සිංහල උන්ට වැඩ බැරිද?

වෙන මොනවා කියන්නද උඹට ඉංග්‍රීසි බෑ කියල මිසක් :dull:

දැන් ස්ටීව් ජොබ්ස් දේශීය ඖෂධ සංයෝග වලින්ද බඩේගිනියම නිවාගෙන බඩගින්න තීව්‍ර කරගෙන තියෙන්නේ?:lol:
කොහොම හරි ඒක කරගන්න කියල නේ කියන්නේ. ඒකනෙ stay hungry හා stay foolish කියන්නේ. :D
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20982014 said:
    කොහොම හරි ඒක කරගන්න කියල නේ කියන්නේ. ඒකනෙ stay hungry හා stay foolish කියන්නේ. :D

    අනේ රාලේ ඉංග්‍රීසි භාෂාවේ hunger කියන්නේ කෑම කන්න ඇතිවෙන බඩගින්න විතරක් නෙවෙයි......සුද්දගේ ගොඩක් දේවල් වගේ රාල උන්ගේ භාෂාවත් බාගෙට තේරුම් අරන් දඟලන්නේ :lol:
     
    ඒකට තමා කියන්නෙ කුසගින්න තීවෘ කරනවා කියලා. එතකොට තව තව අළුත් අළුත් දේවල් ඔනෑ වෙනවා. එතකොට හම්බු කොරන්න පෙළඹෙනවා. ඒකට තමා සුද්දා පොදුවෙ hunger කියන්නෙත්. :cool::cool:

    කොහොමද වැඩේ , jobs ලොක්කත් හෙළවෙදකමේ තියරි පිළිඅරගෙන නේද ඈ. :shocked::shocked::):):D:D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20982210 said:
    ඒකට තමා කියන්නෙ කුසගින්න තීවෘ කරනවා කියලා. එතකොට තව තව අළුත් අළුත් දේවල් ඔනෑ වෙනවා. එතකොට හම්බු කොරන්න පෙළඹෙනවා. ඒකට තමා සුද්දා පොදුවෙ hunger කියන්නෙත්. :cool::cool:

    කොහොමද වැඩේ , jobs ලොක්කත් හෙළවෙදකමේ තියරි පිළිඅරගෙන නේද ඈ. :shocked::shocked::):):D:D

    උඹට ඉංග්‍රීසි විතරක් නෙවෙයි සිංහලත් තේරෙන්නේ නෑ වගේ.....සුද්දා hunger කියන්නේ බඩගින්නට විතරක් නෙවෙයි ගෙවල් පැත්තේ ඉංග්‍රීසි සර් කෙනෙක්ගෙන් වත් අහල බලපන් :lol:

    ඔව් ඔව් ස්ටීව් ජොබ්ස් පිළිගත්තා කියල හිතාගෙන ස්වයන්වින්දනයකයෙදියන් අවුලක් නෑ :rofl:
     
    අළුතින් දෙයක් හිතන්න කියන්න ලියන්න බැරි නම් කෙලින්ම බෑ කියල කියපං, මේ විදියට සෙක්කුවෙ බැන්ද ගොනා වගේ එකම "එක අල්ලගෙන හූල්ලන්නෙ" නැතුව. :D

    එහෙම කියල නැති හිංදා අදාළ නෑ. :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20982297 said:

    අළුතින් දෙයක් හිතන්න කියන්න ලියන්න බැරි නම් කෙලින්ම බෑ කියල කියපං, මේ විදියට සෙක්කුවෙ බැන්ද ගොනා වගේ එකම "එක අල්ලගෙන හූල්ලන්නෙ" නැතුව. :D
    එහෙම කියල නැති හිංදා අදාළ නෑ. :yes:

    කියාගන්න දෙයක් නැත්තම් කියපන් මේ විදියට සෙක්කුවෙ බැන්ද ගොනා වගේ එකම "එක අල්ලගෙන හූල්ලන්නෙ" නැතුව. :D

    ඔහොම කියාගන්න දේවල් නැතුව හූල්ලන්නෙ නෑ මේ රාළ. :cool::cool:;);)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20982319 said:
    ඔහොම කියාගන්න දේවල් නැතුව හූල්ලන්නෙ නෑ මේ රාළ. :cool::cool:;);)
    [/CENTER]
    [/SIZE][/COLOR]

    නැත්තේ මොකෝ ඔය ආපහු දාල තියෙන්නෙත් හීල්ලිල්ලක් තමයි.......ඔහේ හැමතිස්සෙම දොඩවන පලවෙනි එළකිරි නිදහස් සටන මොකක්ද කියල ඇහුවා දෙතුන් පොලකම කෝ උත්තර දුන්නද?:lol:

    මදැයි සුද්දන්ට බනින රාලයා සුද්දන්ගේ වීඩියෝ දාල තමන් හරි කියල පෙන්නන්න හැදුව :rofl:
     
    ඒක මම ටොයියට කිව්ව කතාවක් නේ. ඒක උඹට අදාළ නෑනේ. ඔනෑම නම් මේකෙ පරණ නූල් කියවලා හොයාගනින්. :yes:

    සාක්කි වලට සුදු කලු භේදයක් නෑනෙ. :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20982352 said:
    ඒක මම ටොයියට කිව්ව කතාවක් නේ. ඒක උඹට අදාළ නෑනේ. ඔනෑම නම් මේකෙ පරණ නූල් කියවලා හොයාගනින්. :yes:
    සාක්කි වලට සුදු කලු භේදයක් නෑනෙ. :D

    අදාළ නැත්තේ මොකෝ ඇයි කියන්න බයද?:lol: අපිත් හිටියේ කිරියේ තමයි ඒත් ඔය කියන විදිහේ සටනක් නම් දැක්කේ නෑ :rofl:

    දැනගන්නත් එක්ක කියමුකෝ බලන්න රාලේ දැන් කිව්වනේ කියාගන්න දේවල් නැතුව හූල්ලන්නේ නැහැ කියල :rofl:
     
    ඒක ලොකු හෑල්ලක්. ඒවා ලියන්න වෙලා නෑ . පරණ නූල් අවුස්සලා හොයාගන්න. ජය වේවා. :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20982376 said:
    ඒක ලොකු හෑල්ලක්. ඒවා ලියන්න වෙලා නෑ . පරණ නූල් අවුස්සලා හොයාගන්න. ජය වේවා. :D

    රාල මොකෝ දුවන්නේ?:lol: ඔන්න ඕකටයි රාලේ කට උත්තර නැති වෙනවා කියන්නේ :rofl:

    ලියන්න කම්මැලිනම් ඔය සටන වෙච්ච ත්‍රෙඩ් වල ලින්ක් වත් දාපන්කෝ :rofl: ඕක සරම අස්සේ වෙච්ච සටනක් නෙවෙයිනේ නේද?:rofl:
     
    උඹ ඔය කලින් කට උත්තර නැති වුණ එකේ නෝන්ඩිය හංගගන්න නේ මාතෘකාව වෙනස් කරගෙන දඟලන්නේ. :P :P උඹට ඕනෑ ඒවා උඹම හොයාගනින් මචෝ. :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20982405 said:
    උඹ ඔය කලින් කට උත්තර නැති වුණ එකේ නෝන්ඩිය හංගගන්න නේ මාතෘකාව වෙනස් කරගෙන දඟලන්නේ. :P :P උඹට ඕනෑ ඒවා උඹම හොයාගනින් මචෝ. :D

    උඹටනේ බං කට උත්තර නැති උනේ? ඒකෙන් ඕනේ නම් ඒකෙන් පුතේ :lol: ගිහින් ඔය දාපු වීඩියෝ වල ඉන්න මිනිස්සු බඩගින්න ගැන කියන තැනක් හොයාගෙන වරෙන් ඒත් එක්කම මතක තියාගනින් hunger for success කියන්නේ දියුණුවෙන්න බඩජාරි වෙන්න කියන එක නෙවෙයි පුතේ :rofl:

    කෝ ඉතින් කියපන්කො උඹේ පලවෙනි ජාතික සටන ගැන? බොරු නේද රාලයෝ විද්දේ ජාතික සටනක් ගැන කියල? :lol: උඹව මිරිස් කේස් එකෙන් කිරියේ බයිට් එකක් වෙන්න කලින් බල්ලෙක්වත් ගණන් ගත්ත එකෙක් නෙවෙයිනේ :rofl:
     
    කලින් දෙන්න උත්තර නැති වුණ එකට හැදිච්ච හිතේ අමාරුවෙ දරුණුකම නම් පැහැදිල්වම පේනවා මෙතන. ගිහින් බුදියගනින් මචෝ. හෙට වෙද්දි ඕක ඇරියා ගිහින් තියෙයි. ;) :D ඔච්චර හිත් අමාරු හදාගන්න එපා මේ ෆෝරම් එකක් අල්ලගෙන. :P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20982437 said:
    කලින් දෙන්න උත්තර නැති වුණ එකට හැදිච්ච හිතේ අමාරුවෙ දරුණුකම නම් පැහැදිල්වම පේනවා මෙතන. ගිහින් බුදියගනින් මචෝ. හෙට වෙද්දි ඕක ඇරියා ගිහින් තියෙයි. ;) :D ඔච්චර හිත් අමාරු හදාගන්න එපා මේ ෆෝරම් එකක් අල්ලගෙන. :P:P

    ඕකනේ රාල මොකෝ මේ වටේ යන්නේ?:lol: ඔච්චර රිප්ලයි කොටන වෙලාවේ ජාතික සටන ගැන කෙටියෙන් කිව්වනම් ඉවරයිනේ :rofl:

    ලියන්න වෙලා නෑ කිව්ව එකා වත්ත වටේ යනවා :lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    200000/8 = 25000kg ක්
    ඒ කියන්නෙ කිලෝ 25000ක් තියෙන්න ඕන එක කන්ටේනර් පෙට්ටියක :)

    43d31d2330724edbcc691cec6c674482.jpg

    අඩි 20 කන්ටේනර්ද අඩි 40 කන්ටේනර්ද මචන් ගෙනාවෙ?

    අඩි 20 එකේ තාර බර ඇරියම පරිප්පු තියෙන්නෙ කිලෝ 19000යි
    කන්ටේනර් පෙට්ටියත් එක්කම අපිට විකුනනවා නම් සම්පූර්ණ බර කිලෝ 21000ක් වෙන්නෙ

    අඩි 40 එකේ තාර බර ඇරියම පරිප්පු තියෙන්නෙ කිලෝ 32646යි
    කන්ටේනර් පෙට්ටියත් එක්කම අපිට විකුනනවා නම් තමා සම්පූර්ණ බර කිලෝ 36446ක් වෙන්නෙ

    අඩි 20 ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 152000ක් තියෙන්න ඕන
    අඩි 40 ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 261168ක් තියෙන්න ඕන

    එක්කෝ උඹට ගෙනාපු කන්ටේනර් පෙට්ටි ගාන පැටලිලා :rofl:
    නැත්තම් උඹට තාර බර අත අරින්න අමතක වෙලා :P
    නැත්තම් උඹ ගෙ යාලුවා උඹට බොරු කියලා මාටියා ගහලා :baffled:
    uba wage modayek ban.
    weight 1 kohomada uba ohoma ganan hadanne?

    oya 40' container 1ka pulun pirewwoth ton 36 anawada?
    Danna puluwan uparima weight 1 mokak unath volume 1 anuwa danna puluwan dewal wala bara thiranaya wenawa. Moda harakekne ban uba :rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අන්න ඒකයි හේතුව. උඹ හරියටම හරි. බඩේ ගිනියම නිසා කුසීතකම, අලසකම, ථින, මිද්දය වැඩිවෙලා සිංහල කොල්ලන්ගේ "ජොහොර්" එක බැහැලා. අන්න ඒකට මුස්ලිං කොනකපාලලා හරක් මස්, එලු මස්, හොඳට තෙල් දාපු බත් එක්ක බුරියානි වගේ අනං කාලා, ගත සිත කූල් වෙලා "ජොහොර්" එක නග්ගං වැඩ.