඉතා නැණවත් පිරිසක් වූහ. මෙම කථාව මට අසන්නට ලැබුණේ බොහෝ කලකට පෙරය, අද මට හදිසියේ මෙය මතකයට නැගුණ අතර එබැවින් ඔබලා සමග මෙය බෙදාගන්නට සිතුවා, සමහර විට මෙම කථාව කට්ටිය අහලත් ඇති.

    ඉංග්‍රීසීන්ට ලංකාවේ උඩරට ප්‍රදේශය අල්ලගන්න සෑහෙන කලක් ගියා, ඒ එකල සිංහලයාගේ තිබුණ සමගිය හා බුද්ධිය නිසායි. අවසානයේ ඉංග්‍රීසින් උඩරට අල්ලගන්නට ප්‍රධාන අවිය ලෙස භාවිතා කරේ සිංහලයාගේ මෙම සමගිය බිද දැමීමයි.

    දැන් ඉතිං කථාවට බහිමු,

    වරක් ඉංග්‍රීසින් උඩරට අල්ලගන්න හදිසියේම විශාල සේනාවක් ඉතා දක්ශ හා ප්‍රසිද්ධ ඉංග්‍රීසි යුධ සෙන්පතියෙකු යටතේ කොළඹ සිට උඩරට ප්‍රදේශයට එවන ලදි. ඔවුන් කදු හෙල් තරණය කරගෙන ඇවිත් එක්තරා උස් භූමියක කදවුරු බැද ගිමන් හරින්නට විය. ඔවුන් නතර වී සිටි තැනට හොදින් පහලින ගලා ගිය මහවැලි ගග දර්ශණය විය.

    එම ප්‍රදේශය භාරව සිටි සිංහල නායකයාට තම ඔත්තුකාරයන් මගින් මෙම කදවුර ගැන දැනගන්නට ලැබුණා, ඔහු වහාම සීයක පමණ සේනාවක් රැස්කර ගෙන රෑ යාමයේ මහවැලි ගග අසබඩ කදවුරු ලා ගත්තා, දැන් සේනා දෙකම ඔවුනොවුන්ට ඉතා ඈතින් කදවුරු බැදගත්තද ඔවුනොවුන්ට ඔවුනොවුන් යන්තමට දර්ශණය විය. හෙට ඇතිවන ගැටුම සදාහා දෙගොල්ලොම ලක ලැහැස්ති වන්නට වූහ. මේ අතර ඉංග්‍රීසින් හා සිංහලයන් දෙගොල්ලම හදිසි ප්‍රරහාරයකට සූදානම්ව කලුවරේ ඔත්තුකාරයන් රදවා තැබු අතර, සීයක පමණ කුඩා සිංහල සේනාව දුටු ඉංග්‍රීසින් ඔවුන්ව අවතක්සේරු කරන ලදි.

    1229.jpg

    මේ අතර සිංහල නායකයට ඉංග්‍රීසින්ගේ සේනාව ගැන තම ඔත්තුකරුවන් මාර්ගයෙන් දැනගන්නට ලැබුණ අතර, ඔවුන් තම පිරිසට වඩා කීප ගුණයකින් විශාල හමුදාවක් බව හා ඔවුන් විශාලා තුවක්කු හා වෙඩි බෙහෙත් තොග රැගෙන පැමිණ ඇති බව ඔහුට දැනගන්නට ලැබෙනවා. මොවුන් සමග සටන් කරන්නට තම හමුදාව ශක්තිමත් මදි බව තේරුම්ගත් ඔහු දස අතේ කල්පනා කරන්නට විය. අන්තිමට ඔහුට කදිම උපාය පහල විය.

    SNH01.jpg

    තම පිරිසට ගගෙන් එගොඩවන්නට කියු ඔහු ඔවුන්ට හුලු අත්තක් පත්තුකරන් නැවත පොලිමට ඉතා සද්ධ නගමින් නැවත ගගේ අනිත් ඉවුරට (කදවුරු බැද ඇති පැත්තට ) එන්නට කියු ඔහු, ඒ ඇවිදින් හුලු අත්ත නිමා දමා නැවත අනිත් ඉවුරට කලුවරේම ගොස් නැවතත් පෙර පරිදිම හුලු අත්ත දල්වාගෙන පෙර පරිදිම කරන ලෙසට අණ කරා.

    warrior-4.jpg

    සිංහල කදවුර ගැන අවදානයෙන් සිටි ඉංග්‍රීසින්ට ඈත කලුවරේ හුලු අතු කදවුරු දෙසට එන අයුරු දර්ශණය විය, හෙට ගැටුම සදහා සිංහලයා තම සේනාව රැස් කරන බව සිතු ඔවුන් ඒ ගැන විමසිල්ලෙන් පසුවිය. පැයක් ගත්විය, දෙකක් ගතවිය, මධයම රාත්‍රියද පසුවිය නමුත් කදවුරට එන හුලුඅතු පෝලිම නැවතුනේ නැත.

    tv4pic1.gif

    පාන්දර යාමයද ලගා උන අතර නමුත් තවමත් හුලු අතු පෝලිම එසේමය. ඉංග්‍රීසින්ට හීන් දාඩිය දාන්නට වූ අතර, පන්සීයකින් පමණ සමන්විත තම හමුදාව දහසකින් පමණ සමන්විත සිංහල හමුදාව සමග කෙසේ සටන් කරන්නේදැයි සිතු ඔවුන් අවසානයේ පසුබසින්නට තීරණය කරාය, අවසානයේ උදේ ප්‍රථම හිරු රැල්ල නගින්නත් පෙර සියලූම ඉංග්‍රීසි සෙබලුන් පසු බැස ගොසින්ය.

    කොහොමද ටිකිරි මොලේ...

    88b32ea9fd4820865a1a660fc2e2473d.jpg

    බොහොම අමාරුවෙන් කෙටුවේ, සිංහල අකුරුවල හෝ වියාකරණවල වැරදි තියෙනවානම් සමාවෙන්න.
    උත්සහය හොදයි නම් සලකළා යන්න... :yes:
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    කලුතර පැත්තේ තියෙනවා ඈතගම ගියල එකක්.ඒ ගමේත් ඔයවගේසිද්දියක් වෙලා තියෙනවා