නැකැත් රාල;20944495 said:මෙන්න මේකයි කතන්දරේ.. අපි මිට මාස දෙකකට කලින් පරිප්පු වගයක් පිටරටින් ආනයනය කළා. ගෙනාපු ප්රමාණය පරිප්පු කන්ටේනර් 8ක් ඒ කියන්නේ පරිප්පු කිලෝ ලක්ෂ දෙකක්.
200000/8 = 25000kg ක්
ඒ කියන්නෙ කිලෝ 25000ක් තියෙන්න ඕන එක කන්ටේනර් පෙට්ටියක

අඩි 20 කන්ටේනර්ද අඩි 40 කන්ටේනර්ද මචන් ගෙනාවෙ?
අඩි 20 එකේ තාර බර ඇරියම පරිප්පු තියෙන්නෙ කිලෝ 19000යි
කන්ටේනර් පෙට්ටියත් එක්කම අපිට විකුනනවා නම් සම්පූර්ණ බර කිලෝ 21000ක් වෙන්නෙ
අඩි 40 එකේ තාර බර ඇරියම පරිප්පු තියෙන්නෙ කිලෝ 32646යි
කන්ටේනර් පෙට්ටියත් එක්කම අපිට විකුනනවා නම් තමා සම්පූර්ණ බර කිලෝ 36446ක් වෙන්නෙ
අඩි 20 ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 152000ක් තියෙන්න ඕන
අඩි 40 ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 261168ක් තියෙන්න ඕන
එක්කෝ උඹට ගෙනාපු කන්ටේනර් පෙට්ටි ගාන පැටලිලා

නැත්තම් උඹට තාර බර අත අරින්න අමතක වෙලා

නැත්තම් උඹ ගෙ යාලුවා උඹට බොරු කියලා මාටියා ගහලා

Last edited:



