සිංහල උන්ට වැඩ බැරිද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අහ් මම එක අරං තියන විදිහ වැරදී. මම හිතුවේ උඹ උගෙන් උදව් ඉල්ල්ලුවා කියලා:) වැරදි වටහා ගැනීමක් :yes:

    උබ කාගෙවත් නම් දාලා නෙමෙයි නේ ත්‍ර්ඩ් එක දාල තියෙන්නේ. අනික උබ දීලා තියෙන්නේ හිතන්න දෙයක්/ උපදෙසක්. අරූ ඇවිත්නේ "හුහුල් හොරා කරෙන් දැනේ" ඔන්ලයින් වර්ශන් එක දැම්මේ:sorry::sorry:

    කරන හු**ක් පරිස්සමින් කරපන්. පැත්තකට වෙලා උබේ පාඩුවේ වැඩක් කරගෙන හිටපන්.:)

    අපේ ඩොකාත් හොරට මෙඩිකල් කොළයක් ලියල දෙන්නත් රුපියක් 300.00ක් ගන්නව බං:P විනාඩියක් යන්නේ නෑ ඒක ලියන්න:dull: අරිසෙන් අහුබුදු 5000.ක් ද කොහෙද ගන්නව නේ:eek::eek::eek: ඔක්කොම බැලුවහම මොණරෙක් ගත්ත එක අව්ලක් නෑ වගේ:dull::dull:

    එල. මට මලපැන්නේ මොකටවත් නෙමෙයි ඌ මගෙන් බඩු ඉල්ලලා මෙතන අනිත් උන්ට නිකන් දීපු ටෝක් එකට. අනිත් උන්ට හොඳනැති බිස්නස් එකක් ඌට හොඳ වෙන්නේ කොහොමද? අනික බන් ත්‍රෙඩ් එක දැම්මේ මේකේ උන් ලව්වා පරිප්පු විකුනන්න නෙමෙයි. එකෙක් කන්ටේනර් වල තාර බර අහනවා. යකෝ කන්ටෙනරේ තාර බර ඕනේ වෙන්නේ ඒවා විකුණන තැන් වලදී. අනික 40ft container එකක 26000 වඩා කෙලින්ම අල්ලනවා. ඒ මෝඩයට ඕක කිව්වනම් ඌ ෆොටෝත් ඉල්ලයි. ඊට වඩා හොඳයි ඌට ත්‍රෙඩ් එක දිගටම බම්ප් කරන්න අරිනවා.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නැකැත් රාල;20958513 said:
    එල. මට මලපැන්නේ මොකටවත් නෙමෙයි ඌ මගෙන් බඩු ඉල්ලලා මෙතන අනිත් උන්ට නිකන් දීපු ටෝක් එකට. අනිත් උන්ට හොඳනැති බිස්නස් එකක් ඌට හොඳ වෙන්නේ කොහොමද? අනික බන් ත්‍රෙඩ් එක දැම්මේ මේකේ උන් ලව්වා පරිප්පු විකුනන්න නෙමෙයි. එකෙක් කන්ටේනර් වල තාර බර අහනවා. යකෝ කන්ටෙනරේ තාර බර ඕනේ වෙන්නේ ඒවා විකුණන තැන් වලදී. අනික 40ft container එකක 26000 කෙලින්ම අල්ලනවා. ඒ මෝඩයට ඕක කිව්වනම් ඌ ෆොටෝත් ඉල්ලයි. ඊට වඩා හොඳයි ඌට ත්‍රෙඩ් එක දිගටම බම්ප් කරන්න අරිනවා.
    :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    නැකැත් රාල;20958513 said:
    එකෙක් කන්ටේනර් වල තාර බර අහනවා. යකෝ කන්ටෙනරේ තාර බර ඕනේ වෙන්නේ ඒවා විකුණන තැන් වලදී. අනික 40ft flat rack container එකක 25000 කෙලින්ම අල්ලනවා. ඒ මෝඩයට ඕක කිව්වනම් ඌ ෆොටෝත් ඉල්ලයි. ඊට වඩා හොඳයි ඌට ත්‍රෙඩ් එක දිගටම බම්ප් කරන්න අරිනවා.

