සිංහල උන්ට වැඩ බැරිද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Good Post

    many things to think again

    As well nice to hear that sinhala people are engaged in wholesale business (import)
    As i have heared muslims & Tamils are dominating the Import of consumer items

    Thanx.

    true enough, most of the importers are muslims and Tamils. and the worse part is the few Sinhalese who are engaged in wholesale business dont help each other. but muslims, they are really impressive in that part.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;20944666 said:
    නුවර තමා වැඩියෙන්ම කන්නේ, විශේෂයෙන් හාරිස්පත්තුවේ මාතර කෑම සැර නෑ. අනික වැඩිපුර මීකිරි කිතුල් පැණි කනවා. ඒකෙනුත් ස්නායු උත්තේජනය වෙලා කුසගින්න තීවෘ වෙනවා.

    මම පුංචි රහසක් කියන්නම්. මම අලුත් ව්‍යාපාරයක් ගැන හිතනකොට දවසම බඩගින්නේ ඉන්නවා. එහෙම ඉන්නේ මම අත්දැකීමෙන් දන්නවා මට කන්න තිබ්බේ නැති කාලෙයි මට හොඳම අදහස් ආව කාලේ කියලා. ඒ නිසා අදටත් මම අලුත් ව්‍යාපාරයක් සැලසුම් කරනකොට හරි මගේ මුදල් ප්‍රශ්නෙකට උත්තර හොයනකොට හරි මම කන්නේ නෑ. ගෙදර උඩතට්ටුවේ වයිට්බෝඩ් එකක් හයි කරපු තැනක් තියනවා වැඩිය සද්දබද්ද නෑ. මොබයිල් ඔෆ් කරලා පල්ලෙහායින් දාලා දවසම එතන ඉඳන් එන අදහස් ලියනවා. බඩගින්න අලුත් උත්තේජනයක් දෙනවා කියන එක මම පිළිගන්නේ එකයි. නමුත් රතු මිරිස් කතාව හොයලා බලන්න වටිනවා.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඉම්පොර්ට් බිස්නස් එකක් තියෙනවද ඔයාට ...:yes::yes::yes: පරිප්පු විතරද බන් ගේන්නේ...:confused::confused::confused:
     
    නැකැත් රාල;20944715 said:
    මම පුංචි රහසක් කියන්නම්. මම අලුත් ව්‍යාපාරයක් ගැන හිතනකොට දවසම බඩගින්නේ ඉන්නවා. එහෙම ඉන්නේ මම අත්දැකීමෙන් දන්නවා මට කන්න තිබ්බේ නැති කාලෙයි මට හොඳම අදහස් ආව කාලේ කියලා. ඒ නිසා අදටත් මම අලුත් ව්‍යාපාරයක් සැලසුම් කරනකොට හරි මගේ මුදල් ප්‍රශ්නෙකට උත්තර හොයනකොට හරි මම කන්නේ නෑ. ගෙදර උඩතට්ටුවේ වයිට්බෝඩ් එකක් හයි කරපු තැනක් තියනවා වැඩිය සද්දබද්ද නෑ. මොබයිල් ඔෆ් කරලා පල්ලෙහායින් දාලා දවසම එතන ඉඳන් එන අදහස් ලියනවා. බඩගින්න අලුත් උත්තේජනයක් දෙනවා කියන එක මම පිළිගන්නේ එකයි.
    ඕකෙ අනික් පැත්ත තමා fine dining. කෑම වර්ග ගොඩකින් දිවේ ස්නායු ආකාර ගොඩකින් උත්තේජනය කරනවා. ඊට පස්සෙ වෙන්නෙත් අළුත් අදහස් ඇතිවෙන එකයි.
    නැකැත් රාල;20944715 said:
    නමුත් රතු මිරිස් කතාව හොයලා බලන්න වටිනවා.
    රතු මිරිසෙන් ස්නායු දුර්වල වුණාම අළුත් අදහස් මතු නොවී, බගේ ගිණියම නිසා වහල් මානසිකත්වය ඇති වෙනවා උෂ්ණ රටවල.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉම්පොර්ට් බිස්නස් එකක් තියෙනවද ඔයාට ...:yes::yes::yes: පරිප්පු විතරද බන් ගේන්නේ...:confused::confused::confused:

    දැනට පරිප්පු විතරයි. මේ පලවෙනිපාර ඉම්පෝර්ට් කරපු. මමයි යාලුවෙකුයි කලේ. අපි ගොඩක් ඒක්ස්පොර්ට් කරන්නේ. කුරුඳු ඕඩරයක් තියනවා බඩු තියනවනම් කියන්න. කිලෝ 400ක් ඕනේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාළ;20944735 said:
    ඕකෙ අනික් පැත්ත තමා fine dining. කෑම වර්ග ගොඩකින් දිවේ ස්නායු ආකාර ගොඩකින් උත්තේජනය කරනවා. ඊට පස්සෙ වෙන්නෙත් අළුත් අදහස් ඇතිවෙන එකයි. රතු මිරිසෙන් ස්නායු දුර්වල වුණාම අළුත් අදහස් මතු නොවී, බගේ ගිණියම නිසා වහල් මානසිකත්වය ඇති වෙනවා උෂ්ණ රටවල.

    හොයලා බලමු.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉදිරියේ රාළ;20944515 said:
    මේ ඔක්කොටම මුල රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගලා ස්නායු අඩපණ වීමෙන් කුසගින්න තීවෘ නොවීම නිසා අලස වීම. කුසගින්න තීවෘ වුණාම කඩිසර වෙනවා. කම්මැලි වෙන්නෙ නෑ. මුස්ලිම් අය මිරිස් කන්නේ නෑ සිංහල අය තරම්. රෝග නිධානය මුලින් වටහගෙන ඉන්න.

    මොකද්ද බං ඒ හතරබීරි කතාව? බඩේ ගිනියම නැග්ගම කුසගින්න වැඩි වෙන්න එපැයි :rofl:
     
    මොකද්ද බං ඒ හතරබීරි කතාව? බඩේ ගිනියම නැග්ගම කුසගින්න වැඩි වෙන්න එපැයි :rofl:
    කණ්ණඩිය ඉස්සරහට ගිහින් හයියෙන් ඔළුවට ටොක්කක් ඇණ ගනින්. නැත්තම් කම්මුලට පාරක් දීගනින්. ඊට පස්සෙ ආයෙ මේ නූල කියවපන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    98ට ගන්න එක 120ට දෙන එක අතරමැදියෙක් විදිහට කරන්න අමාරුයි. අතරමැදිය ලාබ උපයන්නෙ විකුණන ප්‍රමාණය මත. නැතුව අයිටම් 10ක් 20ක් විකුණන එක අතරමැදි වෙළදාම නෙවෙයි. ඇත්තටම බැලුවොත් සිංහලය කම්මැලි + කපටි ජාතියක්.:rolleyes:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    නැකැත් රාල;20944763 said:
    දැනට පරිප්පු විතරයි. මේ පලවෙනිපාර ඉම්පෝර්ට් කරපු. මමයි යාලුවෙකුයි කලේ. අපි ගොඩක් ඒක්ස්පොර්ට් කරන්නේ. කුරුඳු ඕඩරයක් තියනවා බඩු තියනවනම් කියන්න. කිලෝ 400ක් ඕනේ..

    මචන් උඹ ගන්න කුරුදු grade එක මොකක්ද?? price per 1kg??
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    නැකැත් රාල;20944715 said:
    මම පුංචි රහසක් කියන්නම්. මම අලුත් ව්‍යාපාරයක් ගැන හිතනකොට දවසම බඩගින්නේ ඉන්නවා. එහෙම ඉන්නේ මම අත්දැකීමෙන් දන්නවා මට කන්න තිබ්බේ නැති කාලෙයි මට හොඳම අදහස් ආව කාලේ කියලා. ඒ නිසා අදටත් මම අලුත් ව්‍යාපාරයක් සැලසුම් කරනකොට හරි මගේ මුදල් ප්‍රශ්නෙකට උත්තර හොයනකොට හරි මම කන්නේ නෑ. ගෙදර උඩතට්ටුවේ වයිට්බෝඩ් එකක් හයි කරපු තැනක් තියනවා වැඩිය සද්දබද්ද නෑ. මොබයිල් ඔෆ් කරලා පල්ලෙහායින් දාලා දවසම එතන ඉඳන් එන අදහස් ලියනවා. බඩගින්න අලුත් උත්තේජනයක් දෙනවා කියන එක මම පිළිගන්නේ එකයි. නමුත් රතු මිරිස් කතාව හොයලා බලන්න වටිනවා.

    අපි කෑම කල බද පුරවන් ඉද්දි රුදිර සැපයුම යන්නේ ජීර්ණය කරවන්න.නමුත් බඩගින්නේ ඉද්දි බඩට ලොකු රුධිර සැපයුමක් ඕනේ න නේ ඒ නිසා මොලයට හොද රුධිර supply එකක් එනවා ඇති
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    නැකැත් රාල;20944763 said:
    දැනට පරිප්පු විතරයි. මේ පලවෙනිපාර ඉම්පෝර්ට් කරපු. මමයි යාලුවෙකුයි කලේ. අපි ගොඩක් ඒක්ස්පොර්ට් කරන්නේ. කුරුඳු ඕඩරයක් තියනවා බඩු තියනවනම් කියන්න. කිලෝ 400ක් ඕනේ..

    Kiriye poddak daammanam apith dagalanwanee aiye.poddak wisthara kiyanna balanna oya dekema
     
    එක නම් ඇත්ත.