    නොදන්න මගුල් කියන්න එපා බන්
    කන්ටේනර් එකක තාර බර ඕන විකුනන කොට නෙමෙයි
    උඹ රට ඉඳන් බඩු ගේන කොට, ගෙනාපු බඩු වල බර හොයන්නේ සම්පූර්ණ බර කිරලා කන්ටේනර් එකේ යකඩ වල බර අඩු කරලා
    උඹ අඩි 40 කන්ටේනර් ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 261168ක් තියෙන්න ඕන
    ඒ උනාට දැන් තියෙන්නෙ පරිප්පු කිලෝ ලක්ෂ දෙකයි නෙ?
    එතකොට අර ඉතුරු 61168 කොහෙද ගියෙ?
    කන්ටේන 8ක බඩු එවන කොට එකක් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් ඒත් මොන මෝඩයද දෙකක භාගෙ භාගෙ එවන්නෙ?
    ඒ දෙකම එකතු කරලා එකක එවන්න පුලුවන්කම තියෙද්දි?

    උඹ ගෙ නම්බර් එක ගූගල් කලාම එන්නෙම එක එක මරිසි වැඩ බන්
    පන්සල් හදන්න ආධාර ඉල්ලලා තියෙන ඒවයි
    එක එක පින් ගන්න ප්‍රොජෙක්ට් කරන ඒවයි
    මිනිස්සුන්ව රවට්ටලා සල්ලි වලට කෙලපු ඒවයි
    අනේ මන්දා උඹලා වගේ උන් නම් බන්
    ලොකු ටෝක් දෙනවා ඒත් පච පොත් ලියලා හිඟා කාල ජීවත් වෙන්නෙ
     
    • Like
    Reactions: sankapeiris

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    aruge redi na :lol:
     
    • Like
    Reactions: Sajith489

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    නැකැත් රාල;20958239 said:
    මෙතන කොහෙද බන් ඒක කතාවක් විතරයි කියලා කියලා තියෙන්නේ ගොනෙක් වුනාට තප්පුලන්න එපා පීස්. කමෙන්ට් එකක් කියවලා තේරුම් ගන්න මොලේ නැති මරි මෝඩයෙක්නේ ඔයා... ඔය උඩින් තියන මගේ කමෙන්ට් එක හිමින් පැහැදිලිව ආයේ සැරයක් කියවන්න මොකද මට නරි නාව නාව ඉන්න වෙලාවක් නෑ.

    ඉතින් බං වෙලාවක් නැත්තම් පල් හෑලි ගහන වෙලාවේ කන්ටේනර් එකේ දිග කිව්වනම් ඉවරනේ :oo:

    මොකෝ ඉතින් පරිප්පු ගේන්න තමන්ගේම නැවක් යැව්වේ නැත්තම් ස්ටෑන්ඩඩ් සයිස් කන්ටේනර් වලනේ එන්න ඇත්තේ :dull:
     
    • Like
    Reactions: Sajith489

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    නැකැත් රාල;20958513 said:
    අනික 40ft container එකක 26000 වඩා කෙලින්ම අල්ලනවා.

    අඩි 40 එකේ තාර බර ඇරියම පරිප්පු කිලෝ 32646ක් අල්ලනවා
    උඹ ඒක 25000ක් කියලා හිතලා නෙ මේ බොරු කතාව බිල්ඩ් කලෙ?:lol::lol:
    උඹට පරිප්පු ලක්ෂ දෙකක් ගෙන්නන්න අඩි 40 කන්ටේනර් 7යි ඕන වෙන්නෙ
    අපරාදෙ නෙ බන් උඹ වැඩිපුර හිස් කන්ටේනර් 1ක් අරන් ආවෙ? :(:lol::lol:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    නොදන්න මගුල් කියන්න එපා බන්
    කන්ටේනර් එකක තාර බර ඕන විකුනන කොට නෙමෙයි
    උඹ රට ඉඳන් බඩු ගේන කොට, ගෙනාපු බඩු වල බර හොයන්නේ සම්පූර්ණ බර කිරලා කන්ටේනර් එකේ යකඩ වල බර අඩු කරලා
    උඹ අඩි 40 කන්ටේනර් ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 261168ක් තියෙන්න ඕන
    ඒ උනාට දැන් තියෙන්නෙ පරිප්පු කිලෝ ලක්ෂ දෙකයි නෙ?
    එතකොට අර ඉතුරු 61168 කොහෙද ගියෙ?
    කන්ටේන 8ක බඩු එවන කොට එකක් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් ඒත් මොන මෝඩයද දෙකක භාගෙ භාගෙ එවන්නෙ?
    ඒ දෙකම එකතු කරලා එකක එවන්න පුලුවන්කම තියෙද්දි?

    උඹ ගෙ නම්බර් එක ගූගල් කලාම එන්නෙම එක එක මරිසි වැඩ බන්
    පන්සල් හදන්න ආධාර ඉල්ලලා තියෙන ඒවයි
    එක එක පින් ගන්න ප්‍රොජෙක්ට් කරන ඒවයි
    මිනිස්සුන්ව රවට්ටලා සල්ලි වලට කෙලපු ඒවයි
    අනේ මන්දා උඹලා වගේ උන් නම් බන්
    ලොකු ටෝක් දෙනවා ඒත් පච පොත් ලියලා හිඟා කාල ජීවත් වෙන්නෙ

    ටහිකෙනව යකො මදැයි අපිත් ඕකගෙ පොත ගන්න හිටිය ඉළක්ක ජයගන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1773105

    කොහොම උනත් තෙල බෙදන්න නම් මරු ඩයල් එක
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    aruge redi na :lol:

    ඉතින් බං වෙලාවක් නැත්තම් පල් හෑලි ගහන වෙලාවේ කන්ටේනර් එකේ දිග කිව්වනම් ඉවරනේ :oo:

    මොකෝ ඉතින් පරිප්පු ගේන්න තමන්ගේම නැවක් යැව්වේ නැත්තම් ස්ටෑන්ඩඩ් සයිස් කන්ටේනර් වලනේ එන්න ඇත්තේ :dull:
    ඌ මට මෝඩයලු
    ඒත් පරිප්පු කන්ටේනර් 7යි හිස් කන්ටේනර් 1යි සල්ලි ගෙවලා ගෙනත් තියෙන්නෙ
    මොන මෝඩයෙක්ද බන් රට ඉඳන් හිස් කන්ටේනර් එකක් ගේන්නෙ :lol::(:lol:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0

    ටහිකෙනව යකො මදැයි අපිත් ඕකගෙ පොත ගන්න හිටිය ඉළක්ක ජයගන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1773105

    කොහොම උනත් තෙල බෙදන්න නම් මරු ඩයල් එක
    කන්ටේනර් එකේ සයිස් එක ඇහුවම වටේ දුවනවා පිස්සුවෙන් වගේ
    ඕකට වෙලා තියෙන්නෙ බන් ඌට කන්ටේනර් එකේ තාර බර අරින්න අමතක වෙලා
    ඌ හිතලා තියෙන්නෙ පරිප්පු ටික කන්ටේනරේට පුරවලා... හොඳට තලලා
    කන්ටේනර් එක අයින් කරලා පරිප්පු ටික විතරක් මෙහෙට එවනවා කියලා
    නිකම් කෝම් පිට්ටු වගේ :lol::lol::lol:
     
    aruge number eka search kalama ena ewa dekkama pukenut hina oyi. :rofl:
    blog walin, fb eken, youtube eken patta endillakne andala tiyenne. :rofl:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    aruge number eka search kalama ena ewa dekkama pukenut hina oyi. :rofl:
    blog walin, fb eken, youtube eken patta endillakne andala tiyenne. :rofl:
    එලකිරි එකෙත් ෆුල් ගැහිල්ලක් ගහන එකෙක්
    කොටින්ම කිව්වොත් හතර අතේ සේරටම කෙලලා උන්ගෙ සල්ලි වලින් එදා වේල කන එකෙක්:lol:

    මම පන්තියක් පටන් ගන්න යන්නේ- http://www.elakiri.com/forum/showthread.php?t=1683279

    අපි වෙනුවෙන් අපි - http://www.elakiri.com/forum/showthread.php?t=1600030

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    කන්ටේනර් එකේ සයිස් එක ඇහුවම වටේ දුවනවා පිස්සුවෙන් වගේ
    ඕකට වෙලා තියෙන්නෙ බන් ඌට කන්ටේනර් එකේ තාර බර අරින්න අමතක වෙලා
    ඌ හිතලා තියෙන්නෙ පරිප්පු ටික කන්ටේනරේට පුරවලා... හොඳට තලලා
    කන්ටේනර් එක අයින් කරලා පරිප්පු ටික විතරක් මෙහෙට එවනවා කියලා
    නිකම් කෝම් පිට්ටු වගේ :lol::lol::lol:

    :lol: කාට කියන්නද ඉතින්.

    aruge number eka search kalama ena ewa dekkama pukenut hina oyi. :rofl:
    blog walin, fb eken, youtube eken patta endillakne andala tiyenne. :rofl:

    sakwithi wage dial ekakda :baffled:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    :lol: කාට කියන්නද ඉතින්.sakwithi wage dial ekakda :baffled:

    ඔය මූම දාපු නම්බරයක්, අර පොත ගහපු ත්‍රේඩ් එකේ තිබ්බෙ
    https://www.google.com/search?q=0755004166
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    එලකිරි එකෙත් ෆුල් ගැහිල්ලක් ගහන එකෙක්
    කොටින්ම කිව්වොත් හතර අතේ සේරටම කෙලලා උන්ගෙ සල්ලි වලින් එදා වේල කන එකෙක්:lol:

    මම පන්තියක් පටන් ගන්න යන්නේ- http://www.elakiri.com/forum/showthread.php?t=1683279

    අපි වෙනුවෙන් අපි - http://www.elakiri.com/forum/showthread.php?t=1600030

    :lol: කාට කියන්නද ඉතින්.

    sakwithi wage dial ekakda :baffled:

    sakwiti kele.
    sakwiti mugen igenagattanam ada hire yanne na :baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කන්ටේනර් එකක් සාමාන්‍යයෙන් අපි කියන්නේ ටොන් 25ක් කියලා. ඕක තමයි සාමාන්‍යයෙන් කන්ටේනර් එකකට අල්ලන ගාන විදිහට සලකන්නෙ. කන්ටේනර් 8කට ආසන්න වශයෙන් ටොන් 200යි. කිලො වලින් ආසන්න වශයෙන් තමයි ත්‍රෙඩ් එකෙ ගනන් දාලා තියන්නෙ. මොකද සින්හල එකාගෙයි මුස්ලිම් එකාගෙයි චින්තනය ගැන ලියනකොට පරිප්පු ආවෙ කොහෙන්ද ඒක කප් පරිප්පුද කැන්ගරු මාක්ද කොකා මර්ක්ද, කන්ටේනර් එකේ තාර බර කොච්චරක්ද කියන එක අදාල නෑ. හඳ පෙන්නපුවම ඇඟිල්ල ගැන ප්‍රශ්න අහන උන්ට මම උත්තර දෙන්නෙත් නෑ.

    මගේ නොම්බරේ මගේ ලඟ තියෙන්නේ 2008 ඉඳලා ඔය නම්බරෙන් මිනිස්සුන්ට ලනු දීලා තියනවානම් ඔච්චර කල් ඕක පාවිච්චි කරන්න බෑ. පන්සල් හදන එක මර්සි වැඩක් විදිහට දකින කාලකන්නි ඉන්න ෆෝරම් එකක ජාතිය ගැන කතාකරන එකත් විහිළුවක්. අපි එක්ක ඒ ප්‍රොජෙක්ට් කරපු උන් දන්නවා අපි මොනවද කැපකලේ කියලා. කිරියේ වර්ථමාන තත්වය ගැන කනගාටු වෙනවා හැර කරන්න වෙන දෙයක් කල නොහැක.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    නැකැත් රාල;20958948 said:

    පන්සල් හදන්න සල්ලි එකතු කරනවා විතරයි නෙ? හැදුව එකක් නම් දැක්කෙ නැහැ
    ඇත්තද? සාමාන්‍යයෙන් 25ද අල්ලන්නෙ?
    32ක් අල්ලන එකකට 25ක් කියන්නෙ සාමාන‍ය ගානද?
    කෝටි ගනන් බිස්නස් කරන ගමන් 400ට පන්තිත් කරනවා නෙ?:lol:
    ඊළඟ පාරවත් බොරු කෙලින්න කලින් ටිකක් හිතපන්
    ඒක නෙමේ, දවසකට සාමාන්‍යයෙන් පැය කීයද බන්? 12ක් 15ක් වගේද?:lol: